කෙල්ලන් ගෑනුන් ගැන අද්දැකීම් පොල

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ දවස්වල පොඩ්ඩක් විතර වැඩ. හරි ඉතිරි කොටස.

    මුලින් අපි කථා කලේ කොහොමද ඇප්‍රෝච් වෙන්නේ කියලා. කට්ටිය කීපදෙනෙක්ම පීඒම් කරල තිබ්බ අගේ මහත උස සුද අරව මේව ගැන අහල. සමාන්‍යයෙන් ඉතින් අපි හැමෝම දන්නවා කොයි කවුරත් කැමති සෞඛ්‍ය සම්පන්න හැඩි දැඩි තරුණ ඒකෙක්ට නෙ. ඒ්ව නැති උනා කියල නෙ බං අපි මෙහෙම මයින්ඩ් ගේම් හදාගෙන ගේම් ඒකක් දෙන්නෙ. ඒ්ව අවාසි තමයි. ඒ් අවාසි මඩින්න තමයි අපි මේ උත්සහ කරන්නේ.

    කොයි දේ උනත් සෞඛය සහ පිරිසුද කම නම් මේ වැඩේට උපරිම ඔ්න. උඹ ලගට ඒද්දි දාඩියගද නම් මතක ඇතුව හැමදාම නාලා වේලුන ගමන්ම ඩියොඩ්රන්ට් ඒකක් ගහගනින්. ඉස්සොරිනම් අනිවාරෙන්ම හොද බෙහෙතක් ගනින්. පුලුවන් තරම් අලුත් ඇදුම් අදින්න බලන්න ඔ්න. අලුත් ඇදුම් ගන්න අමාරුනම් ඉතින් තියන ඒක පිරිසිදුව පිලිවෙලට අදින්න ඔ්න.

    තව ඒකෙක් කියල තිබ්බ ඌ පත ටැටු ඒකක් ගහල ඒ්ක පට්ට අවුලක් කියල. නෑ නෑ ඒ්ව අවුල් නෑ. හැබැයි සුදු නංගියා මම ඔයාගෙ වගේ පජාත ටැටූ තියනවා නම් ඒක්කො ඒ්ව වැහෙන්න අදින්න ඔ්න නැත්තන් මකා ගන්න ඔ්න. සාමාන්‍ය මලක් ගොතික් ආට් ඒකක් වගේ තිබ්බ කියල කිසිම අවුලක් නෑ. සමහර කෙල්ලො කොල්ලන්ගෙ පිරිමි කම ඔ්වයිනුත් මනිනවා.

    විශේෂම දේ දත් මදින්න ඔ්න. කොච්චර මැද්දත් සමහර උන්ගෙ පිත්තාශ වල ඒහෙම අවුල් නිසා කටේ ගද නවත්තන්න බෑ. ඒහෙම උන් ඒක්කො මවුත් ස්ප්‍රේ ඒකක් පාවිච්චි කරන්න ඔ්න නැත්තන් තෙල් කෑම කනඒක අඩු කරල ගද අඩුකර ගන්න ඔ්න.

    මහත අවුලක්ද ? මහත කියන්නෙ අලි මහත නම් අවුල් ඒත් සාමාන්‍ය චබි කියන ඒක නම් අවුලක් නෑ.
    ඒතකොට බඩ ? බඩ අඩුකරගන්න අත්සහ කරන ඒක හොදයි. තිබ්බත් ඒ්ක ඒච්චර අවුලක් නෑ. ප්‍රෙස්ටීජ් ඒකේ ලකුනක් කියල හිතාගනිමුකො බඩ.

    කෝමහරි අපි හොද ඇක්ටිව් හෙල්ති ක්ලීනි ඩයල් ඒකකුයි වෙන්න ඔ්න. ඇදුම් කෝඩ් ඒකක් නෑ. අපේ ස්ටයිල් ඒක අපේ අනන්‍යතාවය.

    අද කියන්න යන්නෙ කෙල්ලෙක්ට ඇප්‍රෝච් කරාට පස්සේ මීලග කොටස.

    අපි පුංචි ප්‍රශ්ණයක් ඇදල කෙල්ලෙක් දැන් පාරෙ හරි කොහේදි හරි දැන් නවත්තගෙන ඉන්නේ. දැන් ඒ්කි කව ටිකක් නවත්ත ගන්න ඔ්න අපි ගැන පහන් සිතිවිලි ඒ්කිගෙ හිතට ඇතුලු වෙනකම්. තවම කෙල්ල කන්ෆියුස් වෙලා ඉන්නේ. මම පොඩි උදාහරණයකින් ගන්නම්.

    ඇපෝ‍ර්ච් -

    මම - "හායි (කෙල්ල අපි දිහා බලද්දි සැහැල්ලුවෙන් පියකරුව හිනාවෙනවා). ඔයා දිලිනි නේද?"

    කෙල්ල - "නෑ" (අනිවාරෙන්ම, මතක තියා ගන්න අපි ප්‍රශ්ණය අහද්දි ඒ්කි යන්න ගිය මග ඒ්කිට නොදැනෙන් හරස් වෙන්න ඉදලයි අහන්නේ. නැත්තන් ගොඩක් කෙල්ලො නැක් කිව්ව ගමන් යන්න හදනවා. අපි හරහට ඉද්දි ඒ්කි ඩිලේ වෙනවා තප්පරක් විතර කොයි පැත්තෙන්ද යන්නෙ කියලා හිතන ඒකට. ඒ් අතර අපි අපේ කන්වර්සේශන් ඒක අදින්න ඔ්න ඒ්කිගෙ අවදානය අදින්න ඔ්න. යන්න හදපු පාර ශේප් ඒකේ ඒකිට නොදැනෙන්න හරස් කරන්න ඔ්න. අපි සාමාන්‍යයෙන් කථා කරද්දි පොඩ්ඩක් ඒහෙට මෙහෙට පියවර කීපයක් යනවානේ ස්වාභාවිකව. අන්න ඒ්ක භාවිතා කරන්න ඔ්න. නැතුව බකස් කාල හරස් කැපුවම ආයෙ මොකුත් නෑ බල්ලෙක් උනත් බය වෙනවා.)

    මම - "අනේ ඇත්තද ? මම ඔයා දුරදි දැක්කෙ. මම හිතුවෙ මගෙ යාළුවමයි කියල. ඒයා මගේ හොද යාළුවෙක්. අපේ ඔෆිස් ඒකේ හිටියෙ. හැබැයි ඉතින් ටිකක් ලං වෙද්දි සැකත් හිතුන දිලිනි නෙවේ කියල. මොකද ඔයා ගොඩක් ලස්සනයි. නිකමට හිතුව මොකක් හරි ක්‍රීම් ඒකක් වත් ගාලද දන්නෑ මෙච්චර ලස්සන උනේ කියලා." (දැන් පුංචි විහිළුවක් විදියට හිනා වෙයන්. ගොඩක් වෙලාවට කෙල්ල කතා කරන්නෙම නෑ. ඒකිගෙ අවධානය ගන්න ඔ්න නැත්තන් දුවන්නම තමයි බලන්නෙ. ඒකිගෙ නහය දිහා බලාගෙන කතා කරපන්. විටින් විට ඇස් දිහා බලපන්. දිගටම ඇස්දිහා බලන් කථා කරද්දි කෙල්ලන්ට ලැජ්ජ හිතෙනවා. ලැජ්ජ හිතෙන්න දෙන්න ඒපා. අපි දිගටම කථා කරගෙන යන්න ඔ්න)

    ඔයාව ගොඩක් ඇතදිනෙ දැක්කෙ. ලගට ඒද්දි හිතුන කෝකටත් අහන්නම ඔ්න කියල. මොකද මෙච්චර ලස්සන කෙල්ලෙක් එක්ක කථා නොකර ගියාම නිකන් හිතටත් හොද නෑ. අනික යුලුව උනානම් ඉතින් පස්සෙ දවසක හම්බනාම කියනවා නේ ඇයි හලෝ දැක්කෙ නැතුව වගේ ගියේ කියලා. (ටිකක් හිනා වෙනවා. කථාව කිසිම බරපතල නෑ ටිකක් ෆනි උනා නම් ඇති. මුහුණ සැහැල්ලු සහ හිනාවෙන් වෙච්ච ඒකක් වෙන්න ඔ්න. කෙල්ල ගොඩක් වෙලාවට අපි දිහා බලාගෙනම හිනා මූණෙන් ඉදිවි. නැත්තන් කන්ෆියුස් මූණකින් ඉදීවී.)

    හරි මේ කොටස තමයි පලවෙනි රැල්ල. මේ වෙද්දි කෙල්ල හරි කවුරු හරි ටිකක් අංඥකොරොස් ගතියෙන් ඉන්නෙ. ඒක්කො වෙනදේ ගැන වැටහිමක් නෑ. නැත්තන් මූ මොකාට ඒනවද හිත හිත. කෙල්ල මේ වෙද්දි හිනා මූනෙන් නම් සාර්ථකයි ඉදිරිය ලේසියෙන්ම යන්න පුළුවන්. නැත්තනම් ඉදිරි කන්වර්සේෂන් ඒකේදි අපි හිනා මූණක් ගන්නවා)

    මම - "ඒ්ක නෙවේ ඔයාගෙ නම අහන්නත් බැරි උනා. ඔයාගෙ නම මොකද්ද ? " (මෙතනදි අතපය හොලවන්න දගලන්න තියා ගන්න ඒපා. මොකද කෙල්ල අපිට ඔ්පන් වෙන්න පටන් ගන්නෙ මෙතනින්. ඒ්කිට අමුතු හැගීමක් ඇතිවන තැන)

    කෙල්ල - කුසුමලතා (ගොඩක් වෙලාට නමේ මුල විතරක් කියල කට වහගන්න ඒක කරන්නෙ. මේ වෙලාවට කොහෙත්ම හිතන්න ඒපා අයයෝ මේකි කිසිම ඉන්ට්‍රස්ට් ඒකක් මට නෑනෙ කියලා. මොකද ඒ්කි තාම වෙන්න යනදේ වටහා ගන්න උත්සහ කරනවා. මුලු අවධානයම සීන් ඒකට දීලා ඉවසීමෙන් ඉන්නවා. උඹේ හැසිරීම මනිනවා' ඒහෙම නැතිනම් ඒ්කිගෙ අවධානය අපිට නැති නම් අපි අවධානය රදවා ගන්න දැන ගන්න ඔ්න. උදා, උඩින් මම කිව්ව ඩයලොග් ඒකක තිබ්බෙ "මම ඔයා දුරදි දැක්ක" කෑල්ලක් . අන්න ඒ්ව ඒහෙම කියද්දි ඒ්කිට අපේ අතින් දුර පෙන්වන්න ඒ්න ඒ් පැත්ත. ඒකතොට ඒ් දුර බලන්න අපේ අතට අවදානය දෙනවා. සරල දෙයක්. ඒ් විදියේ ට්‍රික් වලින් පුළුවන් තරම් අවධානය දිනා ගන්න උත්සහ කරන්න )

    මම - "ඒහෙමද ? මගේ හොදම යාළුවෙකුත් ඉන්නවා කුසුම ලතා කියලා. ආ මම මනොජ්." මුල් වාක්‍ය කියන ගමන් කෙල්ලට අඩි කීපයක් දුර හිටින විදියට ලං වේව ඔ්න. උඹේ නම කියන ගමන් කෙල්ල ඒ් වෙද්දි අපිට අවධානය දීගෙන නම් ඉන්නේ අත දික් කරපන් හැන්ඩ් ශේක් ඒකකට. කෙල්ල බකස් ගාල ගොඩක් දුරට අත දෙන්නෑ. අගල් කීපයක් දුරට ඔ්නවට ඒපාවට දික්කරන්නේ. අපිට ඒ්ක අදාල නෑ බොහො ආචාරශීලීව ඇගිලි තුඩු වලින් විතරක් ජෙන්ට්ලී ටච් කරල පොඩ්ඩක් හොලවනවා. ඉන්පස්සෙ අත අරගන්න ඔ්න. මේක තමයි පලවෙනි ටච් ඒක. අපි ටිකින් ටික බැරියර්ස් අරිනවා. බැරියර් ඒකින් ඒක ඇරෙද්දි ටිකින් ටික ලං වෙනවා. හොද කථාවක් ඔ්න වෙන්නේ මේ බැරියර් ඇරගන්න ටයිම් ඒක සෙට් කර ගන්නයි)

    මම - කුසුමලතා කියල නවල් ඒකක් හරි ඩ්‍රාම ඒකක් හරි බැලල තියනවා. හරියටම මතක නෑ. ඒක නවල් ඒකක් නේද ?

    කෙල්ල - අනේ මන්ද ?

    මම - "ඒ්ක ලස්සන කථාවක් නවල් ඒකක් වගේ මතක මගෙ යාළුවෙක් දුන්නෙ. ඒ්ක ලස්සන කෙල්ලෙක්ගෙ කථාවක්. ඒ්ක කියවද්දි ඔයා වගේම ලස්සන පුංචි ගෑනු ලමයෙක් ගැන තමයි මතක් වෙන්නේ" මේ වගේ මොකක් හරි ලස්සනට අදින්න පුවවන් හිත ඇදෙන ඒ්ක අස්සෙ ඒ්කිව වර්ණනා වෙන විදියෙ කථාවක් යන්න ඔ්න. ඒ්ක අර්තාන්විතද කියන ඒක අදලාම නෑ. ක්ෂණිකවම මෙහෙම කථා කන්වර්සේෂන් අස්සෙ ඒන්නෙ නැත්තන් කලින් කොලේක ලියාගෙන කටපාඩම් කරල ටිකක් තනියම පුරුදු උනානම් ගොඩක් වටිනවා. මුල් කාල‌ෙ විතරයි අමාරු පස්සෙ පස්සෙ හොගාලා අහන්න ඔ්න ඒ්ව ගලාගෙන ඒනවා. හැම කතළුාක්ම ඉවර වෙන්න දෙන්න ඒපා ඒකකින් ඒකකට ඇදෙන්න ඔ්න. ඒකම දේ දිගටම කථා කරන්නත් හොද නෑ. නාට්‍යානු සාරීව වෙනස් වෙන්න ඔ්න. ගොඩක් උන් වරද්දගන්නෙ ඌ කැමති මොකක් හරි ලබ්බක් ගැන පැය ගානක් කයෝනවා. කෙල්ල කැමති නෑ. ඉතින් වැඩක් වෙන්නෑ. අපි කෙල්ල කැමති මොනාටද දන්නෙ නෑනෙ හැමදේම ගැන චුට්ට චුට්ට දිගෙන කියාගෙන යනවා. ඒ්කි කැමති මාථාකාවක් ආවම ඒ්කිත් කථාවට ඒකතු වෙනවා. වැදගත්ම දේ අපි කථා කරද්දි ඒකිත් කථාවට ඇදගන්න නිතරම බලන්න ඔ්න උදා - )

    මම - "කුසුමලතා කථාවෙ කොල්ලට හිටියෙ මට මතක විදියට හොද ජනප්‍රිය නළුවෙක් නම මතක නෑ. අර කෙට්ටු මූනෙ වමේ ලපේ තියන කෙනා. ඔයාට මතකද ?" (ගොඩක් වෙලාට මතක නෑ කියල ඒකපාර කියාවි නැත්තන් කවුද අහල උඹට තව විස්තර කරන්න ආරාධනාවක් දීල හොදින් අහන් ඉදීනි. ඒ් වෙලාවට මොකෙක්ගෙ හරි විස්රත කියපන්. ඒතකොට ඒ්කිම කියාවි "ආන් ඔය අර රංජන් පුක්මන්තා අයියානේ" කියලා. ඒ්ාහම කෙල්ලගෙන් රිප්ලයි ඒකක් ලැබුන ගමන් පි ඒ්ක අගය කරන්න ඔ්න. හරියට ඒ්කි උඩයන විදියට.

    මම - "ශා ඔයා මාර බයිට් කේස් ඒකක් නෙ. මට කවුරු හරි ගැන විස්තර කලොත් ජීවිතේට මතක් කරන්න බෑ. ඔයා හොද මොලකාරියෙක් වගේ. මොනාද AL වලට ඒහෙම කලේ."

    කෙල්ල - (සයන්ස්, කොමස් වගේ කිිව්වොත්) ඉතින් මන් කිව්වෙ බොරුදු පට්ට බ්‍රයිට් කේස් ඒකක් නේ.
    (ආට් කිව්වොත්) අනිවාරෙන්ම ඩාන්සින් කලා නේද ?

    ඒ්කි ඔව් හරි නෑ හරි කියනවා - ඔයා ශේප් ඒකට ලස්සනට ඉන්න නිසා මට අනිවාරෙන්ම හිතුනා ඔයා ඩාන්සින් කලා කියලා.

    මෙන්න මේ හරියට ආවා කියන්නෙ උඹ දැන් දෙවනි රැල්ලත් පහුකරල ඉවරයි. දැන් උඹ ඉන්නේ ගොඩක් වෙලාවට සොෂල් ඒ්රියා ඒකේ. දැන් පටන් ගන්න ඔ්න ඒ්කිට නොදැනෙන්න ඒකිගෙ විස්තර ගන්න. හොදට මතක තියාගන්න ,කොහෙද යන්නෙ, නම් කවදාවත්ම අහන්න ඒපා. ඒ්ක අහපු ගමන් ඒ්කිට ගමනක් යන ගමන්නේ කියල මතක් වෙලා මූ ඒක්ක මොකද කරන්නෙ හිතිලා පට ගාලා ලිස්සල යනවා. නවත්තන්න පට්ට අමාරුයි ඒ් වෙලාවට. ඒ් නිසා ඒ්ක නම් අහන්න ඒපා.

    දැන් සෝෂල් ලෙවල් ඒකේදි ඒ්කිගෙ බ්‍රයිට්නස් ගැන අපි වර්ණණා කර කර නෙ හිටියෙ දැන් අපි අහන්න ඔ්න ඒ්කත් ඒක්කම.

    මම - "ඉතින් දැන් ජොබ් ඒක කරන්නෙත් ඩාන්සින් පැත්තෙන්ද?"

    කෙල්ල - "ඔව් හෝ නෑ"

    මම - (රස්සව කිව්වෙ නැතිවෙ නම්) "කොහෙද ජොබ් ඒක කරන්නෙ" (රස්සාව කිව්ව නම් ) "ශා නියමයිනෙ. ඔයාටම ගැලපෙන ජොබ් ඒක."

    දැන් ඉතින් මම දාපු ඩයලොග් පාඩම් කරන්න යන්න ඒපා. මම දීපු උදාහරණ අරන් අපේ විදියට ගැපෙන වෙලාවට ගැලපෙන කථාවක් තමන් හදාගන්න ඔ්න. හැම කෙල්ලටම ඒකම කථාව කිව්ව කියල අවුලක් නෑ. ගොඩක් වෙලාවට ඒකම කථාවක් කියන ඒක හොදයි මොකද ඒන්න ඒන්න අපේ නාට්ටියෙ අපි මාර පර්ෆෙක්ට් වෙනවා. හිත හිත ඉන්න දෙයක් නෑනෙ. ලස්සනට ටයිමින් ගැන අවබෝධයකුත් ඒනවා.

    අද කොටස මේක ඊලගට කියන්නම් කොහොමද අනෙක් බැරියර්ස් ඒකින් ඒක බිදින හැටි. ප්‍ශ්ණ තියනවා නම් අහපල්ලා.

    amaruy ban digath wadiy .... eka para sex karanna set karaganna widiyak nadda :(
     
    • Like
    Reactions: wpmanoj

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,046
    13,930
    113
    126
    Hogwarts

    [/QUOT
     
    • Like
    Reactions: wpmanoj

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,422
    475
    83
    bus waladi talk karana set wena ganu wage num lesiyenma set karaganna puluwan.. colombo board wela inna nidahasa thiyena kello sex partners la thiyan inne 1,2 k
     
    • Like
    Reactions: wpmanoj

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    Mageth denata count eka 13i. Mey kiyanney athulata daala hukapu ewa. Math podi kaley oya scene eke naa. Uni iwara wela job ekak karala salli tikak hamba wunama thama scene ekata bassey. Giya awruddey 4k set wuna. Mey awruddey palaweni masa dekata dennek set wuna. Covid awata passe nam mukuth naa Melbourne inna nisa.
    ලංකාවේ ඒවද සෙට් උනේ නැත්නම් සුද්දියො ද
     
    • Like
    Reactions: wpmanoj

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    @wpmanoj මිත්‍රය ඔයාට අමතක වුනු දෙයක් තමයි පොලු සයිස් එක. ඒක අගල් 4-5 ,5-6 හෝ ඊට වැඩිවිමද වැදගත්. මේකේ නම් ගොඩක් උන්ගේ තියෙන්නේ Johnny sins ටත් වඩා ලොකු එවා..

    polla penna penna yanawa kiyala hithuwada kello talk karanna :lol:
     
    • Like
    Reactions: wpmanoj

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මු වගේ ටෝක් කරන්න පුළුවන් කෙල්ලොන්ගේ වයස ලිමිට් එකක් තියෙනවා බන්25 අඩු එවුන්ට් නම් ඔහොම ටෝක් කරන්න පුළුවන්
    ඊට වඩා වැඩි එකෙක්ට ටූක් කලොත් නම් අහගන්න වෙන්නේ
    අනික ඔහොම ප්‍රශ්න අහනකොට හොදටම තේරෙනවා ගොනා හැරෙන්නේ මොකටද කියල

    කෙල්ලෙක් ටෝක් කරනවා නම් ඉස්සෙල්ල විස්තර හොයපල්ලා
    හැමදාම ඒ ටයිම් එකට කෙල්ලට පෙන්න හොදට අදාල කරලා පලයන්
    කෙල්ල එක්ක හිනාවක් දාපන් පලවෙනි දවසේ
    ඔහොම සතියක් වගේ කරපන්
    ඊලග සතියේ කෙල්ලගේ බස් එකට නැගල සිට එකක් සෙට් කරපන් එක්කෝ බග් එක ඉල්ලා ගනින්
    කෙල්ල කමති නම් අනිවා හිනා වෙනවා එක මුනෙන් පේනවා
    හෝල්ට් එකේ පෙන්න නැති උනොත් පොඩ්ඩක් බලනවා ඉන්නවද කියල
    ඔය වගේ ඉගි දෙනවා

    ඉඉට පස්සේ බස් එකේ යනකොට ලගින් සිට එකක් සෙට් උනාම ඉගෙන කතා කරපන්

    මෙහෙම ගහෙන් ගෙඩි එන්න වගේ ඔයා ලස්සනයි කරීම් ගානවද ඇහුවොත් නම් පයින් ගහයි
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93

    මාත් ඕක කියවලා හිනාවෙලා පාඩුවේ හිටියා
    ඔය 18 වගේ කෙල්ලෝ නම් ඕවට අහු වෙයි
    ටිකක් මෝරපු කෙල්ලොන්ට ගොනා හැරෙන්නේ මොකේටද කියලා තේරෙනවා
    අනික ඕවා ආදී කාලේ ක්‍රම නේ බන්
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    අහපු එක ප්‍රශ්ණයක් මේක හරියනවාද ?
    හරි ගිහින් ප්‍රථිපල අරගත්තු නිසා කියන්නෙ.

    අවුරුදු 25 ට අඩු කෙල්ලො නම් අහුවේවි ඊට වඩා ඒ්ව නම් බැරි වේවි ද?
    මොන ගොබ්බ කථාවක්ද බං මේක. හැම ඒකාටම ඔ්න යොවුන් වියේ ඒකක්. යොවුන් ඒකක් දාගන්න ඒක තමයි ටාගට් ඒක. ඇන්ටිපාරවල් දාගන්න මෙච්චර දත කන්න ඔ්නද? මට මතකයි ඒකෙක් බස්ඒකේ ජැකක් ගහල ඒ්කිත් දීගෙන ඉදියා අන්තිමට ඌ ඒ්කිත් ඇදන් බස් ඒකෙන් බැස්සා. අනිවාරෙන් රූම් ඒකකට ගියේ. ඇන්ටි පාරවල් වලට මොන කැටයම්ද ? ඒ්ව ඊසි නෙ.

    මේක නිකන් නවකථාවක් වගේ නෙ ?
    නවකථා වැඩිපුරම කියවන්නෙ කවුද කියපන්කො. ඒ්ව කියවන්නේ 75% කෙල්ලො. උන් මේවගේ අහඹු සිදුවීම් විශ්වාස කරනවා. පොත්වල තියෙන දේවල් ලියන්නේ ඉල්ලුම වැඩියෙන්ම තියෙන්නේ බොලද ආදර කථාවලට නිසා. වැඩිපුර විකිණෙන්නෙත් ඒ්වම තමයි. ඒ්කයි පොත් ලියන උන් බොලද ආදර කථාවලින් සැපයුම දෙන්නේ. ආර්ථිකය හොද නිසා මිසක් උඹල හිතනවද ලව් කථා ලියන ලේඛකයන්ට අනිත් සම්බාව්‍ය කථා ලියන්න බැරුව කියලද ? ඉතින් ලේඛකයන් කෙල්ලන්ගේ ඉල්ලුමට සැපයුම දෙනවා. අපි ඒ්ක රියල් ලයිෆ් ඒකේ දෙද්දි කෙල්ලො ඒ්ක විදින්න මාර ආසයි. උන් අනිත් හැමදේම අමතක කරල ඒ්ක ඒ් වෙලාවට විදිනවා. ලස්සන චිත්‍රපටියක් හිතේ තියන හීනයක් තමන්ගෙ ඉස්සරහ පෙන්නනවා වගේ.

    තවම මම උඹලට හොදම කිසිම දෙයක් කියන්න තියා හිතලවත් නෑ. තවම අදහසක් දෙන්න බලන්නෙ සාර්ථක කථා ආරම්භයක් සහ මොටිවේශන් ඒකක් විතරයි. හැබැයි උඹලගෙ ලොකු සීන් වගේම පුකේ කථා කිව්වොත් නම් මම කියන්නේ නෑ. :D ඒලකිරියෙ කථාවට බඩු කාපර්ලා ජීවිතේට පියයුරුවක් වත් මිරිකල නෑ. :D

    ඔ්න ප්‍රශ්ණයක් අහපල්ලා උත්තර දෙනවා. පකේ කථා කියන්න අවොත් නම් හු$කා ගනින්. :D යකෝ උඹල මට කීයක් හරි දෙනව නම් කමකුත් නෑ. උඹලගෙ ඉල්ලුම අනුව ඉතිරි කොටස් පලකරනු ලැබේ.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain

    Uba STD walin berila inne kohomada bn.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209

    i am following the thread keep up the good work
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මාත් ඕක කියවලා හිනාවෙලා පාඩුවේ හිටියා
    ඔය 18 වගේ කෙල්ලෝ නම් ඕවට අහු වෙයි
    ටිකක් මෝරපු කෙල්ලොන්ට ගොනා හැරෙන්නේ මොකේටද කියලා තේරෙනවා
    අනික ඕවා ආදී කාලේ ක්‍රම නේ බන්

    athal kadanna epa yako.:angry::angry::angry:

    @OP umba digatama dapan munge katha ganan ganne nathuwa.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ඒ්ක සරලයි බං. ඔ්නම වැඩකට පස්සෙ ප්‍රොස්ටිනෝ වන් ඒකකුයි කිරි ඒකකුයි අරන් දීල පොවලම තමයි යන අහක ගෙනියන්නෙ. :D
    Prostinor pawichci kalama STD hadenne nadda. 😄
    Maru ne bun

    athal kadanna epa yako.:angry::angry::angry:

    @OP umba digatama dapan munge katha ganan ganne nathuwa.
    Sorry wenna one 😔
     
    • Like
    Reactions: wpmanoj

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    Uba STD walin berila inne kohomada bn.

    ඒ්ක සරලයි බං. ඔ්නම වැඩකට පස්සෙ ප්‍රොස්ටිනෝ වන් ඒකකුයි කිරි ඒකකුයි අරන් දීල පොවලම තමයි යන අහක ගෙනියන්නෙ. :D

    owa powala pregnancy eken galawunata, kohomada std walin gelawenne ?

    STD kiyanne mokadda kiyala uba dannawada ?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    STD ලිංගාශ්‍රිත රෝග - මේව සාමාන්‍ය කෙල්ලන්ට නෑ. උන්ට තියන ලොකුම ලෙඩේ තමයි ගැබ් ගැනීමේ ලෙඩේ. ඒ්කට බෙහෙත තමයි ප්‍රොස්ටිනෝ වන්.

    හැමදාම මුලින්ම කියන ඒකනෙ බං. චුට්ටක් වැඩ අස්සෙ ඉන්න නිසා වෙලාව මදි උනා බං. ඒ්කයි පරක්කු වෙවි ලියන්නෙ.

    මේ ගේම් ඒකේ වැදගත්ම දේ තමයි නිසි කථා ආරම්භය. ඒ්ක නිසා තව ටිකක් ඒ් ගැන කියන්නම්.

    හරියට කථා ආරම්බය ගන්න ඔ්න ඒ්ත් අමුතුවෙන් හිතන්න කිසිම දෙයක් නෑ. බොහොම නිදහස් මනසකින් ඉන්න ඔ්න. ඒ් වගේම සරල මුහුණක් හදාගෙන ඉන්න ඔ්න. පුංචි පියකරු හිනාවකුත් ඔ්න. විහිළුවකට වගේ මූණ හදාගන්න ඒපා ඒතකොට කෙල්ලො හිතනව බයිට් ඒකක් දෙන්නද හදන්නෙ කියලා.

    ආරම්භයේදිි මම කෙල්ල මම අතර දුර පරතරය ආසන්නව අඩි පහක් හයක් මේන්ටේන් කරනවා. ගොඩක් ලං උනාම ඒ්ක කෙල්ලට ප්‍රෙෂර් ඒකක් වෙනවා. දුර වැඩි උනාම ඈත්බවක් යටිහිතට ඒනවා ඒතකොට සම්බන්ධ ගොඩනගන්න අමාරුයි. ඒ්ත් සෝෂල් ලෙවල් ඒකට ඒද්දි අතින් ටච් කරන දුරට ලං වෙනවා.

    අතපය ඔ්නවට වඩා විසිකර කර දගලන්න හොද නෑ. සාමාන්‍යයෙන් අපි කෙනෙක් ඒක්ක කථා කරන පිලිවෙලට කථා කරන්න ඔ්න. අත් සාක්කුවල දාගෙන කථා කරන එක කරන්න නරකයි. මම පොතක තිබිල කියෙව්ව දෙයක්. මේකෙදි අපි ඉස්සරහ ඉන්න කෙනාට නිකන් රහසක් වගේ දෙයක් දැනෙනවාලු. ඒ්ක ඇත්ත. මටත් මගේ ඉස්සරහ ඉන්න ඒකා අත් සාක්කුවල දාගෙන වහගෙන ඉද්දි මට ඒතන මොකක් හරි රහසක් තියනවා වගේ දැනෙනවා. ඉතින් හොදම ඉඒ‍රියව්ව ඒක අතක් සාමාන්‍ය විදියට පහලට තියෙද්දි හෝ අපි අරන්යන යමක් අල්ලගෙන ඉද්දි අනෙක් අත කෙටි චලන ඒක්ක කථා කරන එක. මේකනම් කෙල්ලෙක්ට නෙවෙයි ඔ්නම සංවාදයකට වඩාත් සුදුසු ඉරියව්.

    ඉස්සරහට යන්න යන්න මම උත්සහ කරල සාර්ථක උන ඉරියව් වගේම විලාශයන් කියන්නම්.

    මෙහෙම අපි කතා කරන හැම කෙල්ලම අපිට නම්බර් දෙනවද ? නෑ නෑ නෑ

    ඒහෙම ගන්න බෑ. අපි 100 කට කථා ක‌ොලත් ආසන්නව 60 යි පුළුවන්. ගේම් ඒක හොදින්ම කරන ඒකෙක්ට සහ හොද හැන්ඩියෙක්ට කිසිම අවුලක් නැතිව 80% පාස් කරන්න පුළුවන්. මම 5 3 උස, වයස 30, හම තල ඒලලු, මහත 34. ඉතින් මට 60% ක් දාන්න පුළුවන් නම් උඹලට බැරි වෙන්න බෑ.

    හොදට මතක තියා ගන්න ඔ්න දේ තමයි රිජෙක්ෂන්ස්. සමහර කෙල්ලො අපිව ගනන් නොගෙන යන අවස්ථා සමහර විට නොඇහුනා වගේ වෙන අවස්ථා තියෙනවා. ඒහෙම ඒකක් උනාම ඒ්කට අපි කියන්නෙ රිජෙක්ෂන් ඒකක් කියලා. ඒ් වෙලාවට කන්ෆිඩන්ස් වැටෙනවා. ඒහෙම කර ගන්න නරකයි. මොකද පාරෙයන මිනිස්සු විවිධ මෙන්ටැලිටි වල යන්නෙ. ඒ් වගේම ආසාවන් වෙනස් වෙන්නත් පුළුවන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    @Emios uba monada kiyanne, mechchara seen onada ban kellek set kara ganna

    මාත් ඕක කියවලා හිනාවෙලා පාඩුවේ හිටියා
    ඔය 18 වගේ කෙල්ලෝ නම් ඕවට අහු වෙයි
    ටිකක් මෝරපු කෙල්ලොන්ට ගොනා හැරෙන්නේ මොකේටද කියලා තේරෙනවා
    අනික ඕවා ආදී කාලේ ක්‍රම නේ බන්

    18 20 wedi ewunta oya talk dammoth hithai pissek, higannek, ledek kiyala Rs. 10 dila yai yanna
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    18 20 wedi ewunta oya talk dammoth hithai pissek, higannek, ledek kiyala Rs. 10 dila yai yanna

    යකු කෙල්ලො තියා මොකෙක්වත් එහෙම නිකම්ම සෙට්වෙවෙන්නෙ නෑ. නිකන් යාළුවෙක් උනත් සෙට් කරන්න කථා කරන්න ඔ්න. අපි කෑලි ටෝක් කරනවා කියන්නෙ කථා කරනවා කියන ඒකට.

    කොයි දේ උනත් හරියට කරන්න ටිකක් ඉගෙන ගන්න ඔ්න. බයිසිකලයක් උනත් පදින්න ක්‍රමයක් තියනවා. පදින්න කලින් තියරිය ඉගෙන ගන්න ඔ්න. පස්සෙ පැදලම ඉගෙන ගන්න ඔ්න. පැදල ඉගෙන ගද්දි මේ කියපු තියරි වැදගත් වේවි. නැතුව අතේ ගගහ ගෙදරට වෙලා ඉන්න ඒකෙක්ට හරි යන්නෙ නෑ. :D :D