කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මොඩල් කෙනෙක් වගේ අඩෝ ඇවිදින්නේ
    oBLvAD.gif

    ඕකගේ ෆ්ලෑෂ් එක වැදුන හැටියට නම් වලියේ හොද ෆොටෝ එකක් ඇති ඕකගේ ෆෝන් එකේ,,,

    තරනිගෙන් පසු අලුත්ම ටොපික් එක ..
    පොන්ටිං වලි ...:lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,907
    6,561
    113
    ගග අද්දර
    තරනිගෙන් පසු අලුත්ම ටොපික් එක ..
    පොන්ටිං වලි ...:lol:

    ඕකා අර තල්ලු කරන සීන් එක නිසා තමයි වලිය ඇදෙන්නේ... නැත්නම් අර කෙල්ලට ගහගන්න උවමනාවක් තිබ්බේ නෑ. :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,907
    6,561
    113
    ගග අද්දර
    අරූ සිරාවටම ලොල්ලෙක්ද බං :lol:
    මුන් ගහගන්නේ කොල්ලෙක් බෙදාගන්නද මන්ද :lol:

    ලොලු නෙමයි වෙන්ඩ ඇති බන්. උන් ඔය වගේ ගෑනු එක්ක එල්ලෙන්න යන් නෑ. අපේ ඉස්කෝලෙත් ඉදිය ඔය ටයිප් එකේ පොඩි එකෙක්. අපේ උන්ගේ වැඩේ ඌව අවුස්සනවා පුක වනල ගස්සල යන හැටි බලන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොලු නෙමයි වෙන්ඩ ඇති බන්. උන් ඔය වගේ ගෑනු එක්ක එල්ලෙන්න යන් නෑ. අපේ ඉස්කෝලෙත් ඉදිය ඔය ටයිප් එකේ පොඩි එකෙක්. අපේ උන්ගේ වැඩේ ඌව අවුස්සනවා පුක වනල ගස්සල යන හැටි බලන්න.

    ඌ කියන්නෙත් කොල්ලෝ එක්ක යාලුවෙන කතාමයි හැබැයි :eek:
    අර කෙල්ලනම් මාර බුලට් එකක් :sorry:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඕකා අර තල්ලු කරන සීන් එක නිසා තමයි වලිය ඇදෙන්නේ... නැත්නම් අර කෙල්ලට ගහගන්න උවමනාවක් තිබ්බේ නෑ. :lol:

    පොර ඇවිත් තියෙන්නේ කෙලින්ම කෙල්ලගේ රෙද්ද කඩන්න කවුරු හරි ෆෝම් කරලා එවන්න ඇති ..:lol:

    හිතෙන්නේ මු ස්කොලේ යන සයිස් එකේ පොන්සි ඩයල් එකක් ..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,907
    6,561
    113
    ගග අද්දර
    ඌ කියන්නෙත් කොල්ලෝ එක්ක යාලුවෙන කතාමයි හැබැයි :eek:
    අර කෙල්ලනම් මාර බුලට් එකක් :sorry:

    උබ බුලට් එකක් වගේ කිව්වේ වැඩ වලටද? රූප ස්වාබාවෙටද?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,907
    6,561
    113
    ගග අද්දර
    පොර ඇවිත් තියෙන්නේ කෙලින්ම කෙල්ලගේ රෙද්ද කඩන්න කවුරු හරි ෆෝම් කරලා එවන්න ඇති ..:lol:

    හිතෙන්නේ මු ස්කොලේ යන සයිස් එකේ පොන්සි ඩයල් එකක් ..

    ඔව් බන් අපේ උන් කරන්නේ ඔහොම එවුන්ව ෆෝම් කරලා බලන් ඉන්න එකනෙ. හැබැයි වලිය දිගට ගියානම් රෙදි නැතුව තමයි යන්න වෙන්නේ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඌ කියන්නෙත් කොල්ලෝ එක්ක යාලුවෙන කතාමයි හැබැයි :eek:
    අර කෙල්ලනම් මාර බුලට් එකක් :sorry:

    කෙල්ලත් වටේ ගිහින් තැටිය පුච්ච ගත්ත රති කැල්ලක්..ඕන මගුලකට ඔට්ටුයි වගේ එක ..
    සමහර විට මු ඩිල් දාලා මුට පොල්ල තියන්න ඇති ..

    කොහොම කෙසේ වෙතත් දැන් කාලේ කෙල්ලෝ ස්ටැයිල් එකට වගේ පොන්ටිලා එක්ක තමයි ගමන් බිමන් ..

    මම දවසක් ඇහුවා කෙල්ලෙක්ගෙන් ඇයි මේ පොන්ටින්ලා එක්ක රවුම් ගහන්නේ කියලා ..
    කෙල්ල කියපිය ආරක්ෂාවට කියලා .. ඔන්න රටේ තත්ත්වය ..:(
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔව් බන් අපේ උන් කරන්නේ ඔහොම එවුන්ව ෆෝම් කරලා බලන් ඉන්න එකනෙ. හැබැයි වලිය දිගට ගියානම් රෙදි නැතුව තමයි යන්න වෙන්නේ.

    සිරාවටම වලිය දිගට ගියානම් රෙදි නැ .. තරනි 2ක් කියලා ෆිල්ම් එකක් රිලීස් කරන්න තිබුනා ..:lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,907
    6,561
    113
    ගග අද්දර
    :eek::eek::eek:
    යකෝ මං පොට්ට නෑ :angry:
    මූණ කචල් කද සුරතල්...

    සිරාවටම වලිය දිගට ගියානම් රෙදි නැ .. තරනි 2ක් කියලා ෆිල්ම් එකක් රිලීස් කරන්න තිබුනා ..:lol::lol:

    අරුගේ ෆොටෝ එක වදින තැන බලහන්කො පොඩ්ඩක්. ෆොටෝ එකේ නම් හොද පාර්ට් එකක් ඇති.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    10168067_670577183070218_778462772469480122_n.jpg

    මෙන්න තවත් ලෝලු පහස ලබන කතක් .. කිරියෙන් උස්සන ලදී ..
     
    Similar threads