Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑණියෙක්ව උස්සන්න කලින් තමුන් ස්වයංපෝෂිත කියලා මුලින්ම හිතලා බලපල්ලා අවංකවම. අම්මාගේ තාත්තාගේ සල්ලිවලින් ගෑණු ගේන්න හිතන්න එපා. අනික පවුලක් නඩත්තු කරන්න සල්ලි විතරක්ම මදි. ඒකට කැපවීම, අද්දැකීම් වගේ දේවල් තියෙන්න ඕන. අවු- 21ක් කියන්නේ ඔය කියපු කිසිම දෙයක් තියෙන වයසක් නෙමෙයි. මුලින්ම නිසි වයස එනකන් හිදපල්ලා. 21 කියන්නේ තවම ඉගෙන ගන්න සහ ජොලියෙන් ඉන්න වයසක්. ඔය වයසෙදි උඹලා කසාද බැදලා එහෙම නැත්නම් තාත්තලා වෙලා හිටියහම කොහොමද ඒ වයසට අදාල ආතල් එක ගන්නේ. අවු 28 - 30 වගේ වෙනකොට පවුල් ජීවිතේ එපා වෙනවා. මොකද සල්ලි තිබුණත් නිදහස කියන දේ නැහැ කියලා හිතනවා.

අනික මේ සීන් එක උඹගේ හොදම යාලුවගේ කේස් එකක් වෙන්න පුලුවන්. නමුත් ඔය සීන් එක උඹලා කලොත් ඊට පස්සේ වෙන්න පුලුවන් අතුරැ ආබාධ සියල්ලටම උඹට මූණ දෙන්න පුලුවන්නම් විතරක් සප් එක දීපන්. උදාහරණයක් විදිහට අපි හිතමු වැඩේ ගැස්සිලා උඹලා ඇතුලට ගියා කියලා. අපි හිතමු අවුරැදු 2 - 3 ක් උඹලා හිරේ ගියා කියලා. උඹට අන්න ඒ දේටත් මූණ දෙන්න පුලුවන්ද කියලා මුලින් හිතලා බලපන්. උඹලගේ ගෙවල් වල තත්ත්වයත් හිතලා බලපන්. එතනදි උඹට උදව් වෙන්න ඔය කියන යාලුවගේ ගෙවල් වල අය එන්නේ නෑ. ආවත් උන්ට කරන්න පුලුවන් දේකුත් නෑ.

අනික කවදාවත්ම කෙල්ලෙක්ව උස්සන්න කෙල්ලගේ ගෙදරට යන්න එපා. උන් උඹලගැන බොරැ චෝදනා දානවා. ගෙදර තව ගෑනු හිටියොත් උඹලා උන්ව දූෂණය කරන්න ආවා කියලා අනිවා පොලිසි එන්ට්රියක් දානවා. තව මංකොල්ල කෑවා ගැහුවා ඕවතා කියනවා. සීන් එක උඹලට සෑහෙන්න අවාසි වෙනවා. කෙල්ලව ඕනමනම් කෙල්ලට කියපන් ගෙදරට ලියුමක් ලියලා තියලා විශේෂයෙන්ම ඇදුම් ටිකක් අරගෙන මගට එන්න කියලා. එහෙම උනොත් මම කිව්ව අවදානමෙන් ගැනවෙන්න පුලුවන්. කෙල්ලව අරන් ආවගමන් යාලුවට කියපන් කසාද බදින්න කියලා.

හැබැයි සේරටම කලින් ඌට කොලු ජීවිතේ හා කසාද ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරැම් කරලා දීපන්.

[QUOTE="Mr.Rodrigoo, post: 20792761, member: 559129"] [SIZE=5]ගෑණියෙක්ව උස්සන්න කලින් තමුන් ස්වයංපෝෂිත කියලා මුලින්ම හිතලා බලපල්ලා අවංකවම. අම්මාගේ තාත්තාගේ සල්ලිවලින් ගෑණු ගේන්න හිතන්න එපා. අනික පවුලක් නඩත්තු කරන්න සල්ලි විතරක්ම මදි. ඒකට කැපවීම, අද්දැකීම් වගේ දේවල් තියෙන්න ඕන. අවු- 21ක් කියන්නේ ඔය කියපු කිසිම දෙයක් තියෙන වයසක් නෙමෙයි. මුලින්ම නිසි වයස එනකන් හිදපල්ලා. 21 කියන්නේ තවම ඉගෙන ගන්න සහ ජොලියෙන් ඉන්න වයසක්. ඔය වයසෙදි උඹලා කසාද බැදලා එහෙම නැත්නම් තාත්තලා වෙලා හිටියහම කොහොමද ඒ වයසට අදාල ආතල් එක ගන්නේ. අවු 28 - 30 වගේ වෙනකොට පවුල් ජීවිතේ එපා වෙනවා. මොකද සල්ලි තිබුණත් නිදහස කියන දේ නැහැ කියලා හිතනවා. අනික මේ සීන් එක උඹගේ හොදම යාලුවගේ කේස් එකක් වෙන්න පුලුවන්. නමුත් ඔය සීන් එක උඹලා කලොත් ඊට පස්සේ වෙන්න පුලුවන් අතුරැ ආබාධ සියල්ලටම උඹට මූණ දෙන්න පුලුවන්නම් විතරක් සප් එක දීපන්. උදාහරණයක් විදිහට අපි හිතමු වැඩේ ගැස්සිලා උඹලා ඇතුලට ගියා කියලා. අපි හිතමු අවුරැදු 2 - 3 ක් උඹලා හිරේ ගියා කියලා. උඹට අන්න ඒ දේටත් මූණ දෙන්න පුලුවන්ද කියලා මුලින් හිතලා බලපන්. උඹලගේ ගෙවල් වල තත්ත්වයත් හිතලා බලපන්. එතනදි උඹට උදව් වෙන්න ඔය කියන යාලුවගේ ගෙවල් වල අය එන්නේ නෑ. ආවත් උන්ට කරන්න පුලුවන් දේකුත් නෑ. අනික කවදාවත්ම කෙල්ලෙක්ව උස්සන්න කෙල්ලගේ ගෙදරට යන්න එපා. උන් උඹලගැන බොරැ චෝදනා දානවා. ගෙදර තව ගෑනු හිටියොත් උඹලා උන්ව දූෂණය කරන්න ආවා කියලා අනිවා පොලිසි එන්ට්රියක් දානවා. තව මංකොල්ල කෑවා ගැහුවා ඕවතා කියනවා. සීන් එක උඹලට සෑහෙන්න අවාසි වෙනවා. කෙල්ලව ඕනමනම් කෙල්ලට කියපන් ගෙදරට ලියුමක් ලියලා තියලා විශේෂයෙන්ම ඇදුම් ටිකක් අරගෙන මගට එන්න කියලා. එහෙම උනොත් මම කිව්ව අවදානමෙන් ගැනවෙන්න පුලුවන්. කෙල්ලව අරන් ආවගමන් යාලුවට කියපන් කසාද බදින්න කියලා. [COLOR=Red]හැබැයි සේරටම කලින් ඌට කොලු ජීවිතේ හා කසාද ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරැම් කරලා දීපන්.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom