කෙල්ලට උපන්දිනේට දෙන්න හොඳම තෑග්ගක් ..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙල්ලගේ උපන් දිනයට ඇඳුමක් අරං දෙන්න තියෙනවා නම් ඒක ඇවරේජ් ගානක් නම් මම ඒක අරන් දෙනවා.. හැබැයි ගාන වැඩී නම් සලකලා බලනවා..

    ඒ සල්ලි වලින් ළමයෙක්ට අරන් දෙන්න නෙමේ මම කිව්වේ.. එහෙම අරන් දෙන්න මම බෝධි සත්වයෙකුත් නෙමේ....

    නූලට අදාලව කථා කලොත් මම අදහස් කලේ මූ 20ක් වියදම් කරන එක ටූ ම්ච් කියලා මට හිතුනා.. සෝ කෙල්ලට 5000ක් වියදම් කරලා ළමයෙක්ට ඉගෙන ගන්න පොත් පත් 3000ක අරන් දුන්නොත් තව 12ක් පොතෙත් දා ගන්න පුළුවන්... ළමයෙක්ට උදවු කරපු නිස සතුටුත් එක්ක.. ඒ පිනත් ලැබෙනවා... අන්න ඒ වගේ දෙයක් මම අදහස් කලේ...

    පින් බලාපොරොත්තුවෙන් නම් උදව් කරන්න එපා මචං. තමාගේ යුතුලම කියල හිතාගෙන හෙල්ප් එකක් දීපන්. හෙල්ප් එක ගන්න එකාත් තමාගේ මට්ටමේම කියලා සලකලා.

    දුබුරු කරලා තියන ටික ගැන --උබේ මුල් කමන්ට් එක දක්කම් මට තේරුනේ උබ කියල තියෙන්නේ එහෙම දෙයක් වගේ. එකයි මම එහෙම ඇහුවේ.

    කොහොම උනත් උබේ දැක්ම තේරුම් ගත්ත මචං. ජයවේවා උබට :)
     
    • Like
    Reactions: C h o p p e