කෙල්ලෙක්ගෙ වයස දැන ගන්න හැටි....

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කෙල්ලෙක්ගෙ වයස දැන ගන්න හැටි....

    7ce867ca19b11eb16d9b.jpg

    අද කාලේ කෙල්ලන් තමන්ගේ වයස හැංගීම විලාසිතාවක් කරගෙන ඇත..වයස දැන ගන්නා අපූරු ක්‍රමයක් පහත දැක්වේ..​


    පහත වගුව 1,2,4,8,16,32 ලෙස පේළි 6 කට බෙදා ඇත.

    01 02 04 08 16 32

    03 03 05 09 17 33
    05 06 06 10 18 34
    07 07 07 11 19 35
    09 10 12 12 20 36
    11 11 13 13 21 37
    13 14 14 14 22 38
    15 15 15 15 23 39
    17 18 20 24 24 40
    19 19 21 25 25 41
    21 22 22 26 26 42
    23 23 23 27 27 43
    25 26 28 28 28 44
    27 27 29 29 29 45
    29 30 30 30 30 46
    31 31 31 31 31 47
    33 34 36 40 48 48
    35 35 37 41 49 49
    37 38 38 42 50 50
    39 39 39 43 51 51
    41 42 44 44 52 52
    43 43 45 45 53 53
    45 46 46 46 54 54
    47 47 47 47 55 55
    49 50 52 56 56 56
    51 51 53 57 57 57
    53 54 54 58 58 58
    55 55 55 59 59 59
    57 58 60 60 60 60
    59 59 61 61 61 61
    61 62 62 62 62 62
    63 63 63 63 63 63


    වයස හොයාගත යුතු කාන්තාවට තමන්ගේ වයස අඩංගු පේළි පෙන්වන්නයි කියන්න..දැන් ඇය පෙන්වූ පේළිවල ඉහළින්ම ඇති අංක එකතු කරන්න..එවිට ඇයගේ වයස තවදුරටත් රහසක් නොවනු ඇත..උදා:- වයස 19ක යුවතියක් පෙන්වනු ඇත්තේ පළමු,දෙවන හා පස් වෙනි පේළිය..එනම් පළමු පේළිය ඉහලින්ම ඇති අංකය===>1 ,දෙවන පේළිය ඉහලින්ම ඇති අංකය===>2,පස්වන පේළිය ඉහලින්ම ඇති අංකය===>16,

    ඇගේ වයස ===>1+2+16 =19
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    :P Ova pennanna gihin kana poddak athaganna aavoth????:P
    wayasa guess karanna puluvan neh machan! :D
    breast & legs diha balala mata nam hariyatama wayasa kiyanna puluvan oonima kellkge! :):):)
    kohomda kiyalanam matath therum ganna amarui :nerd:

    anyway
    Rep +++
     
    • Like
    Reactions: kandya

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    :P Ova pennanna gihin kana poddak athaganna aavoth????:P
    wayasa guess karanna puluvan neh machan! :D
    breast & legs diha balala mata nam hariyatama wayasa kiyanna puluvan oonima kellkge! :):):)
    kohomda kiyalanam matath therum ganna amarui :nerd:

    anyway
    Rep +++

    e kohomada bole? :P api guess karanne muna diha balalane :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kello lassanata innawanan echcharaii:lol:
    kollo innawane kohomath...enisa eyalata no prob...:P

    ekkenek atha erala thawa kenek unath oni welawaka maru karanna puluanne...hhe he...:)

    :lol: umbata honda experience thiyenawa wage !! :D ow ban umba hari denna inna un nam kisima charayak nethi aya ! :yes: mei log ekatath sellam dai puluwan nam :P
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    oka hari yanne na banz.vayasa nokiyana eki oka thoraida...?anith eka oka podi kale karana sellamak vagene.ube ex:- eke 1,2,5 pahalata theeruvala 19 thiyena nisane uba eka ashrayen 1 harahata aran vayasa hoyanne.simple trck bro.....! :P