කෙල්ලෙක් එක්ක චැට් කරද්දී...

Isuru_00

Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    කෙලි එක්ක චැට් කරද්දී උබලා කොහොමද බන් conversation එක break නොවී ගෙනියන්නේ? මට වැඩි වෙලා චැට් කරන් යද්දී නිකන් cringe feel එකක් එනවා..

    කෙල්ලෙක් එක්ක චැට් කරද්දී දැනන් ඉන්න ඕනේ points ටිකක් කියන් යමල්ලකෝ....
     
    • Like
    Reactions: sami_boy

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    *🩲 Don't chat your crush the second he or she signs online.
    *Have a fun and casual opening
    *Avoid always being the one who says "hi" first
    *Tease your crush
    *Be sarcastic, Be clever and keep humor sense
    *Bring up interesting topics.
    *Find a common bond.
    *Show that you have a life outside of the internet
    *compliment your crush

    *Don't be too eager to talk to your crush.
    *Sign off while things are still interesting.

    It's important to sign off at the right time so you leave your special someone wanting more. You shouldn't leave too soon, but should say goodbye while things are still interesting. Here's how to do it:
    • Wait for an interesting conversation to start wrapping up, and say you have to go. That way you can say one or two more things about the topic and then say goodbye. This will leave your crush wanting to talk to you more, and will help you avoid that long awkward pause that may happen after an hour of chatting when both of you are running out of things to say.
    Source - wiki මාමා
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඒකිව බැදපන්, එතකොට ලේසියි

    ඒකි කියවනවා, උබ කටවහන් ඉන්නවා, නැත්නන් පෝන් එක ඔබ ඔබා ඉන්නවා
    ලේසියි
    රියල් ලයිෆ් එක්පිරියන්ස් ද
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කෙලි එක්ක චැට් කරද්දී උබලා කොහොමද බන් conversation එක break නොවී ගෙනියන්නේ? මට වැඩි වෙලා චැට් කරන් යද්දී නිකන් cringe feel එකක් එනවා..

    කෙල්ලෙක් එක්ක චැට් කරද්දී දැනන් ඉන්න ඕනේ points ටිකක් කියන් යමල්ලකෝ....

    Mokakda ban oya cringe feel kiyanne??
     
    • Like
    Reactions: Solo Rider

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    Poddak interest widiyata chat eka yaddi dan monahri wadak thiyenwa kiyala passe ennam kiyala offline palayan. Eetapasse paya ganak giyata passe aye msg karanna ;)
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උත්තරයක් දීල ඉවර කරන්න එපා.උත්තරෙත් එක්ක ප්‍රශ්නයක් අහල උබ ඉවරකරපන් සරලයි.උබට හිතෙයි කවද්ද මේ වදේ ඉවරවෙන්නේ කියල
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අමාරුවේ වැටෙන්න දගලන තරමක්. යකෝ රෑට නිදහසේ ගොරවලා නිදියන්නවත් බෑ ඕවා පන දාලා අයිතිකරගත්තට. නින්දෙදි වැලමිටෙන් අනින්නෙ වැලමිටෙන්
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අමාරුවේ වැටෙන්න දගලන තරමක්. යකෝ රෑට නිදහසේ ගොරවලා නිදියන්නවත් බෑ ඕවා පන දාලා අයිතිකරගත්තට. නින්දෙදි වැලමිටෙන් අනින්නෙ වැලමිටෙන්
    ethakota pollen gahapan