Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කෙල්ලෙක්ගේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක්ගේ...

වෛෆ්ගේ සිත දිනාගන්නට පොඩි ටිප්ස් ටිකක්.

1. කෙල්ල හෝ වෛෆ් ඔබට කතා කරනවිට ඇස් දිහා බලාගෙන ඇහුන්කන් දෙන්න.

2. සෙක්ස් ගැන වැඩිය කතා නොකර ඉන්න, 99% ක්ම සෙක්ස් වැඩිය කතාකරනවට කැමති නැහැ, කතා කරත් අකමැත්තෙන් තමය් කතා කරන්නේ කියල හිතාගන්න.

3. එයාල කැමෙති පොඩි පොඩි දේවල් වලට අපි හිතවනට වඩා , birthday card , අනිවෙර්සරි කාර්ඩ් ඒවගේ පොස්ට් කරන්න. එයාල ගොඩක් කමෙති වෙය්.

4. පුළුවන් විදියේ පොඩි ගිෆ්ට් අරන් දෙන්න මාසෙකට සැරයක්.

5. දවසකට එක සැරයක් වත් I Love You කියල SMS කරන්න.( සමහර වෛෆ්ල්ගෙන් wrong number කියල reply එන්න puluwan )

6. එයාලට තරහ ගියාම silent එකේ ඉන්න.කටගහන්න යන්නම එපා.

7. එයාලට අසනීප උනාම හොදට බලාගන්න, කන්නේ නැත්තම් බොරුවට හරි බනින්න , එයාලට ඔබ ආදරේ කියල ඇත්තටම දැනෙන්නේ එයාලට අසනීප උනාම.ඔලුව අතගාන්න.

8. එයාලව රිද්දන්න එපා physically & mentally, (රිදෙන්න කොනිත්තන්න එපා , හපන්න එපා) ස්ත්රී අය තමන්ට රිදෙවට කැමති නැහැ, සිප ගන්නවට ගොඩක් කැමති වෙය්.

9. හැම ස්ත්රීයක්ම තමන්ගේ හස්බන්ඩ් තමන්ව ආරක්ෂා කරනවට ගොඩක් කමෙති, Security and safety. ඔබ වීරයෙක් වගේ රගපාන්න ඔබ සොබහ්වයෙන් එහම නොවුනත්.

10, ගෙවල්වල තියෙන දේ එයාලගෙන් අහන්නේ නැතුව touch කරන්න එපා.( ගේ කියන්නේ එයාලගේ මාලිගාව )

11. ඔයාලගේ business matters කතා කරන්න එපා, ගොඩක් අය කැමති නැහැ බොරුවට අහන හිටියට.

12, සෙනසුරද , ඉරිදා එලියට යන්න.

13. වෛෆ් ලට උයන්න උදව් කරන්න.

14. එකට එකට කතා කිරීමනේ සම්පුර්ණයෙන්ම වලකින්න.

15. එයාලගේ දෙමව්පියන්ව ඔලුව උඩට තියල කතා කරන්න.

16. අනිත් කෙල්ලන් ගැන හෝ වෛෆ්ල ගැන සාපේක්ෂව (Compare ) කරන්න හිතන්නවත් එපා .. මේකනම් කවදාවත් අරන්න එපා, එයාලට ඉක් මනට තරහ යනවා. තරහ කිරීමෙන් වලකින්න.

වෛෆ් හෝ කෙල්ලෝ හිතන්නේ එයාගේ හස්බන් හෝ බෝය් තමය් එයාලගේ මුළු ලෝකෙම කියල . අපිට එහෙම නැති උනාට.

17, එයාලව ලස්සනය් කියනවට හැමෝම කැමති, අඩුවක් වෙන්නේ නැහැනේ ඉදල හිටලා ෂා මාර ලස්සනෛ නේ කියන්න.

ඉහත තියෙන ඒවා සමහරවිට හැමෝටම සෙට් වෙන්නැතුව ඇති නමුත් ගොඩක් අයට ජීවිතේ සතුටු කරය්. මම ලියල තියෙන විදිය හොද මදිද දන්නේ නැහැ කාට හරි පුළුවන් නම් points ටික අරන් ලියන්න. Hard talk කරන කෙනා නම් සුපිරියටම ලියනවා.

පුළුවන් උනොත් අනිත් ලිපිය වෛෆ්ලට් සහ කෙල්ලන්ට.. කොහමද එයාලගේ හස්බන්ඩ් එක්ක සන්තෝසෙන් ඉන්න පුළුවන් ටිප්ස් ටිකක්...

[QUOTE="Nimalsenevi, post: 21376087, member: 557992"] [SIZE=4][B]කෙල්ලෙක්ගේ... වෛෆ්ගේ සිත දිනාගන්නට පොඩි ටිප්ස් ටිකක්. [/B][/SIZE] [SIZE=4][B]1. කෙල්ල හෝ වෛෆ් ඔබට කතා කරනවිට ඇස් දිහා බලාගෙන ඇහුන්කන් දෙන්න. [/B][/SIZE] [SIZE=4][B]2. සෙක්ස් ගැන වැඩිය කතා නොකර ඉන්න, 99% ක්ම සෙක්ස් වැඩිය කතාකරනවට කැමති නැහැ, කතා කරත් අකමැත්තෙන් තමය් කතා කරන්නේ කියල හිතාගන්න. [/B][/SIZE] [SIZE=4][B]3. එයාල කැමෙති පොඩි පොඩි දේවල් වලට අපි හිතවනට වඩා , birthday card , අනිවෙර්සරි කාර්ඩ් ඒවගේ පොස්ට් කරන්න. එයාල ගොඩක් කමෙති වෙය්. [/B][/SIZE] [SIZE=4][B]4. පුළුවන් විදියේ පොඩි ගිෆ්ට් අරන් දෙන්න මාසෙකට සැරයක්. [/B][/SIZE] [SIZE=4][B]5. දවසකට එක සැරයක් වත් I Love You කියල SMS කරන්න.( සමහර වෛෆ්ල්ගෙන් wrong number කියල reply එන්න puluwan ) [/B][/SIZE] [SIZE=4][B]6. එයාලට තරහ ගියාම silent එකේ ඉන්න.කටගහන්න යන්නම එපා. [/B][/SIZE] [SIZE=4][B]7. එයාලට අසනීප උනාම හොදට බලාගන්න, කන්නේ නැත්තම් බොරුවට හරි බනින්න , එයාලට ඔබ ආදරේ කියල ඇත්තටම දැනෙන්නේ එයාලට අසනීප උනාම.ඔලුව අතගාන්න. [/B][/SIZE] [SIZE=4][B]8. එයාලව රිද්දන්න එපා physically & mentally, (රිදෙන්න කොනිත්තන්න එපා , හපන්න එපා) ස්ත්රී අය තමන්ට රිදෙවට කැමති නැහැ, සිප ගන්නවට ගොඩක් කැමති වෙය්. [/B][/SIZE] [SIZE=4][B]9. හැම ස්ත්රීයක්ම තමන්ගේ හස්බන්ඩ් තමන්ව ආරක්ෂා කරනවට ගොඩක් කමෙති, Security and safety. ඔබ වීරයෙක් වගේ රගපාන්න ඔබ සොබහ්වයෙන් එහම නොවුනත්. [/B][/SIZE] [SIZE=4][B]10, ගෙවල්වල තියෙන දේ එයාලගෙන් අහන්නේ නැතුව touch කරන්න එපා.( ගේ කියන්නේ එයාලගේ මාලිගාව ) [/B][/SIZE] [SIZE=4][B]11. ඔයාලගේ business matters කතා කරන්න එපා, ගොඩක් අය කැමති නැහැ බොරුවට අහන හිටියට. [/B][/SIZE] [SIZE=4][B]12, සෙනසුරද , ඉරිදා එලියට යන්න. [/B][/SIZE] [SIZE=4][B]13. වෛෆ් ලට උයන්න උදව් කරන්න. [/B][/SIZE] [SIZE=4][B]14. එකට එකට කතා කිරීමනේ සම්පුර්ණයෙන්ම වලකින්න. [/B][/SIZE] [SIZE=4][B]15. එයාලගේ දෙමව්පියන්ව ඔලුව උඩට තියල කතා කරන්න. [/B][/SIZE] [SIZE=4][B]16. අනිත් කෙල්ලන් ගැන හෝ වෛෆ්ල ගැන සාපේක්ෂව (Compare ) කරන්න හිතන්නවත් එපා .. මේකනම් කවදාවත් අරන්න එපා, එයාලට ඉක් මනට තරහ යනවා. තරහ කිරීමෙන් වලකින්න. [/B][/SIZE] [SIZE=4][B]වෛෆ් හෝ කෙල්ලෝ හිතන්නේ එයාගේ හස්බන් හෝ බෝය් තමය් එයාලගේ මුළු ලෝකෙම කියල . අපිට එහෙම නැති උනාට. [/B][/SIZE] [SIZE=4][B]17, එයාලව ලස්සනය් කියනවට හැමෝම කැමති, අඩුවක් වෙන්නේ නැහැනේ ඉදල හිටලා ෂා මාර ලස්සනෛ නේ කියන්න. [/B][/SIZE] [SIZE=4][B]ඉහත තියෙන ඒවා සමහරවිට හැමෝටම සෙට් වෙන්නැතුව ඇති නමුත් ගොඩක් අයට ජීවිතේ සතුටු කරය්. මම ලියල තියෙන විදිය හොද මදිද දන්නේ නැහැ කාට හරි පුළුවන් නම් points ටික අරන් ලියන්න. Hard talk කරන කෙනා නම් සුපිරියටම ලියනවා. [/B][/SIZE] [SIZE=4][B]පුළුවන් උනොත් අනිත් ලිපිය වෛෆ්ලට් සහ කෙල්ලන්ට.. කොහමද එයාලගේ හස්බන්ඩ් එක්ක සන්තෝසෙන් ඉන්න පුළුවන් ටිප්ස් ටිකක්... [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom