කෙල්ලට ගහපු KD Express Couria අයිතිකාරයෝ දෙන්නට එවලෙම ඇප

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,931
    26,470
    113
    image.png

    image.png


    Confused Joe Biden GIF by CBS News
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    තව ටිකකින් උබෙ තාත්තත් මං වගේ පෙනෙයි. @jiwithe prashna මේ වෙසිගෙ පුතාට පාඩුවෙ ඉන්න දියන් බන්. හැමවෙලේම මාව මෙන්ෂන් කර කර හැමිනෙනවා.
    තමන් තමන්ටම කතා කරගන්නව නේ...
    පිස්සොත් එහෙමයි 😅
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පොලිස් රිපොට් එකට තමයි තින්දුව දෙන්නෙ ජජ් පරික්ශන කරන්නෙ නැ, එ මනුස්සය දන්නෙත් නැ ඔය විඩියො එක දැකලත් නැතුව ඇති

    පොලිස් රිපොට් එකෙ කොහොම තිබ්බද කවුද දන්නෙ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    ගුටි කෑවාට හරියන්න සාධාරණයක් සිද්ද වෙයිදත් සැකයි වගේ