awanka uththarayakටැටූ එකක් කියන්නේ ආට් එකක් ඒකෙන් සමාජ තත්වේ හරි මිනිස්සුගේ වැදගත්කම හරි මනින්න බෑ හැබැයි ටැටූ එකක් කියන්නේ තමන්ගේ කැමැත්ත කොච්චර කැමති උනත් ඒක හැමෝටම ගලපෙන්නෙත් නෑ. මම නම් පෞද්ගලිකව ටැටූ ගහන්න කැමති නෑ වගේම මගේ දරුවෙක් ගහනවට කැමතිත් නෑ. විශේෂයෙන්ම දුව ටැටූ කරනවට මම අකමැතියි වාසනාවකට වගේ දුවත් කැමති නෑ ටැටූ ගහන්න.උබ අහපු ප්‍රශ්නෙට උත්තරේ මම නම් කැමති නෑ මගේ වයිෆ් හරි බදින්න ඉන්න කෙල්ල හරි ටැටූ ගහනවට

ළමයෙක් එක්ක තනිවුන ගෑනියෙක් කසාද බැන්දට හෙන ගහන්නේ නෑ කියලා 40 පැන්නට පස්සේ තේරෙනවා.
Hariyata hariළමයෙක් එක්ක තනිවුන ගෑනියෙක් කසාද බැන්දට හෙන ගහන්නේ නෑ කියලා 40 පැන්නට පස්සේ තේරෙනවා.
කෝමද 40 පැන්නම උබට හිතුනොත් නෑ ටැටූ එකකිනුත් මනින්න පුලුවන් කියලකිසි අවුලක් නෑ.. tattoo එකකින් ගෑනියෙක් මනින්න බෑ කියලා 30 පැන්නම තේරුම් ගන්නවා.

ම් ම්, සුදු නෝනා කෙනෙක් කළුතරට එන්නයි යන්නේකිසි අවුලක් නෑ.. tattoo එකකින් ගෑනියෙක් මනින්න බෑ කියලා 30 පැන්නම තේරුම් ගන්නවා.
දුව සිත් හැරීමක් උනොත් කවදහරි උබ බැරියර් එකක් වෙනවා නේද බණ කියාගෙන .ටැටූ එකක් කියන්නේ ආට් එකක් ඒකෙන් සමාජ තත්වේ හරි මිනිස්සුගේ වැදගත්කම හරි මනින්න බෑ හැබැයි ටැටූ එකක් කියන්නේ තමන්ගේ කැමැත්ත කොච්චර කැමති උනත් ඒක හැමෝටම ගලපෙන්නෙත් නෑ. මම නම් පෞද්ගලිකව ටැටූ ගහන්න කැමති නෑ වගේම මගේ දරුවෙක් ගහනවට කැමතිත් නෑ. විශේෂයෙන්ම දුව ටැටූ කරනවට මම අකමැතියි වාසනාවකට වගේ දුවත් කැමති නෑ ටැටූ ගහන්න.උබ අහපු ප්‍රශ්නෙට උත්තරේ මම නම් කැමති නෑ මගේ වයිෆ් හරි බදින්න ඉන්න කෙල්ල හරි ටැටූ ගහනවට
YesMeka hodaiyda?
ඉතින් උබට විතරක් පේන තැනක ගහන්න කියපන්
------ Post added on Aug 16, 2023 at 9:26 PM