කෙල්ලෙක්ට කනේ පාරක් ගහන්න කිව්වම....

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,911
    2,976
    113
    අහවල් තැන
    කෙල්ලෙක්ට කනේ පාරක් ගහන්න කිව්වම....

    කෙල්ලෙක්ට කනේ පාරක් ගහන්න කිව්වම කොල්ලො කියන දේ..



    "Because I'm a man" :):):)
    "girls shouldn't be hit not even with a flower"


    Repost නම් සොරි හොදේ

    :):):)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    කෙල්ලන්න්ට පුක දෙන්න යන්න එපා. බුට් තියෙල යනකොට නහයෙන් අඩන්නේ පොන්නයෝ වගේ

    සිරාම තමා :lol:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කෙල්ලන්න්ට පුක දෙන්න යන්න එපා. බුට් තියෙල යනකොට නහයෙන් අඩන්නේ පොන්නයෝ වගේ

    ලංකාවෙ තමයි බන් එහෙම එකෙක් මත්තේ මැරිගෙන ඉන්නෙ
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කවුරුවත් ගහන්න කිව්වට හිතක් පපුවක් තියෙන කෙනෙක් ගහන්නේ නෑනේ බන් සතෙකුටවත්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හුරේ වලියක් :D :D :D :D
    මිනී පෙට්ටියක් දැන්ම ගන්නවනං 3%ක ඩිස්කෞන්ට් එකක් දෙනව :yes: :yes: