Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කෙල්ලව අතාරින්නද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙන්නෙ නම් ඉතින් ගෑනු ළමයි හැමෝම ඔය වගේ තමයි. තමන්ගෙ කොල්ලා වෙන කවුරුත් එක්ක වැඩිය ළගින් ඉන්නවට කැමති නෑ. ඒත් ඕනම දේක ලිමිට් එකක් තියෙන්න ඕනෙ ඉතින්. එහෙමයි කියලා කාගෙ හරි දිහා බැලුවත් රණ්ඩු වෙන නම් මෝඩ වැඩක්. ඕනම කෙනෙක්ට නිදහස තියෙන්න ඕනෙ තමන්ට කැමති කෙනෙක් එක්ක කතා බහ කරන්න. හැබැයි කොල්ලගෙ කලින් මොනවා හරි තිබිලා අහුවෙලා නම් ඉතින් නිතරම සැකෙන් බලන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ගෑනු ළමයා වැඩිපුරම යාලුවො එක්ක විශේෂයෙන්ම පිරිමි යාලුවො එක්ක ළගින්ම ආශ්රය කරන්නෙ නැති කෙනෙක් නම් එයා එහෙම නැති නිසා කොල්ලා ගෑනු ළමයි එක්ක කතා බහ කරලා ඉන්නකොට එයා එහෙම නැති නිසා එයාට ඒක වෙනස් විදියකට හිතෙන්න පුළුවන්.. ඒකට ඉතින් ඔයා එහෙම නෑ කියලා පෘඋ කරල පෙන්නන එක තමයි හොද කියලා මට නම් හිතෙන්නෙ. ඕනම සම්භන්දෙක විස්වාසය තමයි වැදගත්..ආදරෙයි නම් නිදහස දෙන්න ඕනෙ.. ඉන්නවා නම් ඉදියි නැත්නම් යයි. කවුරුවත් බලෙන් තියා ගන්න බෑනෙ. නීති දානවටත් කවුරුත් කැමති නෑ. ඒ නිසා සතුට තියෙන්නෙ නිදහස තියෙන තැන කියලයි මට නම් හිතෙන්නෙ. හැබැයි එයාව අතාරින්න කලින් දෙපාරක් හිතන්න ඉතින් මෙච්චර කල් ඔයා ආදරේ කරපු කෙනානෙ.ඒත් ගැලපෙන්නෙම නැත්නම්.. මං දන්නෑ..

අවසාන වශයෙන්, මා ඔබ දෙදෙනාගේ ජීවිත ගැන දන්නේ නැත. ඔබගේ ජීවිත ගැන තීරණ ගැනීම ඔබ සතුය. මා මට සිතුණු දේ පැවසුවා පමණි. ඒකත් කරේ [USER=574177]@Mandalorian[/USER] අහපු නිසාය.

Tip: ගෑණු ළමයි ආදරෙන් තේරුම් කරලා දුන්නොත් ඕනම දෙයක් අහනවා..

නැවතත් අවසාන වශයෙන් මෙය මාගේ අදහසක් පමණක්ම බව සලකන්න. නැත්නම් එළකිරි එකේ අය එහෙම කියන්නෙ කොහොමද අරවා මේවා කියාවි මට

[QUOTE="Geshi95, post: 26596639, member: 539934"] මට හිතෙන්නෙ නම් ඉතින් ගෑනු ළමයි හැමෝම ඔය වගේ තමයි. තමන්ගෙ කොල්ලා වෙන කවුරුත් එක්ක වැඩිය ළගින් ඉන්නවට කැමති නෑ. ඒත් ඕනම දේක ලිමිට් එකක් තියෙන්න ඕනෙ ඉතින්. එහෙමයි කියලා කාගෙ හරි දිහා බැලුවත් රණ්ඩු වෙන නම් මෝඩ වැඩක්. ඕනම කෙනෙක්ට නිදහස තියෙන්න ඕනෙ තමන්ට කැමති කෙනෙක් එක්ක කතා බහ කරන්න. හැබැයි කොල්ලගෙ කලින් මොනවා හරි තිබිලා අහුවෙලා නම් ඉතින් නිතරම සැකෙන් බලන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ගෑනු ළමයා වැඩිපුරම යාලුවො එක්ක විශේෂයෙන්ම පිරිමි යාලුවො එක්ක ළගින්ම ආශ්රය කරන්නෙ නැති කෙනෙක් නම් එයා එහෙම නැති නිසා කොල්ලා ගෑනු ළමයි එක්ක කතා බහ කරලා ඉන්නකොට එයා එහෙම නැති නිසා එයාට ඒක වෙනස් විදියකට හිතෙන්න පුළුවන්.. ඒකට ඉතින් ඔයා එහෙම නෑ කියලා පෘඋ කරල පෙන්නන එක තමයි හොද කියලා මට නම් හිතෙන්නෙ. ඕනම සම්භන්දෙක විස්වාසය තමයි වැදගත්..ආදරෙයි නම් නිදහස දෙන්න ඕනෙ.. ඉන්නවා නම් ඉදියි නැත්නම් යයි. කවුරුවත් බලෙන් තියා ගන්න බෑනෙ. නීති දානවටත් කවුරුත් කැමති නෑ. ඒ නිසා සතුට තියෙන්නෙ නිදහස තියෙන තැන කියලයි මට නම් හිතෙන්නෙ. හැබැයි එයාව අතාරින්න කලින් දෙපාරක් හිතන්න ඉතින් මෙච්චර කල් ඔයා ආදරේ කරපු කෙනානෙ.ඒත් ගැලපෙන්නෙම නැත්නම්.. මං දන්නෑ..:sorry: අවසාන වශයෙන්, මා ඔබ දෙදෙනාගේ ජීවිත ගැන දන්නේ නැත. ඔබගේ ජීවිත ගැන තීරණ ගැනීම ඔබ සතුය. මා මට සිතුණු දේ පැවසුවා පමණි. ඒකත් කරේ [USER=574177]@Mandalorian[/USER] අහපු නිසාය. Tip: ගෑණු ළමයි ආදරෙන් තේරුම් කරලා දුන්නොත් ඕනම දෙයක් අහනවා.. :love::sorry::rolleyes: නැවතත් අවසාන වශයෙන් මෙය මාගේ අදහසක් පමණක්ම බව සලකන්න. නැත්නම් එළකිරි එකේ අය එහෙම කියන්නෙ කොහොමද අරවා මේවා කියාවි මට :dull: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom