Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලද? දෙමව්පියොද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ. ඒකේ සම්භාවිතාව වැඩි බව ඇත්ත නමුත් ඒක එහෙම් වෙන්නේ නෑ හැම තිස්සෙම.

මේකයි හේතුව. මිනිසුන්ගේ DNA වල තියෙනවා Chromosome කියලා එක්ක. එකේ තියෙනව X-Chromosome,y-Chromosome කියලා දෙකක්. මිනිසුන්ගේ Chromosome තියෙනවා 46 යුගල් වශෙයන් 23ක්. පිරිමින්ගේ තියෙන්නේ XY නමුත් ගැණුන්ගේ XX. DNA Details (පුදගලයාගේ ලක්ෂණ,පාරම්පරික ලෙඩ රෝග මෙකෙන් තමයි රැගෙන යන්නේ)

ඔතන Y දෙන්නේ තාත්තගෙන පුතාට, X දෙන්නේ අමමගෙන් පුතාට හෝ දුවට එතකොට අනෙක් කෙනා ස්ත්රියක් නම් එක තාත්තගෙන. ඇත්තටම X දෙක්ක තියෙන්නේ backup එකටත් එක්ක ගෑණුන්ට. එකෙදි නිලින ජාන, ප්රමුඛ ජාන දෙක්ක එනවා ස්ත්රින්ට පරම් පරාවට ලෙඩ හැදෙනවා ගොඩක් අඩුයි මොකද backup X එක්ක තියෙන නිස හදිස්සියේ හිතන්න එක ජානයක් රෝගි කියලා එතකොට ඒක අනෙක් X එකන් හොද copy එක ගන්නවා. නමුත් පිරිමින්ට බෑ ඒක. මොකද තියෙන්නේ එක X copy එකයි. හදිස්සියේ එක ජානයක් රෝගීනම් අබාදයක් ඇතුව ඉපදෙන්නේ. ඔතන එකම පවුලෙන්/නෑදෑයන්ගෙන බදින්න එපා කියන්නේ රෝගි ජාන හම්බවීමේ සම්භාවිතාව වැඩි නිසයි. ඒ වගේ වෙලාවට මොන ලිංගෙන ඉපදුනත් රෝගිම තමයි මොකද අම්මගේ XX වල දෙක්න එක්ක රෝගිනම්, තත්තාගේ XY එකෙන් X රෝගී මොකද එකම පවුලේ/නෑදෑයෝ නිසා. එතකොට ළමයට එන XY (පිරිමි රෝගී) රෝගීයි. ඒ වගේම ළමයට එන XX (ගැහැණු) රෝගියි backup copy එක්ක තිබුනට වැඩක් නෑ මොකද XX දෙකම රෝගිනිසා. නමුත් මෙතන පොඩි අවස්ථාවක් තියෙනවා කෙල්ලට නම්. මොකද අම්මගෙන නොරෝගි X එක්ක ආවොත් backup copy එක්ක තියෙන නිස බේරේන්න පුලුවන් ආබාදයක් නැතිනිස නමුත් එතකොට එයාගේ ඊළග පරම්පාරවට ඒක දැඩි ලෙස බලපානවා.නමුත් කොල්ලෙක් වෙලා ඉපදුනොත් අබාධිත තමයි. ඒක නිසා ස්ත්රීන් ජානමය වශෙයන් සලකන විට පිරිමින්ට වඩ වැදගත් වෙන්නේ. මොකද ස්ත්රින් හැදිලා තියෙන්නේ Survival එකටමයි.

[QUOTE="Running With Scissors, post: 10553360, member: 362840"] [SIZE=4]නෑ. ඒකේ සම්භාවිතාව වැඩි බව ඇත්ත නමුත් ඒක එහෙම් වෙන්නේ නෑ හැම තිස්සෙම. මේකයි හේතුව. මිනිසුන්ගේ DNA වල තියෙනවා Chromosome කියලා එක්ක. එකේ තියෙනව X-[/SIZE][SIZE=4]Chromosome,y-[/SIZE][SIZE=4]Chromosome කියලා දෙකක්. මිනිසුන්ගේ [/SIZE][SIZE=4]Chromosome තියෙනවා 46 යුගල් වශෙයන් 23ක්. පිරිමින්ගේ තියෙන්නේ XY නමුත් ගැණුන්ගේ XX. DNA Details (පුදගලයාගේ ලක්ෂණ,පාරම්පරික ලෙඩ රෝග මෙකෙන් තමයි රැගෙන යන්නේ) ඔතන Y දෙන්නේ තාත්තගෙන පුතාට, X දෙන්නේ අමමගෙන් පුතාට හෝ දුවට එතකොට අනෙක් කෙනා ස්ත්රියක් නම් එක තාත්තගෙන. ඇත්තටම X දෙක්ක තියෙන්නේ backup එකටත් එක්ක ගෑණුන්ට. එකෙදි නිලින ජාන, ප්රමුඛ ජාන දෙක්ක එනවා ස්ත්රින්ට පරම් පරාවට ලෙඩ හැදෙනවා ගොඩක් අඩුයි මොකද backup X එක්ක තියෙන නිස හදිස්සියේ හිතන්න එක ජානයක් රෝගි කියලා එතකොට ඒක අනෙක් X එකන් හොද copy එක ගන්නවා. නමුත් පිරිමින්ට බෑ ඒක. මොකද තියෙන්නේ එක X copy එකයි. හදිස්සියේ එක ජානයක් රෝගීනම් අබාදයක් ඇතුව ඉපදෙන්නේ. ඔතන එකම පවුලෙන්/නෑදෑයන්ගෙන බදින්න එපා කියන්නේ රෝගි ජාන හම්බවීමේ සම්භාවිතාව වැඩි නිසයි. ඒ වගේ වෙලාවට මොන ලිංගෙන ඉපදුනත් රෝගිම තමයි මොකද අම්මගේ XX වල දෙක්න එක්ක රෝගිනම්, තත්තාගේ XY එකෙන් X රෝගී මොකද එකම පවුලේ/නෑදෑයෝ නිසා. එතකොට ළමයට එන XY (පිරිමි රෝගී) රෝගීයි. ඒ වගේම ළමයට එන XX (ගැහැණු) රෝගියි backup copy එක්ක තිබුනට වැඩක් නෑ මොකද XX දෙකම රෝගිනිසා. නමුත් මෙතන පොඩි අවස්ථාවක් තියෙනවා කෙල්ලට නම්. මොකද අම්මගෙන නොරෝගි X එක්ක ආවොත් backup copy එක්ක තියෙන නිස බේරේන්න පුලුවන් ආබාදයක් නැතිනිස නමුත් එතකොට එයාගේ ඊළග පරම්පාරවට ඒක දැඩි ලෙස බලපානවා.නමුත් කොල්ලෙක් වෙලා ඉපදුනොත් අබාධිත තමයි. ඒක නිසා ස්ත්රීන් ජානමය වශෙයන් සලකන විට පිරිමින්ට වඩ වැදගත් වෙන්නේ. මොකද ස්ත්රින් හැදිලා තියෙන්නේ Survival එකටමයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom