Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කෙල්ලෙක්ගෙන් ask out කරන්න ඕනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු ගානකට කලින් toxic relationship එකක ඉදලා ඊට පස්සේ relationships එපාම වෙලා හිටියේ. අන්තිම අවුරුදු ටිකේ ඔක්කොම අත ඇරලා මගේ personal growth එක ගැන හිතල වැඩ කලා. කෙල්ලෙක් ගැන හිතන්න වැඩිය උවමනාවක් තිබ්බෙත් නෑ.

එත් දැන් partner කෙනෙක් ඕනේ කියන පොඩි feeling එකක් ඇවිල්ලා තියෙන්නේ. ඕනේ තරම් උදේ හවස කෙල්ලෝ දකිනවා Instagram, TikTok එකේ. එත් එක කෙල්ලෙක් ඉන්නවා මම TikTok එකේ දැකපු දැන් මාස ගානක් තිස්සේ, she hits different boys. හෙනම low key profile එකක් තියාගෙන යන්නේ. TikTok විතරයි public profile එකකට තියෙන්නේ. Instagram ඔක්කොම private.

මට කතා කරන්න entry point එකක් හොයාගන්න බැරුව ඉන්නේ. TikTok එකට message කරලා නෑ එත් message එකක් දැම්මත් respond කරයි කියල හිතන්න අමාරුයි. කෙල්ල online clothing store එකක් run කරනවා, එකේ DMs check කරන්න chance එකක් තියෙනවා. කොහොමද කතා කරන්න පටන් ගන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ. Help a brother out. Title එක නම් click bait , ask out කරන්න නෙමෙයි first step එක විදිහට කතා කරන්න විදිහක් හොයාගන්න suggestion එකක් දීපන් boys. අනිත් එක Mutual අදුරන කවුරුත් නෑ.

[QUOTE="gookson, post: 31176454, member: 513004"] [SIZE=5]අවුරුදු ගානකට කලින් toxic relationship එකක ඉදලා ඊට පස්සේ relationships එපාම වෙලා හිටියේ. අන්තිම අවුරුදු ටිකේ ඔක්කොම අත ඇරලා මගේ personal growth එක ගැන හිතල වැඩ කලා. කෙල්ලෙක් ගැන හිතන්න වැඩිය උවමනාවක් තිබ්බෙත් නෑ. එත් දැන් partner කෙනෙක් ඕනේ කියන පොඩි feeling එකක් ඇවිල්ලා තියෙන්නේ. ඕනේ තරම් උදේ හවස කෙල්ලෝ දකිනවා Instagram, TikTok එකේ. එත් එක කෙල්ලෙක් ඉන්නවා මම TikTok එකේ දැකපු දැන් මාස ගානක් තිස්සේ, she hits different boys. හෙනම low key profile එකක් තියාගෙන යන්නේ. TikTok විතරයි public profile එකකට තියෙන්නේ. Instagram ඔක්කොම private. මට කතා කරන්න entry point එකක් හොයාගන්න බැරුව ඉන්නේ. TikTok එකට message කරලා නෑ එත් message එකක් දැම්මත් respond කරයි කියල හිතන්න අමාරුයි. කෙල්ල online clothing store එකක් run කරනවා, එකේ DMs check කරන්න chance එකක් තියෙනවා. කොහොමද කතා කරන්න පටන් ගන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ. Help a brother out. Title එක නම් click bait , ask out කරන්න නෙමෙයි first step එක විදිහට කතා කරන්න විදිහක් හොයාගන්න suggestion එකක් දීපන් boys. අනිත් එක Mutual අදුරන කවුරුත් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom