ඒ ගැන කියපන්. ගිහිල්ල කොහොමද කරන්නෙ වැඩෙ..
එහෙම විශේෂයක් නෑ බන්, කෙල්ලෙක් විනාඩි දහයකට පහළොවකට කතා කරන්න හම්බවුනොත් නම්බරෙත් අරගෙන තමා එන්නේ

හැබැයි කෙල්ල
තනියම වෙන්න ඕන. කීපදෙනෙක් ඉදල එකියක්ව ගොඩ දැම්ම වෙලාවලුත් තියෙනවා.
(හැබැය් ඉතින් කෙල්ලත් හොඳට කතාබහ කරන්න ඕන, නැත්නම් බෑ.. සමහර ගැණුන්ට ගිහින් කතා කරාම බලන්නෙ නිකන් උන්ව රේප් කරන්න ආව වගේ ගොන් හුත්තියො. මෙලො රහක් නෑ...නිකන් බොරුවට අපි චාටර් වෙනව උන්ට කතා කරන්න ගිහිල්ල.. එහෙම චාටරුත් කාල තියේ

)
*එක දවසක් ඩෙන්ටල් එක්ක කෙල්ලෙක් හම්බවුනා. අම්ම එක්ක ඇවිත් ඉදියේ.
අම්ම ඇතුලට ගියා , කෙල්ල එළියෙ වාඩිවෙලා හිටිය.
මම ඩෙන්ටල් එකෙන් යන්න යන ගමන්, කෙල්ල ගාවට ගිහිල්ල හිනාවක් දාල වාඩිවෙලා "දැකල පුරුදුයි බ්ලා බ්ලා කියල කතා කලා..
ඊට පස්සෙ කෙල්ලගෙන් විස්තර දැනගෙන ඒවට මගෙ ඩිටේල්ස් ඇප්ලයි කරල කතා කලා විනාඩි පහක් විතර..
අන්තිමේ එන්න ලෑස්ති වෙලා කෙල්ලගෙන් ෆෝන් එක ඉල්ලුව කෝල් එකක් ගන්න දෙන්නකො කියල..
ඒකි දුන්න, මගෙ නම්බර් එක ගහල ඩයල් කලා. කෙල්ලට ෆෝන් එක දුන්න ආපහු වැඩ නෑ අනේ ඒක කියල..මම එන්න ආවා..
(එහෙම කලේ මට ටයිම් තිබුනෙ නෑ ඒකිගෙන්ම නම්බර් එක ඉල්ලගන්න. කෙල්ලව ට්‍රැක් එකට වැටුනෙ නෑ ඒකිගෙන්ම ඩිරෙක්ට් ගන්න තරම්, අනික කෙල්ලගෙ අම්ම ආවොත් ඒකි චකබ්ලාස්.. ඒකයි

)
කොහොමත් කෙල්ලට මාට්ටු ඉතින් මම කෝල් ලබ්බක් ගන්න නෙවේ ඒකිගෙ නම්බර් එක තමයි ගත්තෙ කියලා..


පස්සෙ දවසක කතා කරනකොට ඒකි කියනව, "ඔයා එදා මගෙ නම්බර් එක ගත්ත විදියනම් මාරයි අනේ " කියල.. ඔහොම නෙවේ කීවෙ, මට ඒකි කීව දේ මතක නැහැ.
ඒකි දැනුත් ඉදල හිටල මැසේජ් කරනව. කොල්ලෙක් ඉදල අර දවස් වල ඉදන්ම ඒකිට, පස්සෙ ඒක නැවතිලා. දැන්නම් සිංගල් ද කොහෙද..
කෙල්ල පට්ට ලස්සනයි, සුදුය්. ඒත් මම පොන්නය, මට ඕනකමක් නෑ වැඩක් කරගන්න.
මම වගේ වෙන එකෙක්නම් මෙලහට බඩු කාපර් කෙනෙක් වෙලා, ඒත් මෙච්චර කාලෙකට එහෙම නම්බර්ස් අරන් කතා කරපු එකෙක් එක්කවත් සෙක්ස් කරල නෑ. ඕනකමක් නෑ, පස්සෙන් පන්නන්නෙ නෑ.
සමහර උන් එක්ක ලව් කරනව, දවසය් දෙකයි සතියයි ඒවා.
නැත්නම් මම දවසක් දෙකක් මැසේජ් කරල නිකන් ඉන්නව. ගාණක් නෑ ඒව ගැන.
නිකන් අර හොබී එකට කෙල්ලොන්ගෙ නම්බර් කලෙක්ට් කරනව වගේ තමා
මෙච්චර කාලෙකට හිතට වැදුනු එක ප්‍රේමයයි තියෙන්නෙ, ඒකත් අන්සතුයි
