කෙල්ලෙක්ගෙන් ask out කරන්න ඕනේ

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    අවුරුදු ගානකට කලින් toxic relationship එකක ඉදලා ඊට පස්සේ relationships එපාම වෙලා හිටියේ. අන්තිම අවුරුදු ටිකේ ඔක්කොම අත ඇරලා මගේ personal growth එක ගැන හිතල වැඩ කලා. කෙල්ලෙක් ගැන හිතන්න වැඩිය උවමනාවක් තිබ්බෙත් නෑ.

    එත් දැන් partner කෙනෙක් ඕනේ කියන පොඩි feeling එකක් ඇවිල්ලා තියෙන්නේ. ඕනේ තරම් උදේ හවස කෙල්ලෝ දකිනවා Instagram, TikTok එකේ. එත් එක කෙල්ලෙක් ඉන්නවා මම TikTok එකේ දැකපු දැන් මාස ගානක් තිස්සේ, she hits different boys. හෙනම low key profile එකක් තියාගෙන යන්නේ. TikTok විතරයි public profile එකකට තියෙන්නේ. Instagram ඔක්කොම private.

    මට කතා කරන්න entry point එකක් හොයාගන්න බැරුව ඉන්නේ. TikTok එකට message කරලා නෑ එත් message එකක් දැම්මත් respond කරයි කියල හිතන්න අමාරුයි. කෙල්ල online clothing store එකක් run කරනවා, එකේ DMs check කරන්න chance එකක් තියෙනවා. කොහොමද කතා කරන්න පටන් ගන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ. Help a brother out. Title එක නම් click bait , ask out කරන්න නෙමෙයි first step එක විදිහට කතා කරන්න විදිහක් හොයාගන්න suggestion එකක් දීපන් boys. අනිත් එක Mutual අදුරන කවුරුත් නෑ.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,397
    113
    🤍
    yako kella aware nane bn uba gena

    ehma eke uba msg krna eken wenne eki thawth ubawa ignore krn eka

    mokad message karala

    hi oya mokd krnne ahannaya ... ewa hena boring

    ekige ig ekata add weyan

    ube profie ekath okay da
     
    • Like
    Reactions: jennt

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    personal account ekakta msg karahan karanawa nan. business ewata ambalayo wage owa chat karanawata wadagath kellek nan loweth kamathi wen na
     
    • Like
    Reactions: CohenLenstra

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    Physical Store ekak nadda ahanna
    Gedarata gihin arana enna
    Women's wear තියෙන්නේ. හෙන weird වගේ එහෙම කරන එක
    yako kella aware nane bn uba gena

    ehma eke uba msg krna eken wenne eki thawth ubawa ignore krn eka

    mokad message karala

    hi oya mokd krnne ahannaya ... ewa hena boring

    ekige ig ekata add weyan

    ube profie ekath okay da
    ඔව් මචන්. awareness එක ගන්න විදිහක් තමා හොයාගන්න ඕනේ. Message කරන එකත් හෙනම ordinary. Kellonge profiles වලට දවසට කොල්ලෝ කී දෙනෙක් නම් message කරනවා ඇති ද. මගෙත් social media නම් හෙනම low key.

    personal account ekakta msg karahan karanawa nan. business ewata ambalayo wage owa chat karanawata wadagath kellek nan loweth kamathi wen na
    Agreed මචන්. එක හෙන indecent වගේ තේරුන නිසා තමයි second opinion එකක් ගන්න මේක දැම්මේ
    චූ පැටියා කිස් කරන්නනෙ මේ ඔක්කොම.
    :lol::lol::lol: ඒ කෙල්ල හෙන wife material මචන්. එකයි මේ try කරන්නේ
    ------ Post added on Jan 8, 2026 at 9:35 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,397
    113
    🤍
    මගෙත් social media නම් හෙනම low key.
    ehnm methana fix krpn

    lassana adum adapan

    konde piliwelata pirapan

    aga poddk hdpn

    hoda photo tikak post krpn

    hodata katha krnna purudu weyan kelloekka = meka hadaganna sinhala teledrama balapan ( mata ehema hari giya )
     
    • Haha
    Reactions: Ysa Karu and Bam

    nidarsha91

    Well-known member
  • ehnm methana fix krpn

    lassana adum adapan

    konde piliwelata pirapan

    aga poddk hdpn

    hoda photo tikak post krpn

    hodata katha krnna purudu weyan kelloekka = meka hadaganna sinhala teledrama balapan ( mata ehema hari giya )
    ඌ 5000 මිටියක් ඉස්සරහ සාක්කුවෙ දාපු සුදු ශර්ට් එකක් ඇඳලලු ඉන්නෙ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    ehnm methana fix krpn

    lassana adum adapan

    konde piliwelata pirapan

    aga poddk hdpn

    hoda photo tikak post krpn

    hodata katha krnna purudu weyan kelloekka = meka hadaganna sinhala teledrama balapan ( mata ehema hari giya )
    owa karala iwara weddi eki wena ekekwa bandalath thiyei :lol:
     
    • Haha
    Reactions: Bam and Psiko

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    ඔච්චරම කසනව නං නම්බර් එකක් හොයාගෙන කතා අක්‍රපන්. නැත්තන් උඹව ඩීල් එකක් කියල හිතල කඩේ යවයි. ගුඩ් ලක් බ්‍රදර්
    Number එක හොයාගන්න එක nearly impossible මචන්
    ehnm methana fix krpn

    lassana adum adapan

    konde piliwelata pirapan

    aga poddk hdpn

    hoda photo tikak post krpn

    hodata katha krnna purudu weyan kelloekka = meka hadaganna sinhala teledrama balapan ( mata ehema hari giya )
    Looks wise නම් මචන් මම හිතනවා මම අවුලක් නෑ කියල. ප්‍රශ්නේ තියෙන්නේ මම වැඩිය showoff කරන්න කැමති කෙනෙක් නෙමෙයි එක නිසා social media වල post කරන්නේ නැතිම තරම්. එත් වෙන විදිහක් නෑත් එක්ක මගේ existence පෙන්නන්න
    ඌ 5000 මිටියක් ඉස්සරහ සාක්කුවෙ දාපු සුදු ශර්ට් එකක් ඇඳලලු ඉන්නෙ
    :rofl:
    owa karala iwara weddi eki wena ekekwa bandalath thiyei :lol:
    :lol: :lol: :lol: අම්මෝ
     
    nidarsha91

    Well-known member
  • Number එක හොයාගන්න එක nearly impossible මචන්

    Looks wise නම් මචන් මම හිතනවා මම අවුලක් නෑ කියල. ප්‍රශ්නේ තියෙන්නේ මම වැඩිය showoff කරන්න කැමති කෙනෙක් නෙමෙයි එක නිසා social media වල post කරන්නේ නැතිම තරම්. එත් වෙන විදිහක් නෑත් එක්ක මගේ existence පෙන්නන්න

    :rofl:

    :lol: :lol: :lol: අම්මෝ
    උඹට සෙට් වෙනව කියල හිතෙනව නං කොහොමහරි ඩිරෙක්ට්ම කතා කරපන් මචන්. උඹ කියල තියෙන විදියට උඹේ ෆයිනෑන්ශියල් ගෝල්ස් කම්ප්ලීටඩ් නෙහ්
     
    • Like
    Reactions: Psiko

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    උඹට සෙට් වෙනව කියල හිතෙනව නං කොහොමහරි ඩිරෙක්ට්ම කතා කරපන් මචන්. උඹ කියල තියෙන විදියට උඹේ ෆයිනෑන්ශියල් ගෝල්ස් කම්ප්ලීටඩ් නෙහ්
    Thanks මචන්.
    Online magul neme physically poddak penna widihak hoyaganin nitharama. Eta passe beriya kathawata entry point hoyaganna
    Thanks මචන්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    අවුරුදු ගානකට කලින් toxic relationship එකක ඉදලා ඊට පස්සේ relationships එපාම වෙලා හිටියේ. අන්තිම අවුරුදු ටිකේ ඔක්කොම අත ඇරලා මගේ personal growth එක ගැන හිතල වැඩ කලා. කෙල්ලෙක් ගැන හිතන්න වැඩිය උවමනාවක් තිබ්බෙත් නෑ.

    එත් දැන් partner කෙනෙක් ඕනේ කියන පොඩි feeling එකක් ඇවිල්ලා තියෙන්නේ. ඕනේ තරම් උදේ හවස කෙල්ලෝ දකිනවා Instagram, TikTok එකේ. එත් එක කෙල්ලෙක් ඉන්නවා මම TikTok එකේ දැකපු දැන් මාස ගානක් තිස්සේ, she hits different boys. හෙනම low key profile එකක් තියාගෙන යන්නේ. TikTok විතරයි public profile එකකට තියෙන්නේ. Instagram ඔක්කොම private.

    මට කතා කරන්න entry point එකක් හොයාගන්න බැරුව ඉන්නේ. TikTok එකට message කරලා නෑ එත් message එකක් දැම්මත් respond කරයි කියල හිතන්න අමාරුයි. කෙල්ල online clothing store එකක් run කරනවා, එකේ DMs check කරන්න chance එකක් තියෙනවා. කොහොමද කතා කරන්න පටන් ගන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ. Help a brother out. Title එක නම් click bait , ask out කරන්න නෙමෙයි first step එක විදිහට කතා කරන්න විදිහක් හොයාගන්න suggestion එකක් දීපන් boys. අනිත් එක Mutual අදුරන කවුරුත් නෑ.
    උඹට මුනට හම්බ වෙන්නේ නැත?