කෙල්ලන්ට_දීපු_ගේම්

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කෙල්ලන්ට_දීපු_ගේම්

    කෙල්ලන්ට දීපු ගේම්

    මම දැක්ක කලින් එකෙක් මෙහෙම ත්‍රෙඩ් එකක් දාල තියනවා. ඌ ඒක දාල තියෙන්නෙ ඇත්තටම දීපු ගේම් කියල විශ්වාස කරන්න අමාරුයි. ඌ ඒකෙන් පොඩි වැල ආතල් එකක් ගන්න වගේ සෙට් වෙලා තියෙන්නෙ.

    ඉතින් මට හිතුන ඇත්තටම දීපු ගේම් ගැන ත්‍රෙඩ් එකක් දාන්න. ඉස්සෙල්ලම කියන්නම් මම දීපු ගේමක් ගැන.

    ටික කාලෙකට කලින් මගේ යාලුවෙක් මට ඩුබායි එන්න කිවුවා පොඩි ටුවර් එකකට. මමත් වෙන ගමනක් යනගමන් ඌවත් බලල ජොලියක් දාල යනවා කියල හිතල ඩුබායි ගියා.
    ඒ දවස්වල අපිට හෙන බඩු උන තිබුන කාලෙ. යාලුවත් ඒකටම සෙට් වෙන ඩයල් එක. මම ඩුබායි යන්න කලින්ම ඩුබායි වල ඉන්න ඉන්දුනීසියන් කෙල්ලෙක්ව චැට් කරලා සෙට් කරගන ගියේ. ඒ උනාට ගිහිල්ලා මීට් වෙන්න ට්‍රයි කරනකොට ඒකි පොල්ල තිබ්බ ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැතුව. ඒ වෙලාවෙ මගේ යාළුවා කිවුව ඌට එමිරේට්ස් වැඩ කරන පිලිපීන් කෙල්ලෙක් සෙට් උනා ඒකිව තාම මීට් වෙලත් නෑ උඹත් වරෙන් යන්න ඒකිව මීට් වෙන්න මම එකිටත් යාලුවෙක් එක්කගන එන්න කියන්නම් කියල. මාත් ඉබ්බා දියේ දැම්ම වගේ එක පයින් කැමති උනා. අරූ උගේ කෙල්ලට කිවුව මගේ තව යාලුවෙක් මාව බලන්න ඇවිල්ල ඉන්නවා ඌව තනියම ගෙදර දාලා එන්න බෑ ඌවත් එක්කගෙන එන්නම්, ඌටත් කම්මැලි කමට කතා කරන්නවත් ඔයාගෙ යාලුවෙක් එක්ක එන්න කියල. කෙල්ලත් අදහසට එක පයින් කැමති උනා. අපි දෙන්නත් හවස්වෙලා නාලා කාරිය අරුන් දෙන්නව මීට් වෙන්න ගියා. අම්මට සිරි දෙන්නෙක් වෙනුවට තුන් දෙනෙක්ම ඉන්නවා. තවත් හොඳයිනේ දෙකෙන් හොඳ එක තෝරාගන්නවා කියල මමත් හිතන් හිටිය. ඊට පස්සෙ අපි කතා උනා කොහෙද දැන් යන්නෙ කියල, උන් හෙන expencive පබ් එකක් ගැන කිවුව. අපි දෙන්නත් හිතුව ඒත් මොකද බඩු ෂුවර්නේ කියල. අපි උන් කිවුව පබ් එකට ගිහිල්ල කතා කර කර ඉන්න අතර කෙල්ලො එක එකා වේටර් කෙනෙකුට එන්න කියල උන්ට ඕන දේවල් ඕඩර් කරනවා. ඒ අස්සෙ අරූගෙ කෙල්ල කෝල් කර කර තව කෙල්ලෙකුට එන්න කියල වද කරනවා. කතාවෙන් තේරෙනවා ආන්සර් කරන කෙල්ලට එන්න විදිහක් නෑ කියනවා කියල. එතකොට මේකි කියනවා එහෙනම් ඩිනර් ගන්නෙ නැතුව ඉන්න මම මෙතනින් මොනවා හරි අරන් එන්නම් කියල. අරුයි මායි මූණෙන් මූණ බලාගන්නවා මුන් මේ මොකද්ද කරන්න හදන්නෙ කියල. අපි දෙන්න වැඩිය මොකුත් ඔර්ඩර් කරෙත් නෑ බිල අපේ කරට අනිවාර්යෙන් වැටෙන බව දන්න හින්ද.
    ටික වෙලාවකින් අපි දෙන්නට මීටර් උනා මුන් මොකද කරන්නෙ කියල. මම අරූට කිවුව මචන් උඹත් මොනවා හරි ඔර්ඩර් කරපන් කියල අපි දෙන්නත්බයිට් වර්ග ගෙන්නගෙන විස්කි ෂොට් දෙක තුනක් දැම්ම. අරුන් හෝල් සේල් කෑම බීම ගෙන්නගන හෙන ආතල් එකක් ගන්නවා. උන් කතා කරන ස්වරූපෙන් පේනවා අපි දෙන්න අම්බ මී හරක් දෙන්නෙක් ගානට දාලා කතා කර කර ආතල් ගන්නවා කියල. අපි දෙන්නත් ටික වෙලාවක් එන්ජෝයි කරලා මම අරූට කිවුව වරෙන් සිගරට් එකක් ගහන්න එලියට යන්න කියල. කියන්න සන්තෝසයි පින්වතුනි සිගරට් බොන්නෙත් නැති ඌ මම කියපු පමාවෙන් එලියට ආවා. විශ්වාස කරපල්ලා අපි දෙන්න එක වචනයක්වත් කලින් කතා කරගන ඉන්නෙ නැතුව එලියට බැහැපු ගමන් දුවල ගිහින් ටැක්සි එකක නැගල ගෙදර ආවා. අරුන් කොහොම බිල ගෙවුවද දන්නෙ නෑ. පස්සෙ උන් ෆෝන් කරාට අරූ ආන්සර් කරේ නෑ. ආන්සර් නොකරන පාර ටෙක්ස්ට් එකක් එවලා තිබුන අපි දෙන්නව පොලිසියට අල්ලලා දෙනවා කියල. අපි ඒ ටෙක්ස්ට් වලින් හෙන ආතල් එකක් ගත්ත. හැබැයි මගේ යාලුවනම් ටිකක් බයේ හිටියෙ ටික දවසක් යනකන්. පිලිපීන් කෙල්ලො එහෙමයි කියල තිබුනට ඔච්චර අං ගිලපු එවුන් කියල නිකමටවත් හිතුවේ නෑ.

    උඹලගෙ එක්ස්පීරියන්ස් එහෙමත් කොටගෙන යමු බලන්න.


     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෙල්ලන්ට දීපු ගේම්

    මම දැක්ක කලින් එකෙක් මෙහෙම ත්‍රෙඩ් එකක් දාල තියනවා. ඌ ඒක දාල තියෙන්නෙ ඇත්තටම දීපු ගේම් කියල විශ්වාස කරන්න අමාරුයි. ඌ ඒකෙන් පොඩි වැල ආතල් එකක් ගන්න වගේ සෙට් වෙලා තියෙන්නෙ.

    ඉතින් මට හිතුන ඇත්තටම දීපු ගේම් ගැන ත්‍රෙඩ් එකක් දාන්න. ඉස්සෙල්ලම කියන්නම් මම දීපු ගේමක් ගැන.


    issella kiyapan ara anith thread eka wishwasa karanna barinam

    dan api kohomada uba dapu kathawa aththada boruda kiyala wishwasa karanne

    ubath meken podi athal ekak ganna set unada kiyala api dannawada
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දවසක් මන් උබෙ අම්මව රූම් ඇදලා ඒකි නිදන් ඉද්දි ශෙප් එකෙ මාරු උනා. මැනෙජර්ට පුක දීලා බෙරිලා තියෙන්නෙ.:lol:

    උඹෙ මහ එකීගෙ වැරදි බං ඔව්වා. :lol: පොඩි කාලෙ ඉදන් තෝ ගෙදර ඉද්දි ගෙදරට කසිප්පු බොන්න ආපු උන් එක්ක නිදි වදිනවා ඇස් දෙකෙන් දැකල දැකලා අම්මලට වෛර කරන තත්වෙට පත් කලාට. උඹෙ අප්පා කසිප්පු පෙරනවා මදිවට පිම්පි ජොබ් එකත් කරලා නේද පොන්ස්
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කෙල්ලන්ට දීපු ගේම්

    මම දැක්ක කලින් එකෙක් මෙහෙම ත්‍රෙඩ් එකක් දාල තියනවා. ඌ ඒක දාල තියෙන්නෙ ඇත්තටම දීපු ගේම් කියල විශ්වාස කරන්න අමාරුයි. ඌ ඒකෙන් පොඩි වැල ආතල් එකක් ගන්න වගේ සෙට් වෙලා තියෙන්නෙ.

    ඉතින් මට හිතුන ඇත්තටම දීපු ගේම් ගැන ත්‍රෙඩ් එකක් දාන්න. ඉස්සෙල්ලම කියන්නම් මම දීපු ගේමක් ගැන.


    issella kiyapan ara anith thread eka wishwasa karanna barinam

    dan api kohomada uba dapu kathawa aththada boruda kiyala wishwasa karanne

    ubath meken podi athal ekak ganna set unada kiyala api dannawada

    බොරු කියන්න ඕන නෑ බන් සිරාවටම වෙච්ච දෙයක්. ඌ කියල තියන වැල කතා වෙන්න පුළුවන් සම්භාවිතාවයි මේක වෙන්න පුළුවන් සම්භාවිතාවයි හිතල බලපන්කො.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරු කියන්න ඕන නෑ බන් සිරාවටම වෙච්ච දෙයක්. ඌ කියල තියන වැල කතා වෙන්න පුළුවන් සම්භාවිතාවයි මේක වෙන්න පුළුවන් සම්භාවිතාවයි හිතල බලපන්කො.




    aru karapu kuppa wede liyala thiyanawa, wela wedak wela widiyata liyanne nehtuwa bana kathawak widiyata liyannada kiyanne
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    patta thawa dapan magadi athurudahan wenne nathuwa kalin eka wage

    ඕක තමයි බන් කරලා තියන ලොකුම වැඩේ.

    මන් හිතුවා අනිත් එවුනුත් උන්ගෙ එක්ස්පීරියන්ස් ෂෙයා කරයි කියල.
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මම කරපු එකක් නෙමෙයි.මේ යාළුවෙකුයි මමයි පාරෙ යද්දි තුම්මුල්ල පැත්තෙදි උගේ පරණ ක්ලාස් මේට් කෙනෙක් හම්බ උනා. කෙල්ලෙක්.

    අපට පිටිපස්සේ සින්නො ටිකකුත් ආවා. අර කෙල්ල පට්ටම ලස්සනයි.ඒකි එක්ක තව කෙල්ලෙක් ගිටියා දෙන්නම මාර ලස්සනයි. කතා කර කර ඉන්නකොට සින්නො ටික අපි පාස් කරන් ගියා.


    :sorry:එකෙක් පැනපු ගමන් අරූගෙ කලිසම පහළට ඇද්දා
    හතරවිලි ලැජ්ජාව ඉරිච්ච ජොකා එක්ක අරූ පාරෙ අයිනෙ
    ඌට ගාණක් නෑ කෙල්ලො දෙන්නා රතු වෙලා. පව් වැඩේ:dull: