කෙල්ලට තෑග්ගක් ( 10% Discount and FREE Delivery )

rrksmsb

Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    Hi යාලුවනේ. දැන් ඉතින් Valentine එකත් ළඟ ළඟම එන නිසා අපෙ කොල්ලො ගොඩ දෙනෙක් ට එන ලොකු ප්‍රශ්ණයක් තමා කෙල්ලට මොනවද අරන් දෙන්නෙ කියලා ;)
    කිරියෙත් මම ගොඩාක් Threads දැකල තියෙනව හැමදාම මේ ගැන කවුරු හරි අහලා. ඉතින් ඒක නිසාම තමයි මම මේ Thread එක ලියන්න හිතුවේ :)

    මේ ළඟදි මගෙ wife ගේ B'day එක තිබුනා. ඉතින් මම එයාට මේ Perfume එක ඇරන් දුන්නා.

    437496.png

    VICTORIAS SECRET Love Spell Fragrance Body Mist 250ml​

    මේකෙ මාරම සුවඳක් එන්නෙ මචන්ලා. Look එකත් මාරම Quality. අනික දවස් දෙකක් විතර මේකෙ සුවඳ රැඳිලා තියෙනවා :yes:
    ඉතින් හදිස්සියේ ම මම දැක්ක cosmetics.lk වෙබ් සයිට් එකේ මේ දවස් වල මේකට 10% ක Discount එකක් දීලා තියෙනවා. මට නම් ඒ දවස් වල කීයක් වත් Discount හම්බුනේ නෑ :no:
    මීට අමතරව cosmetics.lk එකෙන් FREE Island wide Delivery කරලත් දෙනවා. ඊට අමතරව ඔයාලට වෙන Products දෙකක samples දෙකකුත් එවනවා :cool:
    ඉතින් මේක දැකලා අපෙ කිරියෙ එක කොල්ලෙක්ට හරි මේක වැදගත් වෙයි කියලා තම මේ Thread එක දාන්න මට හිතුනේ :)
    මේකෙ ගාන රුපියල් 3,800/- ක් වෙනවා. හැබැයි Special Coupon Code එකකට 10% ක වට්ටමක් හම්බෙනව. එතකොට මේකෙ ගාන රුපියල් 3,420/- Delivery ගාස්තු නැත :yes: රුපියල් 380/-ක් ඉතුරුයි මේකෙන්.

    මේ 10% ක Discount එක ගන්න ඔයාලට කරන්න තියෙන්නෙ මෙච්චරයි.

    මුලින්ම මේ Link එකට යන්න.
    Click Here

    ඉන්පසු item එක Cart එකට දාගන්න. Cart එකට ගියාම coupon code එකක් ගහන්න තියෙනව. ඒ coupon code එකට PA083 කියල ගහලා apply කරන්න. එතකොට 10% Discount එක ලැබෙනවා

    Special 10% Discount Coupon Code - PA083

    මේක අපෙ එක කොල්ලෙක්ට හරි වැදගත් වෙයි කියලා තමා මම දැම්මේ.

    එහෙනම් ජය :cool:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    ත්‍රෙඩ් එකට හාට් රිඇක්ට් දැම්මට පස්සේ මතක් වුනේ කෙල්ලෙක් නෑ නේද කියල.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ටික වෙලාවකට පස්සේ මතක් වුනා 3000කුත් නෑ නේද කියලා.. 😥
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඕවා අපට ගාන්න බැරිද බන්?

    කොල්ලො ගාන ඒව පට්ට සැරයි, සුවඳ එකක් හොයාගන්න කැරිම ගේමක් දෙන්න ඕන.. එහෙම ගත්තත් ගහල විනාඩි දහයෙන් සුවඳ ඉවරයි. බලපන් ඒකෙත් අඩු සැලකිලි අපට
     
    rrksmsb

    Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    ඕවා අපට ගාන්න බැරිද බන්?

    කොල්ලො ගාන ඒව පට්ට සැරයි, සුවඳ එකක් හොයාගන්න කැරිම ගේමක් දෙන්න ඕන.. එහෙම ගත්තත් ගහල විනාඩි දහයෙන් සුවඳ ඉවරයි. බලපන් ඒකෙත් අඩු සැලකිලි අපට
    අපිටත් පුලුවන් බ්‍රෝ. පට්ට සුවදයි ඕක 😁

    අස්ලාම් මාකට් 1300
    හෙණ ගහයි ඔය ගණනට විකුණලා
    මේවගෙ Fakes ගොඩක් තියෙනව මචන්ලා. උන්ගෙ වෙබ් සයිට් එකේ ගානටත් අඩුවෙන් මෙහෙ දෙනව කියන්නෙ ඉතින් හිතා ගන්න පුලුවන්නෙ නේද 😂

    මචන් cosmetics.lk එක මගෙ නෙමෙයි. කොල්ලෙක්ට උදව්වක් වෙයි කියල දැම්මෙ මේ දවස් වල 😊
    ------ Post added on Feb 11, 2021 at 8:13 AM

    👍👍
    ------ Post added on Feb 11, 2021 at 9:46 AM

    Thank you ❤️
    ------ Post added on Feb 11, 2021 at 10:34 AM

    Thanx Bro 👊
    ------ Post added on Feb 11, 2021 at 11:51 AM

    Tha
    Thanx bro 👊
    ------ Post added on Feb 11, 2021 at 12:41 PM

    අපිනං ඔහොම ඒවා ගන්න ඕනවුනාම කඩේට ගිහිල්ලා පුසුඹ එහෙම බලලා සැට් නං විතරක් ගන්නවා🤣🤣
    As you wish bro. No prob 😊
    මම මේ item එක මේ site එකෙන් ගත්තු නිසාත් item එක original quality එකට තිබුනු නිසාත් මේ දවස් වල cosmetics.lk වෙබ් සයිට් එකේ items වලට 10% ක් discount තියෙන නිසාත් තමා මම මේ thread එක දැම්මෙ මචන් කාට හරි help එකක් වෙන්න කියලා 😍👍
    ------ Post added on Feb 11, 2021 at 2:10 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    400119300532_234866.jpg

    එළ එළ. උඹ දාපු එක වැදගත් මේ ටිකේ ඕවා වහලා. 😊
     
    • Love
    Reactions: rrksmsb

    rrksmsb

    Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    අපිනං ඔහොම ඒවා ගන්න ඕනවුනාම කඩේට ගිහිල්ලා පුසුඹ එහෙම බලලා සැට් නං විතරක් ගන්නවා🤣🤣
    As you wish bro. No prob 😊
    මම මේ item එක මේ site එකෙන් ගත්තු නිසාත් item එක original quality එකට තිබුනු නිසාත් මේ දවස් වල cosmetics.lk වෙබ් සයිට් එකේ items වලට 10% ක් discount තියෙන නිසාත් තමා මම මේ thread එක දැම්මෙ මචන් කාට හරි help එකක් වෙන්න කියලා 😍👍
    View attachment 112732

    එළ එළ. උඹ දාපු එක වැදගත් මේ ටිකේ ඕවා වහලා. 😊
    😍👍

    Up
    ------ Post added on Feb 11, 2021 at 4:18 PM

    Bump
    ------ Post added on Feb 11, 2021 at 5:14 PM

    Up
    ------ Post added on Feb 11, 2021 at 6:45 PM

    Bump 😎
    ------ Post added on Feb 11, 2021 at 8:01 PM
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    ඕවා අපට ගාන්න බැරිද බන්?

    කොල්ලො ගාන ඒව පට්ට සැරයි, සුවඳ එකක් හොයාගන්න කැරිම ගේමක් දෙන්න ඕන.. එහෙම ගත්තත් ගහල විනාඩි දහයෙන් සුවඳ ඉවරයි. බලපන් ඒකෙත් අඩු සැලකිලි අපට
    ekanam aththa machan
     
    • Haha
    • Sad
    Reactions: rrksmsb and Erzo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    s you wish bro. No prob 😊
    මම මේ item එක මේ site එකෙන් ගත්තු නිසාත් item එක original quality එකට තිබුනු නිසාත් මේ දවස් වල cosmetics.lk වෙබ් සයිට් එකේ items වලට 10% ක් discount තියෙන නිසාත් තමා මම මේ thread එක දැම්මෙ මචන් කාට හරි help එකක් වෙන්න කියලා 😍👍
    අර හෑන්ඩ් බිලක් ස්කෑන් කරලා දාලා ධනාත්මක චින්තන සීඩී වලින් අපේ කොල්ලන්ව ගොඩ යවන්න හදපු පොර මතක් උනා.
     
    • Haha
    Reactions: inspiron

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    මේවගෙ Fakes ගොඩක් තියෙනව මචන්ලා. උන්ගෙ වෙබ් සයිට් එකේ ගානටත් අඩුවෙන් මෙහෙ දෙනව කියන්නෙ ඉතින් හිතා ගන්න පුලුවන්නෙ නේද 😂
    මචන් cosmetics.lk එක මගෙ නෙමෙයි. කොල්ලෙක්ට උදව්වක් වෙයි කියල දැම්මෙ මේ දවස් වල 😊
    Post added on Feb 11, 2021 at 2:10 PM

    උන් original එකට වැඩිය අඩුවෙන් දුන්නට අව්ලක් නැ බන්. උබත් මේ fragrance එක හදන්න යන ගානටත් වඩා අඩුවෙන් දෙන්නේ. වරහන් ඇතුලේ France, USA කියලත් දාල. :lol:

    oPuGbl7.jpg
     
    • Haha
    Reactions: c gate and rrksmsb

    rrksmsb

    Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    උන් original එකට වැඩිය අඩුවෙන් දුන්නට අව්ලක් නැ බන්. උබත් මේ fragrance එක හදන්න යන ගානටත් වඩා අඩුවෙන් දෙන්නේ. වරහන් ඇතුලේ France, USA කියලත් දාල. :lol:

    oPuGbl7.jpg
    මෙතන මම කියලා තියෙන එක නෑනෙ බ්‍රෝ 😂