කෙල්ලෙක්ගෙන් ඇහුවා

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මම Law of attraction ගැන වැඩිය දන්නේ නැ හැබැයි අර The Secrete කියන ඩොකියුමන්ටරිය දෙපාරක් විතර බලලා තියනවා. ඒක බලනකොට නම් හිතුණා ඇත්ත තමයි කියලා.. ඒත් උඹ කිව්ව කතන්දරෙත් එක්ක මම වටහා ගත්ත හැටි වැරදිද කියලා හිතෙනවා... පොඩ්ඩක් පැහැදිිලි කරපන්කෝ විස්තර එක්ක
    ඉතින් ඒක බැලුව නම් උබට මූලික අදහස එනවනේ. මොනාද දැනගන්න තියෙන්නේ. කොරන්ටින් කාලේ කලේ තනිකර ඕක ස්ටඩි කරන එක ඒ නිසා යම් දැනුමක් තියෙනවා. LOA වලදී තදින් අල්ලගන්නවා කියන්නේ නැහැ කියන ඉමොෂන් එක නේ බන් අපිට තියෙන්නේ. නැහැ කිවොත් එතන හිඟ කම. දැනටම තියෙනවා කියලා හිතන්න ඕනේ. යටි හිතට ඉමජිනේෂන් එකෙයි රියලිටි එකෙයි වෙනස තේරෙන්නේ නැහැ. අත්ටතටම නැති වුනත් දැන් තියෙනවා කියලා ඉමජිනේෂන් කලොත් එයා එක රියලිටි එකක් විදහට ගන්නවා. ඒ නිසා තමා අපි මනිෆෙස්ට් කරලා අත්හරින්න ඕනේ. එතන ඉඳලා සතුටෙන් සැහැල්ලුවෙන් ඒ ඉමජිනේෂන් එකේ ජීවත්වෙන්න ඕනේ. වැඩේ කරන එක විශ්වයට භාරයි. එච්චරයි කරන්න තියෙන්නේ.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    927
    1,514
    93

    උඹ කිව්ව සීන් එකත් එක්ක මම ටිකක් ඒ ගැන අයේ බැලුවා.. එළ මචං
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඉතින් ඒක බැලුව නම් උබට මූලික අදහස එනවනේ. මොනාද දැනගන්න තියෙන්නේ. කොරන්ටින් කාලේ කලේ තනිකර ඕක ස්ටඩි කරන එක ඒ නිසා යම් දැනුමක් තියෙනවා. LOA වලදී තදින් අල්ලගන්නවා කියන්නේ නැහැ කියන ඉමොෂන් එක නේ බන් අපිට තියෙන්නේ. නැහැ කිවොත් එතන හිඟ කම. දැනටම තියෙනවා කියලා හිතන්න ඕනේ. යටි හිතට ඉමජිනේෂන් එකෙයි රියලිටි එකෙයි වෙනස තේරෙන්නේ නැහැ. අත්ටතටම නැති වුනත් දැන් තියෙනවා කියලා ඉමජිනේෂන් කලොත් එයා එක රියලිටි එකක් විදහට ගන්නවා. ඒ නිසා තමා අපි මනිෆෙස්ට් කරලා අත්හරින්න ඕනේ. එතන ඉඳලා සතුටෙන් සැහැල්ලුවෙන් ඒ ඉමජිනේෂන් එකේ ජීවත්වෙන්න ඕනේ. වැඩේ කරන එක විශ්වයට භාරයි. එච්චරයි කරන්න තියෙන්නේ.
    uba kiyana de gana pahadili adahasak ganna thanak kiyanna bro ..
     
    • Like
    Reactions: JohnSnow

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මචන් මමත් ඔෆිස් එකේ කෙල්ලෙක්ට සිරා ට්‍රයි කරනවා..එයාව ජොබ් එකට දාපු කෙනා මගෙ හොද යාලුවෙක්.කෙල්ල ගැන විස්තර කිව්වා කලින් එකා චාර්ටර් එකෙක් දැන් ඒක නැ.මගෙ ජොබ් පාර්ට් එක අනුව එයාට ඩිරෙක්ට් කොල් කරන්න පුලුවන්.මම කොල් එකක් ගත්තම එය එක්ක විහිලු කර කර කියවනව පට්ටම හොදයි.වැඩිය කතා කරන්නත් බැ.එයාගෙ ජොබ් පාර්ට් එක ටිකක් තදයි ලොක්කා අවුල්..කොහොම හරි වැඩේ යනවා.ටික ටික ලව් එකට එන්ටර් වෙන්න සප් එකක් දෙන්න මචන්ලා.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Friend zone eke kalayak ashre karanna , Eka thanakadi denna denna ganama mutual understanding ekak enwa . ethanadi ahanna . godaak welawata denna galapenwa nam kella oka koi weleda ahanne kyla balagena inne .

    Good Luck!
    Frind zone ekata watunoth watunama thama puthi. goda emak na. katawath oya upadesa nam denna epa. kellange friend zone ekata watuna kiyanne un kawadawath e kena ekka fall in love naa.
     
    • Like
    Reactions: JohnSnow

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මචන් මමත් ඔෆිස් එකේ කෙල්ලෙක්ට සිරා ට්‍රයි කරනවා..එයාව ජොබ් එකට දාපු කෙනා මගෙ හොද යාලුවෙක්.කෙල්ල ගැන විස්තර කිව්වා කලින් එකා චාර්ටර් එකෙක් දැන් ඒක නැ.මගෙ ජොබ් පාර්ට් එක අනුව එයාට ඩිරෙක්ට් කොල් කරන්න පුලුවන්.මම කොල් එකක් ගත්තම එය එක්ක විහිලු කර කර කියවනව පට්ටම හොදයි.වැඩිය කතා කරන්නත් බැ.එයාගෙ ජොබ් පාර්ට් එක ටිකක් තදයි ලොක්කා අවුල්..කොහොම හරි වැඩේ යනවා.ටික ටික ලව් එකට එන්ටර් වෙන්න සප් එකක් දෙන්න මචන්ලා.

    Make your move !
     
    • Like
    Reactions: JohnSnow and downx

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,052
    740
    113
    West නා හිර
    මචන් මමත් ඔෆිස් එකේ කෙල්ලෙක්ට සිරා ට්‍රයි කරනවා..එයාව ජොබ් එකට දාපු කෙනා මගෙ හොද යාලුවෙක්.කෙල්ල ගැන විස්තර කිව්වා කලින් එකා චාර්ටර් එකෙක් දැන් ඒක නැ.මගෙ ජොබ් පාර්ට් එක අනුව එයාට ඩිරෙක්ට් කොල් කරන්න පුලුවන්.මම කොල් එකක් ගත්තම එය එක්ක විහිලු කර කර කියවනව පට්ටම හොදයි.වැඩිය කතා කරන්නත් බැ.එයාගෙ ජොබ් පාර්ට් එක ටිකක් තදයි ලොක්කා අවුල්..කොහොම හරි වැඩේ යනවා.ටික ටික ලව් එකට එන්ටර් වෙන්න සප් එකක් දෙන්න මචන්ලා.
    gud luk kollo
     
    • Like
    Reactions: JohnSnow and downx

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මචන් මමත් ඔෆිස් එකේ කෙල්ලෙක්ට සිරා ට්‍රයි කරනවා..එයාව ජොබ් එකට දාපු කෙනා මගෙ හොද යාලුවෙක්.කෙල්ල ගැන විස්තර කිව්වා කලින් එකා චාර්ටර් එකෙක් දැන් ඒක නැ.මගෙ ජොබ් පාර්ට් එක අනුව එයාට ඩිරෙක්ට් කොල් කරන්න පුලුවන්.මම කොල් එකක් ගත්තම එය එක්ක විහිලු කර කර කියවනව පට්ටම හොදයි.වැඩිය කතා කරන්නත් බැ.එයාගෙ ජොබ් පාර්ට් එක ටිකක් තදයි ලොක්කා අවුල්..කොහොම හරි වැඩේ යනවා.ටික ටික ලව් එකට එන්ටර් වෙන්න සප් එකක් දෙන්න මචන්ලා.

    ඊයේ මම එයාව හම්බවෙන්න ගිය document එකක් දෙන්න මම අනික් පැත්තට ආවා මුකුත් නොකියා..එයාම අද දවල් ඔයා ඊයේ ආවා වගේ මතකයි මාත් එක්ක කතා කලේ නැතුව ගියා නේද ඇහුවා .. මට හිතා ගන්න බැරි උනා මචන්ලා ටිකක් වෙලා එයා එක්ක කතා කලා ඉතින් ....අද මට පට්ට හැපී :love::love::love::love::love:😍😍🥰😻
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම Law of attraction ගැන වැඩිය දන්නේ නැ හැබැයි අර The Secrete කියන ඩොකියුමන්ටරිය දෙපාරක් විතර බලලා තියනවා. ඒක බලනකොට නම් හිතුණා ඇත්ත තමයි කියලා.. ඒත් උඹ කිව්ව කතන්දරෙත් එක්ක මම වටහා ගත්ත හැටි වැරදිද කියලා හිතෙනවා... පොඩ්ඩක් පැහැදිිලි කරපන්කෝ විස්තර එක්ක
    Matath diyn documentary link eka
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Frind zone ekata watunoth watunama thama puthi. goda emak na. katawath oya upadesa nam denna epa. kellange friend zone ekata watuna kiyanne un kawadawath e kena ekka fall in love naa.
    Kauda kiyanne? Mm experinece eken kiyanne , Friendship eka love ekak karagna lesi , mata nam eka hondata wada kala
     
    • Like
    Reactions: Mr.Sawyer

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Kauda kiyanne? Mm experinece eken kiyanne , Friendship eka love ekak karagna lesi , mata nam eka hondata wada kala
    Ehenam ube luck eka. kellek ta help karanna giyama. close wunama eki eka welawakadi uwa freind zone ekata dagannawa. ethkaota ekita thiyenne u gana freindly emotion ekak misak affection ekak newei. eka affection ekak bawata harenna puluwan eki sahena kadagena watichcha welawakadi uba help karoth. e harunama mama hithanne freindzone eken love zone ekata enna amarui.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Ehenam ube luck eka. kellek ta help karanna giyama. close wunama eki eka welawakadi uwa freind zone ekata dagannawa. ethkaota ekita thiyenne u gana freindly emotion ekak misak affection ekak newei. eka affection ekak bawata harenna puluwan eki sahena kadagena watichcha welawakadi uba help karoth. e harunama mama hithanne freindzone eken love zone ekata enna amarui.
    Eka aththa , Oke hondama de Friendship ekak thyagena kalayak ashre kalama denna gana dennata loku idea ekak enwa. Eg godak foreign countries wala affairs start karanne friendship ekak widiyata (Friendship with benefits) , passene kolla set wenwa nam kellata propose krnne .

    Friendzone eka hariyta safe zone ekak wage dennatama hodai. anikkeage adupadu hadaganna or adapt wenna puluwan nam propose krla love ekakta ynna puluwan . naththm digatama friendzone inna puluwan. hith ridim mkuth naa. badaganna yaka gana idea ekak thynwane kalayak innakota.

    kollai kellai hondatama match wenawa nam kella kollawa friendzone eke thynne na mchn , kolla propose karanakal kella balagena innwa . but prashna nogalapim wadi nam hamadama friendzone thamai
     
    unge ban fuck buddy scn ekane. ewa tika kalayakata. un living together inne nam love eken. ehema inna gaman thamai purpose karanne. samaharu karanne naha. samaharu living together indala marry karanne wayasata giyama.
    film wala scn ehemam ganna amarui. :)

    Freindzone ekata watenna epa kiyala thamai oya western guru lath kiyanne. ehe kiyala wenasak naha.
     
    • Like
    Reactions: Aki992