කෙල්ලෙක් ---- අසරණ වෙලා

Justin kwid

Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    Mata 28i ne itin,car akak,job akak tyanawa, mama inna..
    Duk nowi hitahan..taniyan inna akath amutuma kalawak ban.
     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    ඊයෙ බස් එකේ එනව ඉන්න ඉඩත් නෑ හිරවෙලා චප්ප වෙලා එන්නෙ. මොන කරුම ජීවිතයක්ද කියල හිතුන :( ඒත්

    ඒ අස්සෙ එකෙක් උගෙ කෙල්ලත් එක්ක රණ්ඩු වෙනව :sorry:
    අරූට කෙල්ලව ශොපිංද කොහෙද එක්ක යන්න බැරි වෙලා ඒ ගෑණි මුට බයිනව මූ කියනව ඉතිං වැඩ නිසානෙ එක්ක යන්න බැරිවුනේ අරකයි මේකයි :sorry:
    කෙල්ලත් අතාරින්නෙම නෑ මුට මොනා හරි කියනව :baffled:
    මුට එපා වෙලා දැන් කෙල්ලට බයිනව මොන මල කරදරයක්ද හැමදාම ගෙදර එනකං ඉන්නව රණ්ඩු වෙන්න කියල :sorry:

    ඒව ඇහුනාම අපේ ජීවිතේ කොච්චර ලස්සනද කියල හිතුන බං :sorry: බස් එකේ හිරවෙලා පැය ගනං කටු කාගෙන එන්න ඕනෙ තමා :yes: ඒත් ගෙදර එනකං, ගෙදර ආවට පස්සෙ රණ්ඩුවෙලා තවත් වද දෙන්න කවුරුත් නෑ :) ඒ මිනිස්සු කට්ට කාගෙන බස් එකේ තැම්බෙන්නත් ඕනෙ ඒ අස්සෙ කෙල්ලො යාලු කරගෙන උන් එක්ක රණ්ඩු වෙන්නත් ඕනෙ :yes:

    මේ ජීවිතේ හොඳයි බං :) ඔය විදිහටම ඉඳපං :yes: අනික් උන් වගේ වෙන්න හදන්න එපා :yes: උඹ උඹ වෙයං :yes: රැල්ලට යන්න එපා :) බඳින උන් බහුතරේ බඳින්නෙ හැමෝම රැල්ලට බඳින නිසා නොබැන්දොත් කොන් වෙයි කියල හිතෙන නිසා නැතුව කසාද ජීවිතේ තියෙන අමුතු රසයක් නිසා නෙමේ :no:

    good luck

    කසාද බැන්දට පස්සෙ මෙහෙහ නැද්ද බං.
    ගෙදර එනකොට වයිපරේ ලගට දුවගෙන එනව.
    බෑග් එක අරන් අතෙන් අල්ලං කාමරයට යනව.
    සපත්තු එයාම ගලවනව.
    කිස් එකක් දීල තේ එකක් හදන් එන්න යනව.
    වොෂ් එකක් දාගෙන ආවම දෙන්න එක්ක ටිකක් කතා කරනව.

    මං හිතාගෙන ඉන්නෙ මෙහෙම වෙයි කියල
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ubata thiyenne wenama case ekak:rolleyes:
    kello poddak side karala gym ekakata yanna hawasata walk karanna tikak eliyata bahala athal eke inna self confidence eka hadaganna
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    කසාද බැන්දට පස්සෙ මෙහෙහ නැද්ද බං.
    ගෙදර එනකොට වයිපරේ ලගට දුවගෙන එනව.
    බෑග් එක අරන් අතෙන් අල්ලං කාමරයට යනව.
    සපත්තු එයාම ගලවනව.
    කිස් එකක් දීල තේ එකක් හදන් එන්න යනව.
    වොෂ් එකක් දාගෙන ආවම දෙන්න එක්ක ටිකක් කතා කරනව.

    මං හිතාගෙන ඉන්නෙ මෙහෙම වෙයි කියල

    මාස තුනක් විතර යනකං :yes:

    ඊට පස්සෙ..

    4oAIQZm.jpg

     
    Nov 20, 2012
    1,467
    477
    0
    මම මේ ත්‍රෙඩ් එකේ අනිත් උන් කියපුවා වගේමයි උඹ ඒවට දීපු උත්තරයි ඔක්කොම බැලුවා

    මටත් හිතෙන්නේ උඹ කැතට වඩා උඹට තියෙන්නෙ මානසික ප්‍රශ්නයක්

    හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරපන්

    හෙයා කට් එක රැවුල් කට් එක වෙනස් කරගන්න

    ඊට පස්සේ ඇඟ ටිකක් shape කරපන්

    ජිම් එකකටවත් ගිහිල්ලා මහන්සි වෙලා එක්සයිස් කරපන්

    එකම තැනකට වෙලා මනෝ ගහ ගහ ඉන්න කොට වගේ ප්‍රශ්න එනවා

    අර විදියට ටිකක් සමාජයට බැහැලා ඇගපත මහන්සි කරලා එනකොට නිකම්ම තියෙන මානසික ලෙඩ හරියයි
     
    Feb 8, 2018
    49
    10
    0
    වෙනස

    වෙනස් වෙන්න කියලා කියන්න පුළුවන්.හොඳට හිතලා බලපන් උඹේ ශරීරයේ පිටතට පේන ඕන දෙයක් වෙනස් කරගන්න පුළුවන්.ඒත් උඹේ හිත,සිතුවිලි , පාලනය කරන්න පුළුවන්ද? වෙනස් කරන්න පුළුවන්ද?.පුළුවන් එකපාරටම බෑ.උඹ මේ වෙලාවේ මානසිකව වැටිලා ඉන්නේ.රස්සාවේ නිවාඩු දවස් දෙක තුනක් සෙට් වෙන වෙලාවක් බලලා තව මානසිකව වැටියන්.ඊට පස්සේ හිතෙන දේවල් සේරම ලියපන්.ඊට පස්සේ ටික දවසක් යනකන් ඉඳලා උඹට වෙනස් වෙන්න ඕන විදිය හිතපන්.ඒකත් ලියපන්.පරණ ලියපු ඒවා එකින් එක අලුත් ඒවායින් වෙනස් කරපන්.මාස 06ක් වගේ වෙද්දි උඹ වෙනස් වෙලා.ඔය අතරෙ යාලුවො එක්ක නිවාඩු දවසට සෙට් වෙයන්.හැබැයො උඹව වලට අදින උන් එක්ක එහෙම නෙවේ.

    ඉගෙනගෙන තියෙනවනම්
    රස්සාව තියෙනවනම්
    ගේ දොර / වාහනයක් එහෙම තියෙනවනම්
    අඩු එකම එක දෙයයිනේ.
    විසි අට කියන්නේ මහ ලොකු වයසක් නෙවේ බං.
    රටේ ලෝකේ උන්ට ඕන විදියට නෙවේ,උඹ උඹේ සිස්ටම් එකට ජීවත් වෙයන්.රටේ ලෝකේ ඉන්න උන් කියන ඒවා ඔලුවේ දාගත්තොත් ගොඩයෑමක් නෑ.
     
    • Like
    Reactions: ForgottenSand

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw


    කසාද බැන්දට පස්සෙ මෙහෙහ නැද්ද බං.
    ගෙදර එනකොට වයිපරේ ලගට දුවගෙන එනව.
    බෑග් එක අරන් අතෙන් අල්ලං කාමරයට යනව.
    සපත්තු එයාම ගලවනව.
    කිස් එකක් දීල තේ එකක් හදන් එන්න යනව.
    වොෂ් එකක් දාගෙන ආවම දෙන්න එක්ක ටිකක් කතා කරනව.

    මං හිතාගෙන ඉන්නෙ මෙහෙම වෙයි කියල

    :shocked: :shocked: අහෝ ඔබට වන විපතක මහත !!! :shocked: :shocked:
     

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala
    මේක බලන හැම කෙනාම මොනවා හරි කොටගෙන යන්න කියලා ඉල්ලනවා ...

    මට ලොකු ප්‍රශ්නයක් තියනවා බන් .. අවුරුදු 27ක් වෙලත් මට තාම කෙල්ලෙක් නෑ.. 28ටත් ලඟයි .. අඩුම ගානේ කෙල්ලෙක් බලන්නේවත් නෑ බන්... ස්කොලේ යන කාලේ ඉගෙන ගත්තා මිසක් කෙල්ලෙක් යාලු කරගන්න ඕනේ උනේ නෑ ... කැම්පස් එකේදී කෙල්ලක් දා ගන්න ඕනේ උනත් අපේ ෆැකල්ටි එකේ එහෙම කෙල්ලෝ හිටියේ නෑ .. ගොඩක් උන් ඉතින් අපි දිහා බැලුවේ වත් නෑ ..හිටපු උන් ටිකත් ලස්සන කොල්ලෝ එක්ක සෙට් උනා ..

    මම හෙන කැතයි බන්.ෆොටෝ එකක් ගහලා බැලුවම මටම අපෝ මුගේ කැත කියල හිතෙනවා.. 27 උනාට හෙන වයස පාටයි යකෝ ... එපා වෙනවා .. ලඟදි 40ක විතර එකෙක් මට කියනවා මම හිතන්නේ ඔයා මට වැඩිය වැඩිමල් ඇති කියලා ' කියලා ..

    දැනට උනත් කෙල්ලෙක් යාලු කර ගන්න උත්සහ කරනවා .. පොඩි කෙල්ලෝ නම් කොහොමත් කැමති වෙන්නේ නෑ .. මගේ වයසේ වගේ උන් ඔක්කොටම කොල්ලෝ ඉන්නවා .. ඉතුරු වෙලා ඉන්න කැතම කෙල්ලගෙන් ඔහේ ඕනේ එකක් වෙන්න කියල ඇහුවත් යකෝ මෙන්න එකිත් අකමැති.. පස්සේ දවසේ ඉඳන් කතා කරන්නෙත් නෑ ..

    හොඳ ජොබ් එකකුත් , car එකකුත් තියනවා මට .. එත් මොකෙත් වත් කැමති වෙන්නේ නැත්තේ ඇයි බන් ..

    කපල් එකක් දකිනකොට ලොකු දුකකුත් එක්ක පොඩි ඉරිසියවකුත් එනවා.. යාලුවෝ බඳිනකොට හෙන දුකයි බන්. වෙඩින් වලට යන්න හිතෙන්නෙත් නෑ .. ගියත් හැම එකාම අහනවා බදින්නේ නැද්ද කියලා උඩින් හිනා වෙලා බොරුවක් කියලා බේරුනාට ලොකු දුකක් එකක කලකිරීමක් දැනෙනවා බන් .. කොහේ ගියත් එහෙමයි .. අසහනයක් ඉතුරු වෙනවා අන්තිමට .. දැන් මම නිවාඩුවකටවත් ගෙදර යන්නේ නෑ .. බෝඩිමට වෙලා ඔහේ ඉන්නවා..

    ඉගෙන ගත්තාම ඔක්කොම හරි කියන එක මොන බොරුවක්ද ?හොඳ ජොබ් එකක් කරනකොට කෙල්ලෝ පස්සෙන් එනවා කියන්නේ තනිකරම පචයක් බන්..

    මේක ෆේක් එකකින් උඹලට කියන්න හිතුනෙත් දුක අඩු කර ගන්න.. හරිම අමාරුයි හිතේ තියාගෙන ඉන්න


    Machn uba mkk hari sport ekk digatama karqla tiyeda....nattan mkk hari club ekaka active member kenek widiyata wada karala tiyeda.....mn hitana widiyadata e dekatama ube uttare " naha" kiyana eka wena one
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් කලුයි කැතයි දත් දෙකත් ඉස්සරහට ඇවිත් තියෙන්නේ කොන්ඩේ 80% පැහිලා සුදු වෙන්ඩම,
    එච්චර උසත් නැහැ මූනෙත් කුරුලෑ වලවල්

    එත් බන් මේ මන් කෙලින් කටින් ඉන්නේ
    ගෑනු හිටියත් එකයි නැත්ත එකයි කියලා
    :D:D
     

    hema1212

    Member
    Feb 17, 2018
    41
    7
    0
    මාත් කලුයි කැතයි දත් දෙකත් ඉස්සරහට ඇවිත් තියෙන්නේ කොන්ඩේ 80% පැහිලා සුදු වෙන්ඩම,
    එච්චර උසත් නැහැ මූනෙත් කුරුලෑ වලවල්

    එත් බන් මේ මන් කෙලින් කටින් ඉන්නේ
    ගෑනු හිටියත් එකයි නැත්ත එකයි කියලා
    :D:D

    Umbe pachda kohedoo
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Umbe pachda kohedoo
    ඇත්ත බන්
    නැත්තන් ඉතින් මටත් කියන්න පුළුවන්නේ ජෝන් ඒබ්‍රහම් වගේ සික්ස් පක් තියෙනව
    රිතික් රෝසහන් වගේ කොන්ඩේ තියෙනවා
    ජෝන්නි ඩෙෆ් වගේ මූණ රැවුල තියෙනවා
    ටොම් කෘස් ට වඩා අඟල් 4 ක් උසයි
    ......
    ඔයවගේ හිතලු ටිකක්

    ඇත්ත ජීවිතේ හැටි තමා මන් කිවේ :yes::yes::sorry::sorry:
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Me salli thiyana celebrities la namai. me aya diha balapan. gym ekakata palayan. mulinma oya oluwe thiyana wikara ain karagain youtube motivational speech videos thiyanawa ewa balapan good luck..

    before-after-ugly-duckling-beauty-transformation-586bb4749e6f4__700.jpg


    before-after-ugly-duckling-beauty-transformation-3.jpg


    before-after-ugly-duckling-beauty-transformation-010.jpg


    8joJVYU.jpg


    a3vjeBQ.jpg


    before-after-ugly-duckling-beauty-transformation-06.jpg


    before-after-ugly-duckling-beauty-transformation-4.jpg


    before-after-ugly-duckling-beauty-transformation-1.jpg


    0hCuEHP.jpg