කෙල්ලෙක් ---- අසරණ වෙලා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට හිතෙන්නේ උබ නිකන් ගොබ්බයෙක් වගේ එකෙක්ද කොහෙද.
    මචන් දුකයි කියන්න ගොබ්බයන්ට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ. :sorry::sorry::sorry:
    සෙට් උනත් සෙට් වෙන්නේ වටේ ගියපු බඩු.උන් උබ නමට මිනිහ කරන වටේ යනවා. අන්තිමට උබට අනුන්ගේ දරුවෝ හදාගෙන ඉන්න වෙනවා.

    මේකට කරන්න පුළුවන් මොකද්ද?

    මම මුලින් මං ගැන කියල ඉන්නම්.
    මම උසත් නෑ කෙට්ටුයි.වයස කොහෙත්ම පෙන්නේ නෑ.මට 26යි එත් OL කරන එකෙක් වගේ තාම.
    එත් මම දැන් කරන්නේ මගේ 9 වෙනි ලව් එක.මම කිසිම වෙලාවක එකම වෙලාවේ කෙල්ලෝ කීපයක් කරන්නේ නෑ.

    මුලින්ම උබ හිතන විදිහයි උබේ approach එක වෙනස් කරපන්. අර එකෙක් කිවා වගේ සැලෝන් එකකට ගිහින් පොඩ්ඩක් මොඩිෆයි වෙයන්.
    කොච්චර කේත උනත් උබත් කැමති ලස්සන කෙල්ලෙක්ටනේ.කෙල්ලොත් ඒ වගේ තමයි. :yes::yes:

    උබේ තියෙන දේවල් මාර්කට් කරපන්.කාර් එකක් තිබ්බ කියල උබ බෝඩිමට වෙලා හිටියට කෙල්ලෝ උබ හොයන එන්නේ නෑ නේ.

    මුලින් කෙල්ලෙක් එක්ක හොදට ෆිට් වෙයන්.අහන්න එපා එක පාරට.ඒ කෙල්ලගේ මනසේ පැලපදියම් වෙයන්.ඊට පස්සේ අහපන්. කෙල්ල අකමැති උනට් කෙල්ලගේ ඔලුවේ උබ ස්ටබල් නම් දෙවෙනි පාර තුන්වෙනි පාර අහපුවම හා කියනවා. :yes::yes::yes:

    ලස්සන කොල්ලන්ට ඔටෝ කෙල්ලෝ සෙට් වෙනවා. අනික් උන්ට පොඩි මානසික ගේමක් දෙන්න වෙනවා. එක කලාවක්. මිෂන් එකක් කියල හිතාගෙන ටර්ගට් කරලා ගේම ගහපන්

    අනික් දේ කවදාවත් කෙල්ලෙක් ලොකු කරගන්න එපා. යාලු කරගන්නකන් කෙල්ලගේ ලොකුකම් බැලුවට යාලු උනාට පස්සේ වැඩිය ගණන් නොගෙන හිටපන්. නැත්නම් ඊළගට උබ එයි තර්ඩ් දාගෙන කෙල්ල දාල ගියා කියල

    :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පෙනුම නෙමෙයි මචන් attitude & personality තමා අවුල
    මටත් ඔහොම තමා:(
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid


    කසාද බැන්දට පස්සෙ මෙහෙහ නැද්ද බං.
    ගෙදර එනකොට වයිපරේ ලගට දුවගෙන එනව.
    බෑග් එක අරන් අතෙන් අල්ලං කාමරයට යනව.
    සපත්තු එයාම ගලවනව.
    කිස් එකක් දීල තේ එකක් හදන් එන්න යනව.
    වොෂ් එකක් දාගෙන ආවම දෙන්න එක්ක ටිකක් කතා කරනව.

    මං හිතාගෙන ඉන්නෙ මෙහෙම වෙයි කියල

    ඔහොම නොවෙනවා කියල කවුද කිව්වේ ??
    මමත් කසාද බැඳලා ඉන්නේ :love: දැන් ටිකක් කල්
    රණ්ඩු වෙන දවස් නැතුවම නෙමෙයි එත් ගොඩක් දවස්වලට උඹ ඔය ලියල තියෙන විදිහට තමයි ඉතින්
    ඊට වඩා හොඳ හොඳ දේවලුත් වෙනවා... :love:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම නොවෙනවා කියල කවුද කිව්වේ ??
    මමත් කසාද බැඳලා ඉන්නේ :love: දැන් ටිකක් කල්
    රණ්ඩු වෙන දවස් නැතුවම නෙමෙයි එත් ගොඩක් දවස්වලට උඹ ඔය ලියල තියෙන විදිහට තමයි ඉතින්
    ඊට වඩා හොඳ හොඳ දේවලුත් වෙනවා... :love:

    ඉතිං හැමදාම ඔහොම වෙද්දි එපා වෙන්නෙ නැද්ද බං ? :oo:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ඉතිං හැමදාම ඔහොම වෙද්දි එපා වෙන්නෙ නැද්ද බං ? :oo:

    එපා වෙන එක නවත්තන්න තමයි බන් ඉදල හිටලා අපිදෙන්න රණ්ඩු වෙන්නේ :love:
    ඒකෙත් පට්ට ආතල් එකෙක් තියෙනවා :D :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එපා වෙන එක නවත්තන්න තමයි බන් ඉදල හිටලා අපිදෙන්න රණ්ඩු වෙන්නේ :love:
    ඒකෙත් පට්ට ආතල් එකෙක් තියෙනවා :D :P

    උඹට පිස්සු බං :(
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    uba ubatama wenwu ratawak style 1k hadapan confidence 1k ganin
    muladima uba hithana widihe wenasak karapan
    plan ekakata weda karapan
    ube dakshatha haduna ganin
    aluth de igena ganin pothen pathin danumin
    anika uba kawadawath ube jiewithe anith un ekka compare karanna epa
    hayyak ganin
    me lokaye ubatama aawenika wuu honda jeewana ratawak hadapan ubama kalpana karala
    aluth de igena gannakota ubata uba kerehima wiswassayak shakthiyak enawa
    ae confidence 1ka dakwa hitha kaya dekama wehesopan
    uba manussayek hetiyata positive hithala waren issarahata mn suba pathanawa
    thawa jiewithe honda wenaskam karapan
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    උඹට පිස්සු බං :(

    ඇයි බන්
    ජීවිතේ විඳින එක පිස්සුවක්ද ??
    පොඩ්ඩක් හවසට පාර්ක් එකකට බීච් එකකට ගිහින් බලපන්කො කොච්චර සන්තෝසෙන් ජීවත් වෙන උන් ඉන්නවද කියල..
    එක එකා කියන මගුල් ඔලුවේ දාගෙන විවාහ ජීවිතේ මහා අවුල් ජාලයක් කියල හිතන් විඳවන එකේ තේරුමක් නෑ නේ
    :shocked:
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ
    උඹට තියෙන්නේ පුංචි මානසික ප්‍රස්නයක් පුළුවන් නම් මනෝ වෙද්‍ය වරයෙක් හම්බවෙන්න..
    ජීවිතේට කෙල්ලෙක් සෙට්වෙන්නේ නැතිවෙයි කියල හිතෙන තරමේ කැත කොල්ලොත් කෙල්ලොත් අපුරුවට කසාද බැඳලා ජීවත් වෙන හැටි මම දැකල තියෙනවා.. හැම දේම අපි හිතන විදිහෙන් තමයි තීරණය වෙන්නේ
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ
    උඹට තියෙන්නේ පුංචි මානසික ප්‍රස්නයක් පුළුවන් නම් මනෝ වෙද්‍ය වරයෙක් හම්බවෙන්න..
    ජීවිතේට කෙල්ලෙක් සෙට්වෙන්නේ නැතිවෙයි කියල හිතෙන තරමේ කැත කොල්ලොත් කෙල්ලොත් අපුරුවට කසාද බැඳලා ජීවත් වෙන හැටි මම දැකල තියෙනවා.. හැම දේම අපි හිතන විදිහෙන් තමයි තීරණය වෙන්නේ

    මට හිතෙන්නේ බං මේ ත්‍රෙඩ් එක open කරල තියෙන්නෙ ජෝක් එකට :angry::angry:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    සොයන්නා;22874474 said:
    මට හිතෙන්නේ බං මේ ත්‍රෙඩ් එක open කරල තියෙන්නෙ ජෝක් එකට :angry::angry:

    ඔව් බන් වෙන්න ඇති එත් මන් දාපු කොමෙන්ට් එක දැකල කීප දෙනෙක් PM එවල තිබ්බ
    කසාද ජීවිතේ මොනවගේද කෙල්ලෙක් යාලු කරගන්නේ කොහොමද අරවයි මේවයි අහල (මම මෙව්වා ගැන ඔස්තාර් කෙනෙක් නෙමෙයි එත් මගේ අත්දැකීම දැම්මේ )
    උන් ඔක්කොටට්මත් අදාල වෙන්න දැම්මේ
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඔව් බන් වෙන්න ඇති එත් මන් දාපු කොමෙන්ට් එක දැකල කීප දෙනෙක් PM එවල තිබ්බ
    කසාද ජීවිතේ මොනවගේද කෙල්ලෙක් යාලු කරගන්නේ කොහොමද අරවයි මේවයි අහල

    :rofl::P:P:P
     

    hema1212

    Member
    Feb 17, 2018
    41
    7
    0
    සොයන්නා;22874474 said:
    මට හිතෙන්නේ බං මේ ත්‍රෙඩ් එක open කරල තියෙන්නෙ ජෝක් එකට :angry::angry:

    ජෝක් එකක් නෙවෙයි
     
    • Like
    Reactions: Lexcoc

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    rsh9hs.png

    uba kohada bn,,??
     

    IT_Kolla

    Member
    Jan 5, 2017
    14
    8
    0
    මටත් අවුරුදු 27 වෙනකම් කෙල්ලෙක් හිටියෙ නෑ .ඉස්කෝලෙ කලෙවත් කම්පස් කලෙවත් කෙල්ලෙක් දාගන්න ඔන වුනත් කිසි අසවක් හිතුනෙ නෑ මොකද මම දන්නව මට වැඩ 2ක් එකපර කරොත් 2කෙන් එකක්වත් ගොඩ ඩගන්න බරි බව මම ඩන්න නිසා.කොහොමහරි අන්තිමට ලොකු කට්ටක් කල software engineer kenek una.මසෙකට පඩිය 1k hamabawenawa.ගිය අවුරුද්දෙ engage una.බැන්දෙ නර්ස් කෙනෙක් මස 3කඉන් proposal ekak.ඒ ගැනිට තරහ ගියම කත කරන්නෙ මීහරක රිලවා හාල්පරුව වගෙ වචන වලින්.තාම එකට හිටියෙත් නතුව ඔය.පට්ටම කපටිය්.කිසිම කෙලෙහි ගුනයක් නෑ .අලි ඔලුවෙන්මයි ඉන්නෙ.මම මගෙන් වෙන්න ඔන ඩෙවල් හමදෙම කර.ඉල්ලන ඉල්ලන හමඩෙම අරන් ඩුන්න.ඒ ගැනිගෙන් සතයක්වත් ගියෙ නා.කරපු නරකම ඩෙ තමයි මන් ඒ ගනිට නැවුන එක.කියන කියන පඩෙට නටුව.මුල වරද්ද ගත්තොත් කවඩවත් ගනියෙක් හඩන්න බා.