කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...
මචංලා මම ෆේක් වත් මේක තවත් එක අසහන ත්‍රෙඩ් එකක්වත් නෙවෙයි....සිරා සීන් එකකට උදව් කරපල්ලා..මේ සීන් එක මම සති දෙකකට විතර කලින් කිරියෙම කෙනක් දාල තිබ්බ ත්‍රෙඩකත් ලාවට වගේ දැම්මා....මේක අහන්න එලකිරියෙ වෙනම ත්‍රෙඩක් දානවද නැද්ද දානවද නැද්ද කියලා සෑහෙන්න හිතලා හිතලා වෙන කරන්න දෙයක් නැතිම හින්දා තමා මේ ත්‍රෙඩ දාන්න තීරණය කරේ....
මෙන්න මේකයි මචංලා කතන්දරේ.... මගෙ අතිජාත මිත්‍රයෙක් සෙට් වෙලා ඉන්නෙ මුස්ලිම් කෙල්ලෙක් එක්ක...මුස්ලිම් උනාට හරි හොද කෙල්ලෙක් බං...කෙල්ල කැම්පසුත් සිලෙක්ට් උනා යවල නෑ ගෙදර එවුන් දැන් ඒකිව මොකෙද්ද එකෙක්ට බන්දල දෙන්නලු යන්නෙ....අපේ එකා වල් ඌරා වගේ වැලපෙනවා...ඉතිං අපේ සෙට් එකේ උන් හතරදෙනාගෙම ඒකමතික චන්දෙන් කෙල්ලව උස්සන්න තීරණයකරා...අපේ එකාට හොදට සල්ලි තියනව තාත්තා බිස්නස් කරන්නෙ ඌත් දැන් ඒවා බලාකියාගෙන ඉන්න එක තමා කරන්නෙ....අනික අපේ එකාගෙ ගෙදරින් අවුලක් නෑ මොකද මුස්ලිම් උනත් කෙල්ල පට්ට හොද දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් කියලා අපේ එකාගෙ අම්මලා දන්නවා... ඒහින්දා උන් පැනලා ආවත් අනාථ වෙන්නෑ කියල ශුවර්...මොකද තාම කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම 21යි නැත්තං උන් පන්නං ඇවිල්ලා නන්නත්තාර උනාම අපිට තමා ඒ පව් වලටත් වගකියන්න වෙන්නෙ....අපේ දැනට ප්ලෑන් එක තිබ්බෙ ගෙදර කට්ටියට ට්‍රිපක් යනව කියල ගෙදරින් ඇවිල්ලා ටවුන් එකට වෙලා ඉදලා පාන්දර එකට විතර අපේ එකාගෙ ඩබල්කැබ් එකේ ගිහිං කෑල්ලව දාගෙන උන් දෙන්නව බණ්ඩාරවෙලට ගිහිං දාන එක.....ඒත් දැන් පොඩි අවුලක් සෙට් වෙනවා මචං.....අපි කෝකටත් කියලා ඒ ප්ලේස් හරියට බලාගන්නත් එක්ක කෙල්ලගෙ ගෙවල් ලගට බයික් වලින් නිකං විසිට් එකක් දැම්මා...හෙන තම්බි ගමක් මැද ගෙදර තියෙන්නෙ...මාර කේස් එක කියන්නෙ ඒ ගමේ හොරකං සෙට් එකක්ම වෙලා මේ ටිකේ ඒ හින්දා ගමේ පොලිස් චෙක් පොයින්ට් එකක් දාලා සිහල්ලු......ජීප් එකකුත් නිතරම කැරකෙනවා...කෙල්ලව වාහනේට දාගන්න එක වෙනකං කිසි අවුලක් නෑ නූලට තිතට ප්ලෑන් කරලා තියෙන්නෙ..අවුල තියෙන්නෙ ඒකිවත් අරං එද්දි පොලිසියට මාට්ටු උනොත් අන්න ඒ සීන් එකට තමා මට උබලගෙ උදව් ඕන.....එහෙම කෙල්ලව පන්නගෙන යන වෙලාවෙ පොලිසියට මාට්ටු උනොත් මොකද වෙන්නෙ??ඒක නීති විරෝධීද??කෙල්ල කිව්වොත් ඒකි කැමැත්තෙන්මයි ආවෙ කියලා දෙන්නටම 21ට වැඩි හින්දා අවුලක් වෙන එකක් නැද්ද මැරි කරන්න??කෙල්ලව ගෙදෙට්ට ගිහිං දාලා අපිව රිමාන්ඩ් කරයිද??(කෙල්ලව පොලිසියෙන් ගෙදෙට්ට ගිහිං දැම්මොත් නං ගෙදර එවුන් ඒකිව මරයි) කැමැත්තෙන් එක්කං යන හිංදා අපි කරන්නෙ නීති විරෝධී වැඩක් නෙවෙයි නේ??ඒකට නඩු දාන්න බෑ නේද??දන්න එකෙක් කියල දියන් මචං ලොකු උදව්වක්......ඒ වෙලාවෙ හෙන ගැම්මෙන් ගේමට සෙට් උනාට දැන්නං හැම එකාම ඇගේ චූයන මට්ටමටම බයේ ඉන්නෙ අරූට බෑ කියන්න බැරිකමට යනවා...තම්බි ගමක් මැද බොලව් ගෙදර තියෙන්නෙ අහුවුනොත් ආය දෙකක් නෑ හරක් වගේ කපලා මස් කොක්කෙ එල්ලනවා

.....අපේ ගෙදරින් දැනගත්තොත් මාව අනිවා ගෙදරිනුත් එලවනවා.....ලබන සතියෙන් පස්සෙ වගේ මං එලකිරි ලොග් උන්නැත්තං UNKNOWN මළා කියලා ත්‍රෙඩක් දාපන් කවුරුහරි....