කෙල්ලට යවපු මැසේජ් එක
ඔනේ ගෑනියෙන්ක්ගේ හිතේ තියෙනවා කාටවත් නොකියපු කවුරුත් නොදන්න හිර කරපු හිතුවිලි තියෙන බලාපොරොත්තු පෙට්ටියක්. ලන්කාවේ ගෑනු ඒවා තමන්ගෙ මිනිහා ඉස්සරහ දිග අරින්නෙ නෑ. බයයි.
එහෙම නැතුව ඒ හැම සිතුවිල්ලක්ම කියන්න පුලුවන් මිනිහෙක් හම්බෙන එක වාසනාව.
ඒක වාසනාව.
දකුනු ආසියාතික ගෑනු මොන තරම් ප්රෙශර් එකකින්ද ඉන්නෙ.
ඉතින් මේ කතාව උබට. අපි සෙල්ලම් කරමු. මට උබත් එක්ක බැරියර්ස් නෑ. උබ තියාගන්නත් එපා
හිතට ආපු වචන එලකිරියටත් දාන්න හිතුනා