Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලන්ට_දීපු_ගේම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලන්ට_දීපු_ගේම්

කෙල්ලන්ට දීපු ගේම්

මම දැක්ක කලින් එකෙක් මෙහෙම ත්රෙඩ් එකක් දාල තියනවා. ඌ ඒක දාල තියෙන්නෙ ඇත්තටම දීපු ගේම් කියල විශ්වාස කරන්න අමාරුයි. ඌ ඒකෙන් පොඩි වැල ආතල් එකක් ගන්න වගේ සෙට් වෙලා තියෙන්නෙ.

ඉතින් මට හිතුන ඇත්තටම දීපු ගේම් ගැන ත්රෙඩ් එකක් දාන්න. ඉස්සෙල්ලම කියන්නම් මම දීපු ගේමක් ගැන.

ටික කාලෙකට කලින් මගේ යාලුවෙක් මට ඩුබායි එන්න කිවුවා පොඩි ටුවර් එකකට. මමත් වෙන ගමනක් යනගමන් ඌවත් බලල ජොලියක් දාල යනවා කියල හිතල ඩුබායි ගියා.

ඒ දවස්වල අපිට හෙන බඩු උන තිබුන කාලෙ. යාලුවත් ඒකටම සෙට් වෙන ඩයල් එක. මම ඩුබායි යන්න කලින්ම ඩුබායි වල ඉන්න ඉන්දුනීසියන් කෙල්ලෙක්ව චැට් කරලා සෙට් කරගන ගියේ. ඒ උනාට ගිහිල්ලා මීට් වෙන්න ට්රයි කරනකොට ඒකි පොල්ල තිබ්බ ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැතුව. ඒ වෙලාවෙ මගේ යාළුවා කිවුව ඌට එමිරේට්ස් වැඩ කරන පිලිපීන් කෙල්ලෙක් සෙට් උනා ඒකිව තාම මීට් වෙලත් නෑ උඹත් වරෙන් යන්න ඒකිව මීට් වෙන්න මම එකිටත් යාලුවෙක් එක්කගන එන්න කියන්නම් කියල. මාත් ඉබ්බා දියේ දැම්ම වගේ එක පයින් කැමති උනා. අරූ උගේ කෙල්ලට කිවුව මගේ තව යාලුවෙක් මාව බලන්න ඇවිල්ල ඉන්නවා ඌව තනියම ගෙදර දාලා එන්න බෑ ඌවත් එක්කගෙන එන්නම්, ඌටත් කම්මැලි කමට කතා කරන්නවත් ඔයාගෙ යාලුවෙක් එක්ක එන්න කියල. කෙල්ලත් අදහසට එක පයින් කැමති උනා. අපි දෙන්නත් හවස්වෙලා නාලා කාරිය අරුන් දෙන්නව මීට් වෙන්න ගියා. අම්මට සිරි දෙන්නෙක් වෙනුවට තුන් දෙනෙක්ම ඉන්නවා. තවත් හොඳයිනේ දෙකෙන් හොඳ එක තෝරාගන්නවා කියල මමත් හිතන් හිටිය. ඊට පස්සෙ අපි කතා උනා කොහෙද දැන් යන්නෙ කියල, උන් හෙන expencive පබ් එකක් ගැන කිවුව. අපි දෙන්නත් හිතුව ඒත් මොකද බඩු ෂුවර්නේ කියල. අපි උන් කිවුව පබ් එකට ගිහිල්ල කතා කර කර ඉන්න අතර කෙල්ලො එක එකා වේටර් කෙනෙකුට එන්න කියල උන්ට ඕන දේවල් ඕඩර් කරනවා. ඒ අස්සෙ අරූගෙ කෙල්ල කෝල් කර කර තව කෙල්ලෙකුට එන්න කියල වද කරනවා. කතාවෙන් තේරෙනවා ආන්සර් කරන කෙල්ලට එන්න විදිහක් නෑ කියනවා කියල. එතකොට මේකි කියනවා එහෙනම් ඩිනර් ගන්නෙ නැතුව ඉන්න මම මෙතනින් මොනවා හරි අරන් එන්නම් කියල. අරුයි මායි මූණෙන් මූණ බලාගන්නවා මුන් මේ මොකද්ද කරන්න හදන්නෙ කියල. අපි දෙන්න වැඩිය මොකුත් ඔර්ඩර් කරෙත් නෑ බිල අපේ කරට අනිවාර්යෙන් වැටෙන බව දන්න හින්ද.

ටික වෙලාවකින් අපි දෙන්නට මීටර් උනා මුන් මොකද කරන්නෙ කියල. මම අරූට කිවුව මචන් උඹත් මොනවා හරි ඔර්ඩර් කරපන් කියල අපි දෙන්නත්බයිට් වර්ග ගෙන්නගෙන විස්කි ෂොට් දෙක තුනක් දැම්ම. අරුන් හෝල් සේල් කෑම බීම ගෙන්නගන හෙන ආතල් එකක් ගන්නවා. උන් කතා කරන ස්වරූපෙන් පේනවා අපි දෙන්න අම්බ මී හරක් දෙන්නෙක් ගානට දාලා කතා කර කර ආතල් ගන්නවා කියල. අපි දෙන්නත් ටික වෙලාවක් එන්ජෝයි කරලා මම අරූට කිවුව වරෙන් සිගරට් එකක් ගහන්න එලියට යන්න කියල. කියන්න සන්තෝසයි පින්වතුනි සිගරට් බොන්නෙත් නැති ඌ මම කියපු පමාවෙන් එලියට ආවා. විශ්වාස කරපල්ලා අපි දෙන්න එක වචනයක්වත් කලින් කතා කරගන ඉන්නෙ නැතුව එලියට බැහැපු ගමන් දුවල ගිහින් ටැක්සි එකක නැගල ගෙදර ආවා. අරුන් කොහොම බිල ගෙවුවද දන්නෙ නෑ. පස්සෙ උන් ෆෝන් කරාට අරූ ආන්සර් කරේ නෑ. ආන්සර් නොකරන පාර ටෙක්ස්ට් එකක් එවලා තිබුන අපි දෙන්නව පොලිසියට අල්ලලා දෙනවා කියල. අපි ඒ ටෙක්ස්ට් වලින් හෙන ආතල් එකක් ගත්ත. හැබැයි මගේ යාලුවනම් ටිකක් බයේ හිටියෙ ටික දවසක් යනකන්. පිලිපීන් කෙල්ලො එහෙමයි කියල තිබුනට ඔච්චර අං ගිලපු එවුන් කියල නිකමටවත් හිතුවේ නෑ.

උඹලගෙ එක්ස්පීරියන්ස් එහෙමත් කොටගෙන යමු බලන්න.

[QUOTE="Shamalin, post: 25269254, member: 562967"] [b]කෙල්ලන්ට_දීපු_ගේම්[/b] [SIZE="4"][COLOR="DarkRed"]කෙල්ලන්ට දීපු ගේම් [/COLOR] මම දැක්ක කලින් එකෙක් මෙහෙම ත්රෙඩ් එකක් දාල තියනවා. ඌ ඒක දාල තියෙන්නෙ ඇත්තටම දීපු ගේම් කියල විශ්වාස කරන්න අමාරුයි. ඌ ඒකෙන් පොඩි වැල ආතල් එකක් ගන්න වගේ සෙට් වෙලා තියෙන්නෙ. ඉතින් මට හිතුන ඇත්තටම දීපු ගේම් ගැන ත්රෙඩ් එකක් දාන්න. ඉස්සෙල්ලම කියන්නම් මම දීපු ගේමක් ගැන. ටික කාලෙකට කලින් මගේ යාලුවෙක් මට ඩුබායි එන්න කිවුවා පොඩි ටුවර් එකකට. මමත් වෙන ගමනක් යනගමන් ඌවත් බලල ජොලියක් දාල යනවා කියල හිතල ඩුබායි ගියා. ඒ දවස්වල අපිට හෙන බඩු උන තිබුන කාලෙ. යාලුවත් ඒකටම සෙට් වෙන ඩයල් එක. මම ඩුබායි යන්න කලින්ම ඩුබායි වල ඉන්න ඉන්දුනීසියන් කෙල්ලෙක්ව චැට් කරලා සෙට් කරගන ගියේ. ඒ උනාට ගිහිල්ලා මීට් වෙන්න ට්රයි කරනකොට ඒකි පොල්ල තිබ්බ ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැතුව. ඒ වෙලාවෙ මගේ යාළුවා කිවුව ඌට එමිරේට්ස් වැඩ කරන පිලිපීන් කෙල්ලෙක් සෙට් උනා ඒකිව තාම මීට් වෙලත් නෑ උඹත් වරෙන් යන්න ඒකිව මීට් වෙන්න මම එකිටත් යාලුවෙක් එක්කගන එන්න කියන්නම් කියල. මාත් ඉබ්බා දියේ දැම්ම වගේ එක පයින් කැමති උනා. අරූ උගේ කෙල්ලට කිවුව මගේ තව යාලුවෙක් මාව බලන්න ඇවිල්ල ඉන්නවා ඌව තනියම ගෙදර දාලා එන්න බෑ ඌවත් එක්කගෙන එන්නම්, ඌටත් කම්මැලි කමට කතා කරන්නවත් ඔයාගෙ යාලුවෙක් එක්ක එන්න කියල. කෙල්ලත් අදහසට එක පයින් කැමති උනා. අපි දෙන්නත් හවස්වෙලා නාලා කාරිය අරුන් දෙන්නව මීට් වෙන්න ගියා. අම්මට සිරි දෙන්නෙක් වෙනුවට තුන් දෙනෙක්ම ඉන්නවා. තවත් හොඳයිනේ දෙකෙන් හොඳ එක තෝරාගන්නවා කියල මමත් හිතන් හිටිය. ඊට පස්සෙ අපි කතා උනා කොහෙද දැන් යන්නෙ කියල, උන් හෙන expencive පබ් එකක් ගැන කිවුව. අපි දෙන්නත් හිතුව ඒත් මොකද බඩු ෂුවර්නේ කියල. අපි උන් කිවුව පබ් එකට ගිහිල්ල කතා කර කර ඉන්න අතර කෙල්ලො එක එකා වේටර් කෙනෙකුට එන්න කියල උන්ට ඕන දේවල් ඕඩර් කරනවා. ඒ අස්සෙ අරූගෙ කෙල්ල කෝල් කර කර තව කෙල්ලෙකුට එන්න කියල වද කරනවා. කතාවෙන් තේරෙනවා ආන්සර් කරන කෙල්ලට එන්න විදිහක් නෑ කියනවා කියල. එතකොට මේකි කියනවා එහෙනම් ඩිනර් ගන්නෙ නැතුව ඉන්න මම මෙතනින් මොනවා හරි අරන් එන්නම් කියල. අරුයි මායි මූණෙන් මූණ බලාගන්නවා මුන් මේ මොකද්ද කරන්න හදන්නෙ කියල. අපි දෙන්න වැඩිය මොකුත් ඔර්ඩර් කරෙත් නෑ බිල අපේ කරට අනිවාර්යෙන් වැටෙන බව දන්න හින්ද. ටික වෙලාවකින් අපි දෙන්නට මීටර් උනා මුන් මොකද කරන්නෙ කියල. මම අරූට කිවුව මචන් උඹත් මොනවා හරි ඔර්ඩර් කරපන් කියල අපි දෙන්නත්බයිට් වර්ග ගෙන්නගෙන විස්කි ෂොට් දෙක තුනක් දැම්ම. අරුන් හෝල් සේල් කෑම බීම ගෙන්නගන හෙන ආතල් එකක් ගන්නවා. උන් කතා කරන ස්වරූපෙන් පේනවා අපි දෙන්න අම්බ මී හරක් දෙන්නෙක් ගානට දාලා කතා කර කර ආතල් ගන්නවා කියල. අපි දෙන්නත් ටික වෙලාවක් එන්ජෝයි කරලා මම අරූට කිවුව වරෙන් සිගරට් එකක් ගහන්න එලියට යන්න කියල. කියන්න සන්තෝසයි පින්වතුනි සිගරට් බොන්නෙත් නැති ඌ මම කියපු පමාවෙන් එලියට ආවා. විශ්වාස කරපල්ලා අපි දෙන්න එක වචනයක්වත් කලින් කතා කරගන ඉන්නෙ නැතුව එලියට බැහැපු ගමන් දුවල ගිහින් ටැක්සි එකක නැගල ගෙදර ආවා. අරුන් කොහොම බිල ගෙවුවද දන්නෙ නෑ. පස්සෙ උන් ෆෝන් කරාට අරූ ආන්සර් කරේ නෑ. ආන්සර් නොකරන පාර ටෙක්ස්ට් එකක් එවලා තිබුන අපි දෙන්නව පොලිසියට අල්ලලා දෙනවා කියල. අපි ඒ ටෙක්ස්ට් වලින් හෙන ආතල් එකක් ගත්ත. හැබැයි මගේ යාලුවනම් ටිකක් බයේ හිටියෙ ටික දවසක් යනකන්. පිලිපීන් කෙල්ලො එහෙමයි කියල තිබුනට ඔච්චර අං ගිලපු එවුන් කියල නිකමටවත් හිතුවේ නෑ. [COLOR="DarkGreen"]උඹලගෙ එක්ස්පීරියන්ස් එහෙමත් කොටගෙන යමු බලන්න.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom