Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්,

ඔය ගෑණු ප්රශ්න විසදද්දී ඔයිට වැඩිය කල්පනා කරලා කරපන්.. ඇගේ හයියවත් හිතේ හයියවත් තිබ්බට මොකුත් කරන්න බෑ.

ගෑනුන්ගේ හිත වෙනස් වෙනවා. අද කියන එක නෙවයි හෙට.. අනික උඹල කෙල්ලව උස්සන් ගිහින් register කරන්න කලින් කොහේදී හරි පොලිස් අය්යාලට මාට්ටු උනොත් වැඩේ දෙල් වෙනවා. උඹල experience robbers ල නෙවෙයි නේ. පොලිසියෙන් ප්රශ්න එක දෙක අහද්දී වැඩේ එලියට පනිනවා. අනික කෙල්ලගෙන් එක ප්රශ්නයක් ඇහුවත් ඇති වැඩේ මට්ටු වෙන්න.

වැඩේ මට්ටු උනාට පස්සේ ඉතින් sorry තමයි. ඊට පස්සේ වෙන දේවල් මම කියල වැඩක් නෑ නේ.

එක නිසා.

No 1. උඹල shape එකේ කෙල්ලව කොහේදී හරි register කරගන්න බලපන්. Register කරාට පස්සේ කෙල්ල මොනවා කිව්වත් උඹලට වාසියක් තියෙනවා.

No 2. වැඩේට හරියන registar කෙනෙක් හොයාගනින්. (කලින් කතා කරලා ගාණක් අතට දීල වැඩේ කරගන්න වෙයි. ගහෙන් ගෙඩි එන්න වගේ කසාද register කරන්න බැ)

රෙගිස්ටෙර් කරාට පස්සේ ගිහින් shape එකේ කෙල්ලව අරන් වරෙන්. දවල් පලයන්. රැ ගිහින් නිකන් ඉල්ලන් කා ගන්නේ නැතුව.

එහෙම එද්දී වැඩේ ගැස්සුනත් උඹලට පොලිසියේ උදව් ගන්න පුළුවන්. කසාද බැඳලා නිසා කෙල්ල නීතියෙන් කොල්ලට අයිතී.. බැරි වෙලාවත් කෙල්ල වචනේ වෙනස් කරොත් කොල්ලට පුළුවන් වන්දි ඉල්ලන්න. වන්දි කෙසේ වෙතත් court case එකෙන් බේරෙන්න පුළුවන්.

අවුරුද්දකට විතර පස්සේ හෙමිට කෙල්ලගේ ගෙදර උන්ට කතා කරලා shape කරගන්න බලපන්. කෙල්ල කවද හරි අම්මව තාත්තව බලන්න ඕනේ කියල කියනවා. (කෙල්ලව direct ගෙදරට expose කරන්න එපා. කෙල්ලෝ වෙනස් වෙනවා. කොල්ල හෙමිට ගෙදරට කතා කරලා shape කරගන්න බලපන්.)

අනික පුළුවන් තරම් Anonymous වැඩ කරගන්න බලපන්. Polisiye උසාවියේ නම ගම ලියාගත්තම ජීවිතේ ඉතුරු කාලේ හරි සැප

[QUOTE="SENCE, post: 20791998, member: 557120"] [SIZE="5"]මචන්, ඔය ගෑණු ප්රශ්න විසදද්දී ඔයිට වැඩිය කල්පනා කරලා කරපන්.. ඇගේ හයියවත් හිතේ හයියවත් තිබ්බට මොකුත් කරන්න බෑ. ගෑනුන්ගේ හිත වෙනස් වෙනවා. අද කියන එක නෙවයි හෙට.. අනික උඹල කෙල්ලව උස්සන් ගිහින් register කරන්න කලින් කොහේදී හරි පොලිස් අය්යාලට මාට්ටු උනොත් වැඩේ දෙල් වෙනවා. උඹල experience robbers ල නෙවෙයි නේ. පොලිසියෙන් ප්රශ්න එක දෙක අහද්දී වැඩේ එලියට පනිනවා. අනික කෙල්ලගෙන් එක ප්රශ්නයක් ඇහුවත් ඇති වැඩේ මට්ටු වෙන්න. වැඩේ මට්ටු උනාට පස්සේ ඉතින් sorry තමයි. ඊට පස්සේ වෙන දේවල් මම කියල වැඩක් නෑ නේ. එක නිසා. No 1. උඹල shape එකේ කෙල්ලව කොහේදී හරි register කරගන්න බලපන්. Register කරාට පස්සේ කෙල්ල මොනවා කිව්වත් උඹලට වාසියක් තියෙනවා. No 2. වැඩේට හරියන registar කෙනෙක් හොයාගනින්. (කලින් කතා කරලා ගාණක් අතට දීල වැඩේ කරගන්න වෙයි. ගහෙන් ගෙඩි එන්න වගේ කසාද register කරන්න බැ) රෙගිස්ටෙර් කරාට පස්සේ ගිහින් shape එකේ කෙල්ලව අරන් වරෙන්. දවල් පලයන්. රැ ගිහින් නිකන් ඉල්ලන් කා ගන්නේ නැතුව. එහෙම එද්දී වැඩේ ගැස්සුනත් උඹලට පොලිසියේ උදව් ගන්න පුළුවන්. කසාද බැඳලා නිසා කෙල්ල නීතියෙන් කොල්ලට අයිතී.. බැරි වෙලාවත් කෙල්ල වචනේ වෙනස් කරොත් කොල්ලට පුළුවන් වන්දි ඉල්ලන්න. වන්දි කෙසේ වෙතත් court case එකෙන් බේරෙන්න පුළුවන්. අවුරුද්දකට විතර පස්සේ හෙමිට කෙල්ලගේ ගෙදර උන්ට කතා කරලා shape කරගන්න බලපන්. කෙල්ල කවද හරි අම්මව තාත්තව බලන්න ඕනේ කියල කියනවා. (කෙල්ලව direct ගෙදරට expose කරන්න එපා. කෙල්ලෝ වෙනස් වෙනවා. කොල්ල හෙමිට ගෙදරට කතා කරලා shape කරගන්න බලපන්.) අනික පුළුවන් තරම් Anonymous වැඩ කරගන්න බලපන්. Polisiye උසාවියේ නම ගම ලියාගත්තම ජීවිතේ ඉතුරු කාලේ හරි සැප :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom