කෙල්ලගේ ෆෝන් එකේ හොර අල්ලමු

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    set eke 1 kellek ekka mona hari awul giyoth anith kello serama api diha balanne weradi widiyata.
    ඔව් ඒක හරි.. මන් අර පොඩි ආතල් ගන්න කතාව කිව්වේ ඒ කෙල්ලගේත් කැමැත්තෙන් මිසක් අසහනෙට වද දෙන්න නෙවේ 😁(එහෙම අවස්ථා එකක් දෙකක් සෙට්වෙලා ඇති උපරිම )..

    කෙල්ලෝ යාලුවෝ වැඩිපුර හිටියමත් මල වදයක් බන්.. උන්ගේ හැම රෙද්දටම අපි හොයන් එනවා..නැට්ට වගේ යන යන තැන පස්සෙන් එනවා.. කොහෙවත් යන කෙල්ලෝ line කරලා දෙන්න ලෑස්ති වෙනවා... දුක අහල ඉවරයක් නෑ.. ඔයවගේ case ගොඩයි 😂හැබැයි පට්ට loyal.. Loyalty එකේ price එක තමා අර කන්දොස්කිරියාව අහන් ඉන්න එක..
     
    • Haha
    Reactions: SLK_sri

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mata phone eka one tharam hambenawa .. mage battery dead unama wage.. ona deyak balanna puluwan
    eth balanne na

    love nam ithin privacy ekata garu karanna ona

    hamadama jeevath wenna awilla nane

    seka tiyan love karanna tibba immortal nam