Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
39 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලට තෑග්ගක් ( 10% Discount and FREE Delivery )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hi යාලුවනේ. දැන් ඉතින් Valentine එකත් ළඟ ළඟම එන නිසා අපෙ කොල්ලො ගොඩ දෙනෙක් ට එන ලොකු ප්රශ්ණයක් තමා කෙල්ලට මොනවද අරන් දෙන්නෙ කියලා

කිරියෙත් මම ගොඩාක් Threads දැකල තියෙනව හැමදාම මේ ගැන කවුරු හරි අහලා. ඉතින් ඒක නිසාම තමයි මම මේ Thread එක ලියන්න හිතුවේ

මේ ළඟදි මගෙ wife ගේ B'day එක තිබුනා. ඉතින් මම එයාට මේ Perfume එක ඇරන් දුන්නා.

VICTORIAS SECRET Love Spell Fragrance Body Mist 250ml

මේකෙ මාරම සුවඳක් එන්නෙ මචන්ලා. Look එකත් මාරම Quality. අනික දවස් දෙකක් විතර මේකෙ සුවඳ රැඳිලා තියෙනවා

ඉතින් හදිස්සියේ ම මම දැක්ක cosmetics.lk වෙබ් සයිට් එකේ මේ දවස් වල මේකට 10% ක Discount එකක් දීලා තියෙනවා. මට නම් ඒ දවස් වල කීයක් වත් Discount හම්බුනේ නෑ

මීට අමතරව cosmetics.lk එකෙන් FREE Island wide Delivery කරලත් දෙනවා. ඊට අමතරව ඔයාලට වෙන Products දෙකක samples දෙකකුත් එවනවා

ඉතින් මේක දැකලා අපෙ කිරියෙ එක කොල්ලෙක්ට හරි මේක වැදගත් වෙයි කියලා තම මේ Thread එක දාන්න මට හිතුනේ

මේකෙ ගාන රුපියල් 3,800/- ක් වෙනවා. හැබැයි Special Coupon Code එකකට 10% ක වට්ටමක් හම්බෙනව. එතකොට මේකෙ ගාන රුපියල් 3,420/- Delivery ගාස්තු නැත  රුපියල් 380/-ක් ඉතුරුයි මේකෙන්.

මේ 10% ක Discount එක ගන්න ඔයාලට කරන්න තියෙන්නෙ මෙච්චරයි.

මුලින්ම මේ Link එකට යන්න.

Click Here

ඉන්පසු item එක Cart එකට දාගන්න. Cart එකට ගියාම coupon code එකක් ගහන්න තියෙනව. ඒ coupon code එකට PA083 කියල ගහලා apply කරන්න. එතකොට 10% Discount එක ලැබෙනවා

Special 10% Discount Coupon Code - PA083

මේක අපෙ එක කොල්ලෙක්ට හරි වැදගත් වෙයි කියලා තමා මම දැම්මේ.

එහෙනම් ජය

[QUOTE="rrksmsb, post: 26124205, member: 147378"] Hi යාලුවනේ. දැන් ඉතින් Valentine එකත් ළඟ ළඟම එන නිසා අපෙ කොල්ලො ගොඩ දෙනෙක් ට එන ලොකු ප්රශ්ණයක් තමා කෙල්ලට මොනවද අරන් දෙන්නෙ කියලා ;) කිරියෙත් මම ගොඩාක් Threads දැකල තියෙනව හැමදාම මේ ගැන කවුරු හරි අහලා. ඉතින් ඒක නිසාම තමයි මම මේ Thread එක ලියන්න හිතුවේ :) මේ ළඟදි මගෙ wife ගේ B'day එක තිබුනා. ඉතින් මම එයාට මේ Perfume එක ඇරන් දුන්නා. [IMG]https://www.yourdiscountchemist.com.au/media/catalog/product/cache/a8d9900800ed5d8e3ea1ce145bf58b44/4/3/437496.png[/IMG] [HEADING=3]VICTORIAS SECRET Love Spell Fragrance Body Mist 250ml[/HEADING] මේකෙ මාරම සුවඳක් එන්නෙ මචන්ලා. Look එකත් මාරම Quality. අනික දවස් දෙකක් විතර මේකෙ සුවඳ රැඳිලා තියෙනවා :yes: ඉතින් හදිස්සියේ ම මම දැක්ක cosmetics.lk වෙබ් සයිට් එකේ මේ දවස් වල මේකට 10% ක Discount එකක් දීලා තියෙනවා. මට නම් ඒ දවස් වල කීයක් වත් Discount හම්බුනේ නෑ :no: මීට අමතරව cosmetics.lk එකෙන් FREE Island wide Delivery කරලත් දෙනවා. ඊට අමතරව ඔයාලට වෙන Products දෙකක samples දෙකකුත් එවනවා :cool: ඉතින් මේක දැකලා අපෙ කිරියෙ එක කොල්ලෙක්ට හරි මේක වැදගත් වෙයි කියලා තම මේ Thread එක දාන්න මට හිතුනේ :) මේකෙ ගාන රුපියල් 3,800/- ක් වෙනවා. හැබැයි Special Coupon Code එකකට 10% ක වට්ටමක් හම්බෙනව. එතකොට මේකෙ ගාන රුපියල් 3,420/- Delivery ගාස්තු නැත :yes: රුපියල් 380/-ක් ඉතුරුයි මේකෙන්. මේ 10% ක Discount එක ගන්න ඔයාලට කරන්න තියෙන්නෙ මෙච්චරයි. මුලින්ම මේ Link එකට යන්න. [URL='https://cosmetics.lk/product/victorias-secret-love-spell-fragrance-body-mist-250ml-usa/']Click Here[/URL] ඉන්පසු item එක Cart එකට දාගන්න. Cart එකට ගියාම coupon code එකක් ගහන්න තියෙනව. ඒ coupon code එකට [B][COLOR=rgb(85, 57, 130)]PA083[/COLOR][/B] කියල ගහලා apply කරන්න. එතකොට 10% Discount එක ලැබෙනවා Special 10% Discount Coupon Code - PA083 මේක අපෙ එක කොල්ලෙක්ට හරි වැදගත් වෙයි කියලා තමා මම දැම්මේ. එහෙනම් ජය :cool: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom