හොදයි හොදයි මිතුරනි. මුලින්ම ප්‍රෙක්ෂක ප්‍රශ්ණ කීපයකට උත්තර දෙන්නම්. ක්වෝට් කරන්න බෑ පට්ට දිග වේවි. ඒ්ක නිසා ප්‍රශ්ණ සාරාංශව පිලිතුරු.
1. මට සමාජ ලෙඩ හැදිලා තියනවාද ? - පිස්සුද හු%තෝ. කුණු බඩු ගැහුවෙ නෑ. සාමාන්‍ය සමාජයේ ඉන්න සරල කෙල්ලො. උන්ට ඒහෙම ලෙඩ නෑ. හැබැයි හරියට හයිජනික් ප්‍රශ්ණ නම් තිබ්බා. ඒක කෙල්ලෙක් මාර සුදුයි ලස්සනයි. කිහිලි පට්ට ගදයි බං. ඒ්ක අදටත් මතකයි. පස්සෙ ඒ්කි ඒක්ක විනාඩි 15 ක් විතර දෙතුන් පාරක් සබන්ගාලා නාලා ඇවිල්ලා කලේ. ඒ්කිට කිව්වෙ නෑ ගද යවන්න නාවන්නෙ කියලා. ඒ්කත් නිකන් ගේම් ඒකේ කොටසක් කියල ඒ්කිට ඒ්ත්තු ගන්නල කරේ.
2. 834 ක ගෙ නම්බර් අවුරුදු 2න් ගන්න උඹ වෙන වැඩක් කරේ නැද්ද ? - මුල්ම ගමන් පහ හය මේක වෙනුවෙන්ම විදයම් කරගෙන කාලය වැය කරගෙන ගියාට පස්සෙ ඒහෙම කලේ නෑ. උදාහරණෙට බුක්ෆෙයා ගියා නම් පොත් ගන්න ඒතන කෑලි ඔ්නතරම් ඉන්නවා. පොත් ගන්න ගමන් සේල්ස් රෙප් කෙල්ල ඒක්ක කථා කරල හොද ඩිස්කවුන්ට් ඒකකුත් අරන් නම්බරෙත් අරන් ඒනවා. මේක ලයිෆ් ස්ටයිල් ඒකට ඒකතුකර ගන්නවා මිසක් අපි ඒ්ක ඇතුලට යන්නෙ නෑ. ඒහෙම උනොත් ජීවිතයම අවුල් වෙනවා.
3. කෙල්ලො රවට්ටල මොන පවු වැඩක්ද ? - කවුද බං කවුරුවත් රවට්ටන්නෙ. මම නම් කවදාවත් රවට්ටලත් නෑ බදිනව කිව්වෙත් නෑ. කෙල්ලන්ට ඔ්න සම්බන්ධයක් නැතිව උන්ගෙ ආසාවල් ඊශ්ඨකරන් කරදරයක් නැතිව ඉන්න. මම උන්ට විශ්වාස දායකයි කියල හිතුනාම උන් පට්ට ඔ්පන් වෙනවා. උන් හැම ආසාවක්ම අපෙන් ගන්න බලනවා. ඉතින් අපිත් උන්ට දීල උන්ගෙ ඒක අපිත් ගන්නවා. මොක කිව්වත් ලංකාවෙ කෙල්ලො සංස්කෘතික සීන් නිසා ටිකක් ප්‍රෙස් ඒකේ ඉන්නෙ. උන් ලැබුන පලමු අවස්ථාවෙන්ම ඒ්ක රිලීස් කරගන්න ට්‍රයි කරනවා. අදටත් කෙල්ලො දෙතුන් දෙනෙක් ඇරෙන්න ඔය ගොඩක් කෙල්ලො මට මැසේජ් දානවා කතාකරනවා.
4. 834 සමන් ඒදිරිමුනියගෙ ස්ක්‍රිප්ට් ඒකක් වගේ නේද ? - නෑ බං මේක නියම මයින්ඩ් ගේම් ඒකක්. මම කරන ඒකට කියන්නේ නියුරෝලිංගිස්ටින් ප්රෝ ග්රැමින් කියලා. ඒ්ක ලෝකෙ දැනට තියන හොදම මෙතඩ් ඒක. මේක පොඩ්ඩක් ස්ටඩි කරල බලපං. හැබැයි ඒ්ක කෙලින්ම කෙල්ලෙක් දාගන්න දාන්න බෑ. ඒ්ක තියරි ඒක අපි හරි මෙකැනිසම් ඒක හදාගන්න ඔ්න. තෙරියමා. අනික සමන් ඒදිරිමුනියා උනත් ලියන්නෙ සමාජෙ තියන කතාම තමයි ටිකක් වැඩි උනාට. අනික කොල්ලො මම මේක තියරියක් විදියට ඩිවෙලොප් කරල තියෙන්නේ. ඒ්ක ටිකක් ඒක්ස්ට්‍රා ඔ්ඩිනරි මට්ටමේ හොදේ.
5. කෝමද නම්බර් ඒක ඉල්ලන්නේ ? - රන්ජන් පුක්මන්තා වගේ බයිසිකල් හැඩල් ඒකක් ගිලල වගේ ගිහින් "නංගියා, නම්බරේ දෙනවද?" කියල ඇහුවට කවදාවත් ලැබෙන්නෙ නෑ. ඒ්ක කරන්න ක්‍රමයක් තියනවා. මේක හැමෝටම හරියන්නේ නැතිබව තේරුම් ගන්න ඔ්න. මොකද සමහර කෙල්ලන්ගේ මෙන්ටැලිටි වෙනස්. උදාහරණයකට උස කොල්ලන්ට කැමති කෙල්ලෙක් උඹ කොට නම් ඒ්කිගෙ හිත නවන්න ටික වෙලාවක් යනවා. විනාඩි 20 ක් විතර. ඒ්ත් විනාඩි 20 ක් පාරෙ යන අපිට ඉන්ට්රස්ට් නැති කෙල්ලෙක් නවත්තගෙන ඉන්න බෑ. ඉතින් ෆේල් වෙනවා. හැබැයි ක්ලාස් ඒකකදී වගේ නම් ඊසි. මොකද ක්ලාස් ඒකකදි යන්න බෑනේ පැය දෙක තුනක් දිගටම ඒක විදියට ඉන්න ඒපැයි.
තව ටිකකින් කෙල්ලෙක්ට ඇප්‍රෝච් කරන්නෙ කෝමද කියන තියරිය කියල දෙන්නම් කො. හැමෝද ලබ්බ කරිඥ්ඤං වගේ මේ කියන ඩයලොග් වලින්ම ට්‍රයි කරන්න ඒපා. මොකද සමහර කෙල්ලොත් ඒලකිරි ඉන්නවා. ඉතින් උන් මේක කියවල පස්සෙ අදුර ගනීවි උඹල මොකටද ඒන්නෙ කියලා. ඒ්ක නිසා තියරිය හිතට අරන් උඹලට ගැලපෙන විදියට ඩිප්ලෝයි කරපල්ලා.