කෙල්ලෙක්ට

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :no: උබට ඕන ආදරේ ලබන්න විතරද? කෙල්ලට ආදරේ දෙන්න ඕන කියලා පොඩ්ඩක්වත් හිතේන්නේ නෑද්ද?

    ආදරේ කරනව ඇති ඒත් ආදරේ ලැබෙන්නේ නැතිව ඇති. ඒකට රිදිච්ච එකෙක් මෙක හදන්න ඇත්තේ..:sorry:;)

    ඔය කියල තියෙන දේ ඇත්තක් තියෙනව බන්. ගොඩක් කෙල්ලෝ , ගෑනු තමන්ගේ කොල්ලා හෝ සැමියා මත්ද්‍රව්‍ය ගන්නවට අකමැත්ත පෙන්නුවට යටිහිතේ පොඩි කැමැත්තක් තියෙනව විශේෂයෙන් තමන්ගේ යාලුවොත් එක්ක කොල්ල ගැන හෝ සැමියා ගැන කතා කරද්දී කොල්ලා / සැමිය බොන්නේ නැති උනත් ටිකක් විතර බොන බව පෙන්නන්න කැමතියි. අනිත් ඕකේ තියෙන දේවලුත් එහෙමයි. උන් හිතන්නේ ඒක තමයි පිරිමි කම කියල..:baffled:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    387576_10200625944757619_1372774857_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් හරි කීයටවත් තමන් හොඳයි කියන්න හොඳ නැහැ. එතකොට තමයි උන්ට පේන්නෙ අපේ වැරදියි :cool:

    හැබැයි මචන් ඇත්ත කියන්නෙයි අවන්කවෙන්නෙ නැතුවනම් විශ්වාසෙ රැකගන්න අමාරුයි.:no::no:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආදරේ කරනව ඇති ඒත් ආදරේ ලැබෙන්නේ නැතිව ඇති. ඒකට රිදිච්ච එකෙක් මෙක හදන්න ඇත්තේ..:sorry:;)

    ඔය කියල තියෙන දේ ඇත්තක් තියෙනව බන්. ගොඩක් කෙල්ලෝ , ගෑනු තමන්ගේ කොල්ලා හෝ සැමියා මත්ද්‍රව්‍ය ගන්නවට අකමැත්ත පෙන්නුවට යටිහිතේ පොඩි කැමැත්තක් තියෙනව විශේෂයෙන් තමන්ගේ යාලුවොත් එක්ක කොල්ල ගැන හෝ සැමියා ගැන කතා කරද්දී කොල්ලා / සැමිය බොන්නේ නැති උනත් ටිකක් විතර බොන බව පෙන්නන්න කැමතියි. අනිත් ඕකේ තියෙන දේවලුත් එහෙමයි. උන් හිතන්නේ ඒක තමයි පිරිමි කම කියල..:baffled:
    ඔව්.සමහරවිට;)

    කෙල්ලො ඕවාට හුඟක් වෙලාවට අකමැති කියන්නෙ බොරුවට:dull:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඔව්.සමහරවිට;)

    කෙල්ලො ඕවාට හුඟක් වෙලාවට අකමැති කියන්නෙ බොරුවට:dull:

    adenawaaa ne yakooo.mun ekak kiyala thawa ekak hithe thiyagena thawa ekak facial expression walin penna amuthu saththu jathiyak.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ආදරේ කරනව ඇති ඒත් ආදරේ ලැබෙන්නේ නැතිව ඇති. ඒකට රිදිච්ච එකෙක් මෙක හදන්න ඇත්තේ..:sorry:;)

    ඔය කියල තියෙන දේ ඇත්තක් තියෙනව බන්. ගොඩක් කෙල්ලෝ , ගෑනු තමන්ගේ කොල්ලා හෝ සැමියා මත්ද්‍රව්‍ය ගන්නවට අකමැත්ත පෙන්නුවට යටිහිතේ පොඩි කැමැත්තක් තියෙනව විශේෂයෙන් තමන්ගේ යාලුවොත් එක්ක කොල්ල ගැන හෝ සැමියා ගැන කතා කරද්දී කොල්ලා / සැමිය බොන්නේ නැති උනත් ටිකක් විතර බොන බව පෙන්නන්න කැමතියි. අනිත් ඕකේ තියෙන දේවලුත් එහෙමයි. උන් හිතන්නේ ඒක තමයි පිරිමි කම කියල..:baffled:

    Pissuda man hitanne ne onama kellek kemati wewi kiyala tamange partner drinks aran chaa wenawata :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    adenawaaa ne yakooo.mun ekak kiyala thawa ekak hithe thiyagena thawa ekak facial expression walin penna amuthu saththu jathiyak.
    ekata ithin ehema nokarana kellek hoyaganna ona. nathnam ekko kello thamanta ona deyak kiyana karana mattamata hadaganna puluwan wenna ona
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    Habai atta katawa nam, kellata ta therenne na me loke 100% Perfect kiyala minissu jathiyak na kiyala. eka minihekge ekak dan inna kollata wada deyak thiyenawanam gon baduwa wage change wenawa. saheemakata path wenne naha.

    ona afire ekak auruddak dekak yanakota haal wenawa. kolla unath denne talk eka oya witharai mage ekama sihina kumariya kiyala talks denakota, kellath anik paththen ea wagema adu paadu nathuwa denawa. samahara welawata serious kiyanawath athi. set wena kaale hithanawa meya thamai matama kiyapu ekkena kiyala :P

    but auruddak dekak yanakota eka chora wela kella change wenawa masen deken.
    ea kalin kollage nathi, aluthin set wena kollata thiyena, mokak hari aduwak dakkama uu hondai kiyala hithenawa. but samahara wita uta thiyena adu paadu 1000k anik kena gawa thiyenna ida thiyenawa. ewa highlight nowee thiyena. but ithin gaanige modakamata atha arala yanawa. ekko ganige luck ekata atha arala yanawa passe aththatama honda ekek set unoth.

    ea wage cn una eun dethundenekugema threads pahugiya tike man dakka.
    gani modai. ea nisa pata gala ahu wenawa.
    gon ganu ekka afire thiyan inna eka hena avadanamak.
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    1012489_545969025491895_1654709488_n.jpg

    උබලට මොකද හිතෙන්නේ..... :):):)

    ok..
    එතකොට කෙල්ලෙක් උබට,
    -හදවතින් ආදරේ කලේ නැත්තං,
    -අවංක නැත්තන්
    -ඇත්ත කිවේ නැතත්
    -වෙන කොල්ලෝ එක්ක රූම් ගානේ ගියේ නැතත් ගියා කියනවනම්,
    -අනික් හැම වරද්දක්ම කරන විදිහට වැඩ කරනවානම්

    උඹ ඒකිට හදවතින්ම ආදරේ කරනවද...??