කෙල්ලට Date සෙට් වෙලා නෑ

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
reputation_neg.gif
කෙල්ලට Date සෙට් වෙලා නෑ 03-09-2012 08:21 PM Karanna issella hithanna thibbe
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු.. මෙහෙමයි.. නියමිත විදිහට දින 28ට වරක් ඔසප් සිදුවන කාන්තාවකගේනම්.. ඔසප් සිදුවී දින 14කින් ඩිම්බ පිට වෙන්වා. මේ ඩිම්බයක් ශ්‍රක්ක්‍රානුවක් හා එක් වීවෙන් තමා කලලයක් හට ගන්න පුලුවන්..

    ඔසප්සිදු වී දින 07ක් ඈතුලත හා ඔසප් සිදුවීමට දින 07ක් තබා ලින්ගික ඈසුරක් පෑවෑත්තුවට ගෑබ්ගෑනීමි හෑකියාව ඉතාම අඩුයි..

    ඒ වගේම සාමානයයෙන් ශ්‍රක්ක්‍රානෞවක් දින 5ක් පමන ජීවී ගුනයෙන් පවතිනවන ඒ කියන්නෙ උබ ඔසප් සිදුවී දින 09ක් 13ක් අතර කාලය තුලදී ලිංගිකව එක් වුනොත් ගෑබ් ගෑනීමේ අවදානවම් පවතිනව..

    ඒ වගේම කාන්තාවක් ගෑබ් ගෑනීමට සම්පූරන ලිංගික ඈසුරක් පෑවෑත්වන්නම අවශය වෙන්නෙ නෑ.. කෙසේහෝ කාන්තාවගේ සරු කාලයේදී ශුක්‍රකානු කාන්තාවගේ යෝනිගත වීම මගින්ද කාන්තාවක් ගෑබ්ගන්න පුලුවන්

    උබට ඒ ගෑන සෑකයක් තියනවනම් ඕනම ෆාමසියකින් ලබා ගන්න පුලුවන් ටෙස්ට් ස්ලිප් වගයක් තියනව රු 30-50 වගේ වෙන්නෙ එකක්.. ඒකෙන් ලේසියෙන්ම ගෙදරදීම ටෙස්ට් කරගන්න පුලුවන්.. එහෙම නෑත්නම් බොහොම සරල මුත්‍රා පරික්ශනයකිනුත් මේක බලාගන්න පුලුවන්