Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලගේ පෙට්ටිය..Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියට ආදරේ කරන එකෙක් ඔය පෙට්ටි හට්ටි හොය හොය මැරෙන්නෙ නෑ.. ඌ හොයන්නෙ ආදරේ විතරයි.. කොහොමත් අදකාලෙ කොල්ලෙක් සෙට් වෙනවා කියන්නෙ අනිවා පෙට්ටිය කඩාගන්නවා හුඟක් කෙල්ලො.. සමහර විට ඒ සම්බන්ධය විවාහයකින් අවසන් වෙන්නත් පුළුවන්.. නොවෙන්නත් පුළුවන්.. එහෙම නොවෙන කෙල්ලො හැමදාම තනිකඩව ඉන්නෙ නෑ.. වෙන එකෙක් හොයාගන්නවා.. හැබැයි ඒකි ඒ කොල්ලට ඇත්තම සිද්ධිය කියන්න ඕන.. ගොඩක් එවුන් බයට ඒක නොකියා ඉන්නවා.. ඒ කොල්ලත් දාලා යයි කියලා.. එතකොට නම් තුවාලෙ ඔඩු දුවලා ඉවරයි..

හැබැයි යාලුවුණ අලුතම ඇත්ත සිද්ධිය කිව්වොත් ඒ අවධානම අඩුයි.. මුලින් ඇත්ත කියන තරමට ඇඟට ගුණයි.. එහෙම ඇත්ත කිව්වම සමහර විට කලින් කොල්ලටත් වැඩියෙන් ඒකිට ඌ ආදරේ කරයි.. ඕන තරම් එහෙම කෙල්ලො බැඳපු කොල්ලො ඉන්නවා මේ සමාජයෙ.. අපි නොදන්නවා වුණාට අපි එක්කත් එහෙම එවුන් ඕන තරම් ඇති..

හැබැයි පුතේ උඹගෙ කතාව ඔයිට වඩා හාත්පසින්ම වෙනස්.. උඹලා දෙන්න පට්ට කපටියො දෙන්නෙක්.. උඹ හදන්නෙ කෙල්ලට අලුතින් පෙට්ටියක් තියලා හිත නිදහස් කරගන්න.. එතකොට උඹගෙ පැත්තෙන් වැඩේ ශේප්නේ..

උඹගෙ කෙල්ල හදන්නෙ බ්රෑන්ඩ් නිව් භාන්ඩක් වගේ උඹ බොර් කරපු පෙට්ටියත් හදාගෙන වෙන එකෙක්ගෙ ඇඟේ එල්ලෙන්න.. එතකොට ඒකි ෆ්රෙෂ් බඩුවක්.. බය නැතුව කියන්න පුළුවන්නේ එතකොට.. අනේ කලින් එකෙක් යාලුවෙලා හිටියා.. ඌ මගේ අතින්වත් අල්ලලා නෑ.. පිංවත් කොල්ලෙක් කියලා.. ගමේ භාශාවෙන් කිව්වොත් නම් උඹගෙ කෙල්ල ලෝකෙ කාලා වතුර බීපු අම්මන්ඩියෙක්..

තොපි දෙන්නට ඕක ආතල් එකක් වෙන්න ඇති.. හැබැයි උඹගෙ බඩුව බැන්ඳ කාලෙක ඔය දේවල් ආරංචි වුනොත් පවුලත් ඉවරයි දරු පැටව් ඉන්නවා නම් උනුත් අනාතයි.. බොරුවට වැඩි ආයුෂ නෑ පුතා.. මිනිහෙක් රවට්ටන එකත් ලේසි නෑ.. ඒවා මේ ආත්මෙම පඬිසන් දෙනවා.. තොපි දෙන්නගෙ අතින්ම වැරැද්දක් වුණා.. ඒ වැරද්ද ආයෙ හදන්න බෑ.. බිඳිච්ච දෙයක් ආයෙ ගම් ගාලා ඇලෙව්වත් ඒකෙ පාරවල් හිටිනවා.. ඒවා නැති කරන්න බෑ..

තොපි දෙන්නට වෙන් වෙන්න උවමනා නම් වෙන් වෙයන්.. හැබැයි තවත් අහිංසක කොල්ලො රවට්ටන්න ඉඩ දෙන්න එපා.. ඒ දේවල් වලින් තොටත් කවදාවත් සැනසීමක් නෑ.. ඒකිට කවදාවත් නින්ද යන එකකුත් නෑ.. මොකද තමන්ගෙ හිත දන්නවනේ කලේ වැරැද්දක් කියලා..

සමහර විට උඹ එළකිරියෙ මගේ යාලුවෙක් වෙන්න ඇති.. මං දන්නවා තෝ ෆේක් එකකින් ඇවිත් ඉන්නෙ කියලා.. යාලුවෙක් තියා මොකෙක් වුණත් මං ඔය ටිකම තමා කියන්නෙ.. මේකෙ ගැට්ට කහන එවුන් කීප දෙනෙක් ඉන්නවා.. සද්දෙ දාගෙන එයි පොඩ්ඩකින්.. ජය වේවා!

බිජ්ජයි ඇට දෙකයි තිබිච්ච පළියට ඌ මිනිහෙක් වෙන්නෑ බං..

[QUOTE="crazybuddy, post: 15841085, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]හරියට ආදරේ කරන එකෙක් ඔය පෙට්ටි හට්ටි හොය හොය මැරෙන්නෙ නෑ.. ඌ හොයන්නෙ ආදරේ විතරයි.. කොහොමත් අදකාලෙ කොල්ලෙක් සෙට් වෙනවා කියන්නෙ අනිවා පෙට්ටිය කඩාගන්නවා හුඟක් කෙල්ලො.. සමහර විට ඒ සම්බන්ධය විවාහයකින් අවසන් වෙන්නත් පුළුවන්.. නොවෙන්නත් පුළුවන්.. එහෙම නොවෙන කෙල්ලො හැමදාම තනිකඩව ඉන්නෙ නෑ.. වෙන එකෙක් හොයාගන්නවා.. හැබැයි ඒකි ඒ කොල්ලට ඇත්තම සිද්ධිය කියන්න ඕන.. ගොඩක් එවුන් බයට ඒක නොකියා ඉන්නවා.. ඒ කොල්ලත් දාලා යයි කියලා.. එතකොට නම් තුවාලෙ ඔඩු දුවලා ඉවරයි.. හැබැයි යාලුවුණ අලුතම ඇත්ත සිද්ධිය කිව්වොත් ඒ අවධානම අඩුයි.. මුලින් ඇත්ත කියන තරමට ඇඟට ගුණයි.. එහෙම ඇත්ත කිව්වම සමහර විට කලින් කොල්ලටත් වැඩියෙන් ඒකිට ඌ ආදරේ කරයි.. ඕන තරම් එහෙම කෙල්ලො බැඳපු කොල්ලො ඉන්නවා මේ සමාජයෙ.. අපි නොදන්නවා වුණාට අපි එක්කත් එහෙම එවුන් ඕන තරම් ඇති.. හැබැයි පුතේ උඹගෙ කතාව ඔයිට වඩා හාත්පසින්ම වෙනස්.. උඹලා දෙන්න පට්ට කපටියො දෙන්නෙක්.. උඹ හදන්නෙ කෙල්ලට අලුතින් පෙට්ටියක් තියලා හිත නිදහස් කරගන්න.. එතකොට උඹගෙ පැත්තෙන් වැඩේ ශේප්නේ.. උඹගෙ කෙල්ල හදන්නෙ බ්රෑන්ඩ් නිව් භාන්ඩක් වගේ උඹ බොර් කරපු පෙට්ටියත් හදාගෙන වෙන එකෙක්ගෙ ඇඟේ එල්ලෙන්න.. එතකොට ඒකි ෆ්රෙෂ් බඩුවක්.. බය නැතුව කියන්න පුළුවන්නේ එතකොට.. අනේ කලින් එකෙක් යාලුවෙලා හිටියා.. ඌ මගේ අතින්වත් අල්ලලා නෑ.. පිංවත් කොල්ලෙක් කියලා.. ගමේ භාශාවෙන් කිව්වොත් නම් උඹගෙ කෙල්ල ලෝකෙ කාලා වතුර බීපු අම්මන්ඩියෙක්.. :yes: තොපි දෙන්නට ඕක ආතල් එකක් වෙන්න ඇති.. හැබැයි උඹගෙ බඩුව බැන්ඳ කාලෙක ඔය දේවල් ආරංචි වුනොත් පවුලත් ඉවරයි දරු පැටව් ඉන්නවා නම් උනුත් අනාතයි.. බොරුවට වැඩි ආයුෂ නෑ පුතා.. මිනිහෙක් රවට්ටන එකත් ලේසි නෑ.. ඒවා මේ ආත්මෙම පඬිසන් දෙනවා.. තොපි දෙන්නගෙ අතින්ම වැරැද්දක් වුණා.. ඒ වැරද්ද ආයෙ හදන්න බෑ.. බිඳිච්ච දෙයක් ආයෙ ගම් ගාලා ඇලෙව්වත් ඒකෙ පාරවල් හිටිනවා.. ඒවා නැති කරන්න බෑ.. තොපි දෙන්නට වෙන් වෙන්න උවමනා නම් වෙන් වෙයන්.. හැබැයි තවත් අහිංසක කොල්ලො රවට්ටන්න ඉඩ දෙන්න එපා.. ඒ දේවල් වලින් තොටත් කවදාවත් සැනසීමක් නෑ.. ඒකිට කවදාවත් නින්ද යන එකකුත් නෑ.. මොකද තමන්ගෙ හිත දන්නවනේ කලේ වැරැද්දක් කියලා.. සමහර විට උඹ එළකිරියෙ මගේ යාලුවෙක් වෙන්න ඇති.. මං දන්නවා තෝ ෆේක් එකකින් ඇවිත් ඉන්නෙ කියලා.. යාලුවෙක් තියා මොකෙක් වුණත් මං ඔය ටිකම තමා කියන්නෙ.. මේකෙ ගැට්ට කහන එවුන් කීප දෙනෙක් ඉන්නවා.. සද්දෙ දාගෙන එයි පොඩ්ඩකින්.. ජය වේවා! බිජ්ජයි ඇට දෙකයි තිබිච්ච පළියට ඌ මිනිහෙක් වෙන්නෑ බං.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom