Malli apita deyak igenaganna wayasa bedayak one ne.. E athin me Thread eka EK eke godak untath watinawa... Aththatama post eka hodae.. Ube wayasa tamae upset eka.. Api deyak karoth godak narakane ban ahaganna wenne.. But dnt care...

රුම් යන්නේ කතා කර කර ඉන්න කියලා සමහරු කියන කතාව ඇත්තද

ගම ගාල්ලේ කියනවනේ
ඔව් බං.. ඊයෙ එකෙක් දෙන්නත් එක්ක කඩල ගොට්ටක් කන්න රූම් එකක් හෙව්වෙ..
ඇයි බං ගාල්ලෙ ඉන්නෙ විලිසංගයක් නැති එවුන්ද..? කොයි පලාතෙත් හොඳ එවුන් වගේම නරක එවුනුත් ඉන්නවා.. ඒක තීරණය වෙන්නෙ ඌ ඉපදෙන නගරය අනුව නෙමෙයි උගේ පවුල පසුබිම අනුව.. ඒකට ඌ ඉපදිච්ච නගරෙට බැනලා වැඩක් නැහැ..
අපි කියපුව නෙමෙයිනේ බං

මේක හැමෝන්ටම වටිනා ලිපියක් . ඒකයි මෙතන දැම්මේ .
දාපු එකා ගේ වයස හොයනවට වඩා පොන්ස්ලට මේකෙන් ඉගෙන ගන්න දෙයක් තියනවා නම් ඉගන ගනින් .
මම A / L කරන්නේ .. ඇයි මොකෝ ?

මේක හැමෝන්ටම වටිනා ලිපියක් . ඒකයි මෙතන දැම්මේ .
දාපු එකා ගේ වයස හොයනවට වඩා පොන්ස්ලට මේකෙන් ඉගෙන ගන්න දෙයක් තියනවා නම් ඉගන ගනින් .
මම A / L කරන්නේ .. ඇයි මොකෝ ?

උබට නෙමෙයි බං කිව්වේ..මැට්ටට ඌ නේ කියන්නේඅපි කියපුව නෙමෙයිනේ බං
http://www.elakiri.com/forum/showthread.php?t=1558418
උබ හොද එක කියලා මන් දන්නවා![]()
ගාල්ල, කොළඹ කියලා වෙනසක් නෑ..මේක හැමෝන්ටම වටිනා ලිපියක් . ඒකයි මෙතන දැම්මේ .
දාපු එකා ගේ වයස හොයනවට වඩා පොන්ස්ලට මේකෙන් ඉගෙන ගන්න දෙයක් තියනවා නම් ඉගන ගනින් .
මම A / L කරන්නේ .. ඇයි මොකෝ ?

එල එල.. මට නම් මොන පලාතත් එකයි බං.. ඉන්නෙ සිංහලයො නම්..ගාල්ල, කොළඹ කියලා වෙනසක් නෑ..