කෙල්ලෙක්ගේ...
වෛෆ්ගේ සිත දිනාගන්නට පොඩි ටිප්ස් ටිකක්.
1. කෙල්ල හෝ වෛෆ් ඔබට කතා කරනවිට ඇස් දිහා බලාගෙන ඇහුන්කන් දෙන්න.
2. සෙක්ස් ගැන වැඩිය කතා නොකර ඉන්න, 99% ක්ම සෙක්ස් වැඩිය කතාකරනවට කැමති නැහැ, කතා කරත් අකමැත්තෙන් තමය් කතා කරන්නේ කියල හිතාගන්න.
3. එයාල කැමෙති පොඩි පොඩි දේවල් වලට අපි හිතවනට වඩා , birthday card , අනිවෙර්සරි කාර්ඩ් ඒවගේ පොස්ට් කරන්න. එයාල ගොඩක් කමෙති වෙය්.
4. පුළුවන් විදියේ පොඩි ගිෆ්ට් අරන් දෙන්න මාසෙකට සැරයක්.
5. දවසකට එක සැරයක් වත් I Love You කියල SMS කරන්න.( සමහර වෛෆ්ල්ගෙන් wrong number කියල reply එන්න puluwan )
6. එයාලට තරහ ගියාම silent එකේ ඉන්න.කටගහන්න යන්නම එපා.
7. එයාලට අසනීප උනාම හොදට බලාගන්න, කන්නේ නැත්තම් බොරුවට හරි බනින්න , එයාලට ඔබ ආදරේ කියල ඇත්තටම දැනෙන්නේ එයාලට අසනීප උනාම.ඔලුව අතගාන්න.
8. එයාලව රිද්දන්න එපා physically & mentally, (රිදෙන්න කොනිත්තන්න එපා , හපන්න එපා) ස්ත්‍රී අය තමන්ට රිදෙවට කැමති නැහැ, සිප ගන්නවට ගොඩක් කැමති වෙය්.
9. හැම ස්ත්‍රීයක්ම තමන්ගේ හස්බන්ඩ් තමන්ව ආරක්ෂා කරනවට ගොඩක් කමෙති, Security and safety. ඔබ වීරයෙක් වගේ රගපාන්න ඔබ සොබහ්වයෙන් එහම නොවුනත්.
10, ගෙවල්වල තියෙන දේ එයාලගෙන් අහන්නේ නැතුව touch කරන්න එපා.( ගේ කියන්නේ එයාලගේ මාලිගාව )
11. ඔයාලගේ business matters කතා කරන්න එපා, ගොඩක් අය කැමති නැහැ බොරුවට අහන හිටියට.
12, සෙනසුරද , ඉරිදා එලියට යන්න.
13. වෛෆ් ලට උයන්න උදව් කරන්න.
14. එකට එකට කතා කිරීමනේ සම්පුර්ණයෙන්ම වලකින්න.
15. එයාලගේ දෙමව්පියන්ව ඔලුව උඩට තියල කතා කරන්න.
16. අනිත් කෙල්ලන් ගැන හෝ වෛෆ්ල ගැන සාපේක්ෂව (Compare ) කරන්න හිතන්නවත් එපා .. මේකනම් කවදාවත් අරන්න එපා, එයාලට ඉක් මනට තරහ යනවා. තරහ කිරීමෙන් වලකින්න.
වෛෆ් හෝ කෙල්ලෝ හිතන්නේ එයාගේ හස්බන් හෝ බෝය් තමය් එයාලගේ මුළු ලෝකෙම කියල . අපිට එහෙම නැති උනාට.
17, එයාලව ලස්සනය් කියනවට හැමෝම කැමති, අඩුවක් වෙන්නේ නැහැනේ ඉදල හිටලා ෂා මාර ලස්සනෛ නේ කියන්න.
ඉහත තියෙන ඒවා සමහරවිට හැමෝටම සෙට් වෙන්නැතුව ඇති නමුත් ගොඩක් අයට ජීවිතේ සතුටු කරය්. මම ලියල තියෙන විදිය හොද මදිද දන්නේ නැහැ කාට හරි පුළුවන් නම් points ටික අරන් ලියන්න. Hard talk කරන කෙනා නම් සුපිරියටම ලියනවා.
පුළුවන් උනොත් අනිත් ලිපිය වෛෆ්ලට් සහ කෙල්ලන්ට.. කොහමද එයාලගේ හස්බන්ඩ් එක්ක සන්තෝසෙන් ඉන්න පුළුවන් ටිප්ස් ටිකක්...

මේක කියවලා මේවා කරනවා කියන්නේ බොරුවක් කරනවා කියන එක...
ආදරයක් නෙමෙයි රගපෑමක් ඒක 

You haven't met enough women