යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 10ට විතර කෙල්ලගේ ගෙදර ගියා කෙල්ලව බලන්න . ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 5ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ මල්ලි සාලේ හරහා කාමරේට දිව්වා.මල්ලි සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම මේ ගෙදර ආපු ගමන් ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි මල්ලි කිව්වොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට නැ මචන්, මල්ලි ජොබ් එකක් කරන කොල්ලෙක්, කෙල්ලෙකුත් ඉන්නවා, මම හිතන්නේ කෙල්ලත් එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්.
ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....
හෙලුවෙන් දිවීමේ ආතල් අළුත්ම එක.. ජෝක් එකට දැම්මේ
ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....
හෙලුවෙන් දිවීමේ ආතල් අළුත්ම එක.. ජෝක් එකට දැම්මේ
Last edited:

