කෙල්ලට සැප දෙන හැටි

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    රත්තරං;18472619 said:
    හම්ම.. පන්ජාබියොද... උන් සෞදි අරාබීයෙත් ඉන්නවා.
    උන්ගේ පලවෙනි නීතිය - සික් වරයා පලමුව කඩුව ඇද නොගත යුතුයි
    දෙවෙනි නීතිය - සික් වරයා පලමුව පහර නොදිය යුතුයි

    උන්ට නීතියෙන් අවසරය තියෙනවා කිනිස්සක් ලග තියාගන්න
    ඉන්දියාවේ සක්කිලි අතර ප්‍රතිපත්තියක් ඇති එකම ජාතිය
    හිතන්නේ ජාතිය ගැන විතරයි. අර ගාන්දි ගෑනි උන්ගේ ගෝල්ඩන් ටෙම්පල් එකට ආමි එකෙන් දාලා ගැහුවා. ගහල ඉවරවෙන්න කලින් ඒකිට දුන්න ශොට් එක. ලග උන්න බොඩිගාඩ්ල දෙන්න. අන්න එහෙම ජාතියක් උන්.

    අහ් ඒ බොඩිගාඩ් ලා සික් ජාතිකයොද.තුවක්කුවෙ මැගසින් එක ඉවර වෙනකන් ම තිබ්බලු නේද... :shocked:
    මගේ ඉන්දියාවෙ ඉගෙන ගන්න යාලුවෙක් කිව්ව කැම්පස් එකේ ඉන්න සික් කොල්ලො උනත් ආවට ගියාට හැමොම එක්ක කතා කරන්නෙ නෑලු....
    :oo:

    රත්තරං;18472631 said:
    පන්ජාබය දෙකට බෙදුනා පාකිස්තාන් ඉන්දියා වෙන් වෙද්දි. ඉන්දියාවේ පන්ජාබය වගේම පාකිස්තානයේ පන්ජාබයකුත් තියෙනවා

    ගැහුවොත් ගැහුවා ඉතින්.. 1000ක් එක්ක සික් 10 උන්නත් ඇති. මූගල් උන් උන්ගේ අන්තිම ගුරු නානායක්ට (ගුරු නානයක්ලා 7ක් ඇත ) ඇටෑක් කරද්දි අන්තිමට සික් 45ක් ඇටෑක් කලේ මූගල් 40000කට. ගුරු නානායක්ගේ දෙවෙනි පුතා වයස 15යි සුවිසයිඩ් ඇටෑක් එක දෙද්දි.. ඉතිහාසෙට අනුව 25ක් හම්බ රන ශූරයෝ මැරුවා තනියම එකපාර

    අයිය මුන් ගැන හොයන්න තියෙන ආසාව තව් වැඩි කරනවනෙ...:cool:

    P.S thread එක වෙන පැත්තකට යවනව මම
    :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අහ් ඒ බොඩිගාඩ් ලා සික් ජාතිකයොද.තුවක්කුවෙ මැගසින් එක ඉවර වෙනකන් ම තිබ්බලු නේද... :shocked:
    මගේ ඉන්දියාවෙ ඉගෙන ගන්න යාලුවෙක් කිව්ව කැම්පස් එකේ ඉන්න සික් කොල්ලො උනත් ආවට ගියාට හැමොම එක්ක කතා කරන්නෙ නෑලු....
    :oo:

    අයිය මුන් ගැන හොයන්න තියෙන ආසාව තව් වැඩි කරනවනෙ...:cool:

    P.S thread එක වෙන පැත්තකට යවනව මම
    :no:

    ඕකුන් හුගක් වෙජිටේරියන් බන්.. සිරා ඩයල්..

    සික් ආගමට මහ ඉතිහාසයක් නෑ. මම හිතන්නේ අව්රුදු 600ක් වගේ (දන්න විදිහට කිව්වේ )
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;18475064 said:
    ඕකුන් හුගක් වෙජිටේරියන් බන්.. සිරා ඩයල්..

    සික් ආගමට මහ ඉතිහාසයක් නෑ. මම හිතන්නේ අව්රුදු 600ක් වගේ (දන්න විදිහට කිව්වේ )

    a kiyanne sik ewunge agama hindu nemeida?:eek::eek:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බේතකවත් මෙහෙම උන් කොයින්ද දැන්

    හොයන්නේ බන් ගොඩක් බැන්ඳ ගමන් ගෑණි විතරයි පවුල අමතකයි :nerd:
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    පන්ජාබි අය ගැන කතා කරපු නිසා මම දන්නා දේවල් පොඩ්ඩකුත් එකතු කරන්නම්
    මගේ මස්සින උතුරු ඉන්දියානු තාත්ත කෙනෙක් සහ ශ්‍රී ලාංකික අම්ම කෙනෙක්ගේ පුතෙක්
    මම ඉන්දියාවේ ගියපු වෙලාවේ දැකපු සහ මගේ මස්සින කිව්වා දේවල් ටිකක් ආශ්‍රයෙන් තමයි මේක දාන්නේ
    පන්ජාබි උන්ගේ ජීවිතේ අංක 1 උන්ගේ ජාතිය
    පන්ජාබි එකෙක් එක්ක වලියක් දාගන්නවා කියන්නේ මුළු ඉන්දියාව පුරාම පැතිරිලා ඉන්න පන්ජාබි උන් එක්ක වලියක් දා ගත්ත වගේ තමයි
    ඉන්දියාවේ ගොඩක් දෙනා vegetarian වුනාට මේ පන්ජාබි අය නම් එහෙම නැහැ
    ගොඩක් මස් එහෙම කනවා
    ඒ නිසාම මුන් දඩ සයිස්
    පිරිමි කියන වචනෙකටවත් උඩින් ගෑනු අය යන්නේ නැහැ
    හැබැයි මේ පන්ජාබි පිරිමි අයත් මාරම විදියට respect කරනවා ගෑනු අයට සහ එයාලව ගොඩක් පරිස්සම් කරනවා
    ඉන්දියාව ගොඩක් rape සීන් වලට famous වුනාට කවදාවත් දැකල නැහැ නේද පන්ජාබි කොල්ලෙක් ඒවාට සම්බන්ද වෙලා ඉන්නවා ?
    ඒ වගේම තමයි මුන්ගේ කෙල්ලෙක්ට මොකක් හරි චිරි බිරිස් එකක් දාල අහු වුනොත් කුට්ටම ගැන ආසාව අත හැරලා තමයි ඉන්න ඕන
    මෙයාලගේ පූජනීය ස්ථාන (ගුරුද්වාර) යනවා නම් ඔළුව වහන් තමයි යන්න ඕන (ලේන්සුවකින් හරි)
    මෙයාල රැවුල සහ කොන්ඩේ කපන්නේ නැහැ-හැබැයි කොල්ලෝ එහෙම රැවුල trim කරනවා
    මුන් උදේට නාල යද්දී අර කෙල්ලෝ නෑවට පස්සේ කොන්දේ වේලෙන්න තුවාය වෙලන් ඉන්නවා වගේ රැවුල වේලෙන්න කියල මූණ වැහෙන වතුර උනන්න රෙදි කෑල්ලකින් වහගෙන තමයි යන්නේ වැඩට එහෙම
    ගොඩක්ම බිස්නස් පැත්තට තමයි මෙයාල බර උතුරු ඉන්දියාවේ එහෙම
    පිරිම ළමයි එහෙම ගොඩ දෙනෙක් අවුරුදු 13-14 විතර ඉඳන් පවුල බිස්නස් වලට සම්බන්ද වෙනවා
    ඉන්දිරා ගාන්ධි ඉල්ලන් කෑවේ මුන්ගේ golden temple එකේ හිටපු අය‍ට වෙඩි තිබ්බ නිසා තමා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    මෙන්න මේක තමයි ඇත්ත. :)මුන් හරියටම හම්බයොන්ගෙ කාබන් කොපියක් වගෙ.:frown: මේවගෙ ගෝත්‍රික හැත්තටත් වඳින උන් ලංකාවෙ ඉන්නව:dull:
     
    අනික ඉන්දියාවේ ප්‍රතිපත්තියක් කියල ජාතියක් තියෙන්නේ මුන්ට තමා
    කැනඩාවේ එහෙම වෙනම පන්ජාබි පලාත් තියෙනවා
    ඒ වගේම හුගාක් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා පන්ජාබි උන්