කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්න!!!

Ras Al Gul

Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    Mata una wedak me
     

    Attachments

    • IMG_20170414_080555_852.JPG
      IMG_20170414_080555_852.JPG
      32.2 KB · Views: 64

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    ane hukapan ne uttwal krna ineda baduwakghla inwa spa akakta ghn dwase gea ghna gena mona httawlda owa kre dagna owata wiydm krna lamai hdagna mona wikaraykda shik
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    එහෙම තමයි බන්,එක පාරටම කෙල්ලෙක් කැමති වෙන්නෙ නෑ.පස්සෙන් ගිහිල්ලා කට්ට කාලා දාගන්න ඕනේ.

    ප්‍රතික්ශේප වෙන්න කිසිම කෙනෙක් කැමති නෑනේ
    මටත් කෙල්ලො බෑ කියලා තියෙනවා.හැබැයි ප්‍රසිද්ධියේ නෙමේ.
    :P

    mn thama ekaparai ahuwe.eeta passe ahuwe na kellekgen

    ane mnda bn mata ai ahanna hithenneth na:baffled:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    එහෙම තමයි බන්,එක පාරටම කෙල්ලෙක් කැමති වෙන්නෙ නෑ.පස්සෙන් ගිහිල්ලා කට්ට කාලා දාගන්න ඕනේ.

    ප්‍රතික්ශේප වෙන්න කිසිම කෙනෙක් කැමති නෑනේ
    මටත් කෙල්ලො බෑ කියලා තියෙනවා.හැබැයි ප්‍රසිද්ධියේ නෙමේ.
    :P

    ඇත්ත කථාව බං මමත් දැනට අහලා තියෙන්නේ එක්කෙනෙක් ගෙන් විතරයි ඒත් වයිබර් එකෙන් තාම උත්තරයක් නෑ මම සොප් එකට දැන් එන්නෙත් කලාතුරකින් මම දැන් පස්සෙන් යන්නෑ මට කෑමතිනම් විතරක් එයා මට කියයි අද මම මාස 2කට පස්සේ උදේම විෂ් කලා එයා ඒක බලලා. රිප්ලයි එවුවේ නෑ මම මගේ කැමැත්ත කෙලින්ම කිවුවේ ලැජ්ජාව පැත්තකින් තියලා මම එයා ගැන මගේ අම්මටත් කියලා තියෙන්නේ අනේ මන්දා ලොකු ලස්සන කුත් නෑ ඒත් කැමැතියි මම එයාට!
    මම මෙච්වර කාලෙටම හිතගායේ කෙල්ලෝ දෙන්නෙක්ට විතරයි තාම! ලස්සන අය ගොඩක් දැකලා තියනවා හිත ඇතුලින් ආදරය කලේ 2කුට විතරයි පලමු කෙනාට කිවුවේ නෑ මම ස්ථාවර වෙනකම් කියලා එයා පස්සේ ‍කොල්ලෙක් එක්ක යාළුවෙලා නිසා මම හිතෙන් අතඅැරියා එයා සතුටින් නම් කමක් නෑ කියලා මම කවදාවත් අැගෙන් ඇහුවේ නෑ මේතාක් මට නිතර හම්බ උනත් තාම අපි හොද යාළුවෝ ඉස්කෝලේ කාලේ වගේම! මෙයා මගේ දෙවැනි කැමැත්ත තාම waiting for reply and wasting my rest of life :D:D:D
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    කොල්ලනනේ කසිප්පුවා එල කොල්ලෙක්.. කසිප්පුවට වෝට් කරපල්ලා මචන්ලා... :yes::yes::yes::yes::yes:


    මෙන්න මේ ලිංක් එකට ගිහිං කසිප්පු WARRIORS ලා ට vote එකක් දාලා යමල්ලා මචන්ලා :)



    --------------------------------------------------

    How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.

    [/B]

    එල එල මචන්ලා.. කසිප්පුවට ජය :dull: