අර කම්බි 6ක් තියෙන්නෙ.
ගිටාර් එකට අත්වැඩ පුරුදු කරනව වගේ ජුගුප්සාජනක අදහසක් ආවද බං මම ගිටාර් ගහනවා කීව විදියෙන්.
එහෙම හිතුන නම් සමාව භාජනේකට දාගන්නා මෙන් ඉල්ලා සිටිනව.
චී වල් හිත ඕයි.




asylum asailum newei kukulho.umba naki nisa anek aya ehmai kiyla hitanan epa kukulho
boys club ekata matanam enna one na ekata maxboysl ara tomcat Jeson wage eun ekka umbma hitapan.
boys club= kolu samajaya.![]()


උබ එතින් හැම එකටම මව ගව ගන්නේ සැහෙන රිදිලා තියන නිසානේ. ඔය වීඩියෝ එක දැක්කම මතක් වෙන්නේ උබ නයෙන් ඇදගෙන හොටු පෙරාගෙන ඉන්නව
![]()




මම ගියාට පස්සේ ඇසිලුම් අන්කල් හොටු පෙරාගෙන අඬල
පව් අප්පා![]()




umbata dukai ne ara kella wa yalu karaganan bari ekta monawa karanda owa ohoma thami.![]()


![]()
අඩෝ මේකට තව පොඩි සංස්කරණ ටිකක් දාගන්න මට සිතුවිලි පහල වෙනව..

අඩෝ මේකට තව පොඩි සංස්කරණ ටිකක් දාගන්න මට සිතුවිලි පහල වෙනව..
දාපං කුකුළොහ්
අඩෝ මං ගාව gif එඩිටර් එකක් නෑ බං.
අයිඩියා ටික ක්‍රියාවට නංවන්න බලන්නම් කෝමහරි.දැම්මොත් යනවා පොලෝසී..
උඹේ මුද්‍රිත දෙබස් ටික සෑහෙන්න උදව් වුනා බං ඕපදූපෙ හරියට තේරුම් ගන්න. 
අඩෝ මං ගාව gif එඩිටර් එකක් නෑ බං.
අයිඩියා ටික ක්‍රියාවට නංවන්න බලන්නම් කෝමහරි.
උඹේ මුද්‍රිත දෙබස් ටික සෑහෙන්න උදව් වුනා බං ඕපදූපෙ හරියට තේරුම් ගන්න.
![]()



online karapaaanzzz
mokadda athdakima ubata thiyena??
monavatada asa
hehe.appooo bn kanata aba gahagena thama inna venne![]()



youtube to gif converter online කියලා ගහලා ලිංක් එක දාලා duration එක දීපං.![]()

ඉෆෙක්ට් ටිකක් දාන්න ඕන මචෝ. එනිවේ, අදහස අත්හැරගනිමි. 