Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කෙල්ලෙක් එක්ක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෙන්තර සිට ගාල්ල දක්වා මාර්ගයේදී

01. බෙන්තර ගලපාත විහාරය- මහා කාෂ්යප මහ රහතන් වහන්සේගේ දළදාව වෙහෙර ගර්භයෙහි තැන්පත් කර ඇත. ගලපාත සෙල්ලිපිය ශෛලමය ජල පෙරනය ආදිය දකුණු ලක බබලවයි.

02. අලුත්ගම කන්දේ විහාරය.- කි.ව. 1734 තරම් අතීතයට විහිදෙයි. කීර්ත් ශී රාජසිංහ රජු විසින් වැඩි දියුණු කර ඇත. ආරම්භයේ සිට මේ වන විට 10 වන භික්ෂු පරම්පරාව වැඩ වාසය කරති. මෙහි සීවලී මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ වාසය තරන අතර මෙහි තිබෙන බෝධීන් වහන්සේ අවුරැදු 250තට වඩා පැරණි ලෙස සැලකේ.

03. කොස්ගොඩ කැස්බෑ අභිජණන මධ්යස්ථානය.- වඳ වී යන උරඟ විශේෂයක් වන කැස්බෑවන්ගේ බිත්තර එකතු කර පැටවුන් සාදා මුහුදට මුදා හරී. විනෝදාත්මක සේම පරිසර හිතකාමී ක්රියාවකි.

04.මාදු ගඟ.- බලපිටිය ප්රදේශයේදී හමු වන පුළුල් පරාසයක විහිදෙන විලක තත්වය විහිදා පාන ගඟකි. අතීතයේ දූපත් 64කින් සමන්විත වූ බව පැවසේ. එහෙත් අද වන විට දක්නට හැක්කේ දූපත් 17ක් පමණ වේ. කඩොළාන බහුලව පවතින මෙහි බෝට්ටු, ඔරැ වලින් චාරිකා කිරීම,පිහිනීම ආදිය විනෝදය ගෙන දෙයි.

05. අම්බලන්ගොඩ වෙස් මුහුණු කෟතුකාගාරය.- ජර්මන් රජයේ ආධර ඇතිව පවත්වා ගෙන යන පෞද්ගලික කෞතුකාගාරයකි. පාරම්පරිකව පැවත එන ඉතා වටිනා වෙස් මුහුණ රාශියක් ප්රදර්ශනය වේ. වෙස් මුහුණු කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව විශාල දැණුමක්ද ලබා ගත හැක.

06. මීටියාගොඩ චන්ද්රකාන්ති මැණික් පතල.- චන්ද්රකාණ්ති පාෂාණ නොහොත් මූන්ස්ටෝන් මැණික් සඳහා මහත් සේ ප්රසිද්ධය. මැණික් කර්මාන්තය පිළිබඳ දැණුමත්ද ලබා ගත හැක.

07. තෙල්වත්තේ තොටගමුව රත්පත් රජ මහා විහාරය.- හික්කඩුව තෙල්වත්ත ප්රදේශයේ පිහිටා ඇති මෙහි පැරණි විහාර චිත්ර බොහොමයක් නොනැසී පවතී. මහානාග කුමරු විසින් කරවන ලද්දක් වන මෙහි ක්රිස්තු වර්ෂ 7වන සියවසේ රහතන් වහන්සේලා වැඩ සිට ඇති බව පැවසේ. උන් වහන්සේ භාවිත කරන ලද දේද මෙහිදී දැක ගත හැකිය.

08. සීනි ගම දේවාලය.- දෙවොල් දෙවියන් සඳහා දප්පුල රජ දවස ඉදි කර ඇති බව පැවසේ. දේවාලයට යාම සඳහා ඔරුවක හෝ බෝට්ටුවක නැගී කෙටි දුරක් යා යුතු වේ. අතීතයේ පටන්ගම්මිරිස් ඇඔරීම නම් ක්රමය මඟින් වැරදිකරුවන්ට දඩුවම් ලබා දීම පිළිබඳ මෙම දේවාලය ප්රසිද්ධියක් උසුලයි.

09. හික්කඩුව කොරල් උයන.- ලෝකය පුරාම ඉතා ප්රසිද්ධයක් උසුලන මෙය 1998දී 'හික්කඩුව සමුද්ර රක්ෂිතය ලෙස නම් කර ඇත. හෙක්ටයාර 101කින් සමන්විත මෙය විවිධත්වය අතින් ඉතා ඉහළ මට්ටමක වේ.

10. ගිංතොට ථුපාරාම විහාරය.- පොළොන්නරු සමයේදී ඉදි කරන ලද ගාලු දිසාවේ පැරණිතම විහාරය වේ. රජ රටින් පැන ආ සුගලා දේවිය සේනා සංවිධානය කිරීම මේ අසළ අම්පිටිය ග්රාමයේදී සිදු කර ඇත.

11. ගාලු කොටුව.- ලොව ඓතිහාසික ජීවමාන නගර අතරින් 04 වන ස්ථානය හිමි කර ගනී. ලන්දේසින් විසින්විශාල කළු ගල් උපයෝගී කර ගනිමින් දැවැන්ත පවුරක්ද , පරිපාලනයට අවශ්ය ගොඩනැඟිලිද ඉදි කර ඇත. ලන්දේසි පල්ලිය, ඔරලෝසු කණුව, ප්රදීපාගාරය, ජාතික කෞතුකාගාරය සහ සමුදු කෞතුකාගාරය ආදියද මේ අතර පවතින වැදගත් ස්ථාන වෙයි.

[QUOTE="Dinushasankalpa, post: 18434087, member: 169735"] [B][SIZE=4]බෙන්තර සිට ගාල්ල දක්වා මාර්ගයේදී[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]01. බෙන්තර ගලපාත විහාරය- මහා කාෂ්යප මහ රහතන් වහන්සේගේ දළදාව වෙහෙර ගර්භයෙහි තැන්පත් කර ඇත. ගලපාත සෙල්ලිපිය ශෛලමය ජල පෙරනය ආදිය දකුණු ලක බබලවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]02. අලුත්ගම කන්දේ විහාරය.- කි.ව. 1734 තරම් අතීතයට විහිදෙයි. කීර්ත් ශී රාජසිංහ රජු විසින් වැඩි දියුණු කර ඇත. ආරම්භයේ සිට මේ වන විට 10 වන භික්ෂු පරම්පරාව වැඩ වාසය කරති. මෙහි සීවලී මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ වාසය තරන අතර මෙහි තිබෙන බෝධීන් වහන්සේ අවුරැදු 250තට වඩා පැරණි ලෙස සැලකේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]03. කොස්ගොඩ කැස්බෑ අභිජණන මධ්යස්ථානය.- වඳ වී යන උරඟ විශේෂයක් වන කැස්බෑවන්ගේ බිත්තර එකතු කර පැටවුන් සාදා මුහුදට මුදා හරී. විනෝදාත්මක සේම පරිසර හිතකාමී ක්රියාවකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]04.මාදු ගඟ.- බලපිටිය ප්රදේශයේදී හමු වන පුළුල් පරාසයක විහිදෙන විලක තත්වය විහිදා පාන ගඟකි. අතීතයේ දූපත් 64කින් සමන්විත වූ බව පැවසේ. එහෙත් අද වන විට දක්නට හැක්කේ දූපත් 17ක් පමණ වේ. කඩොළාන බහුලව පවතින මෙහි බෝට්ටු, ඔරැ වලින් චාරිකා කිරීම,පිහිනීම ආදිය විනෝදය ගෙන දෙයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]05. අම්බලන්ගොඩ වෙස් මුහුණු කෟතුකාගාරය.- ජර්මන් රජයේ ආධර ඇතිව පවත්වා ගෙන යන පෞද්ගලික කෞතුකාගාරයකි. පාරම්පරිකව පැවත එන ඉතා වටිනා වෙස් මුහුණ රාශියක් ප්රදර්ශනය වේ. වෙස් මුහුණු කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව විශාල දැණුමක්ද ලබා ගත හැක.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]06. මීටියාගොඩ චන්ද්රකාන්ති මැණික් පතල.- චන්ද්රකාණ්ති පාෂාණ නොහොත් මූන්ස්ටෝන් මැණික් සඳහා මහත් සේ ප්රසිද්ධය. මැණික් කර්මාන්තය පිළිබඳ දැණුමත්ද ලබා ගත හැක.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]07. තෙල්වත්තේ තොටගමුව රත්පත් රජ මහා විහාරය.- හික්කඩුව තෙල්වත්ත ප්රදේශයේ පිහිටා ඇති මෙහි පැරණි විහාර චිත්ර බොහොමයක් නොනැසී පවතී. මහානාග කුමරු විසින් කරවන ලද්දක් වන මෙහි ක්රිස්තු වර්ෂ 7වන සියවසේ රහතන් වහන්සේලා වැඩ සිට ඇති බව පැවසේ. උන් වහන්සේ භාවිත කරන ලද දේද මෙහිදී දැක ගත හැකිය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]08. සීනි ගම දේවාලය.- දෙවොල් දෙවියන් සඳහා දප්පුල රජ දවස ඉදි කර ඇති බව පැවසේ. දේවාලයට යාම සඳහා ඔරුවක හෝ බෝට්ටුවක නැගී කෙටි දුරක් යා යුතු වේ. අතීතයේ පටන්ගම්මිරිස් ඇඔරීම නම් ක්රමය මඟින් වැරදිකරුවන්ට දඩුවම් ලබා දීම පිළිබඳ මෙම දේවාලය ප්රසිද්ධියක් උසුලයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]09. හික්කඩුව කොරල් උයන.- ලෝකය පුරාම ඉතා ප්රසිද්ධයක් උසුලන මෙය 1998දී 'හික්කඩුව සමුද්ර රක්ෂිතය ලෙස නම් කර ඇත. හෙක්ටයාර 101කින් සමන්විත මෙය විවිධත්වය අතින් ඉතා ඉහළ මට්ටමක වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]10. ගිංතොට ථුපාරාම විහාරය.- පොළොන්නරු සමයේදී ඉදි කරන ලද ගාලු දිසාවේ පැරණිතම විහාරය වේ. රජ රටින් පැන ආ සුගලා දේවිය සේනා සංවිධානය කිරීම මේ අසළ අම්පිටිය ග්රාමයේදී සිදු කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]11. ගාලු කොටුව.- ලොව ඓතිහාසික ජීවමාන නගර අතරින් 04 වන ස්ථානය හිමි කර ගනී. ලන්දේසින් විසින්විශාල කළු ගල් උපයෝගී කර ගනිමින් දැවැන්ත පවුරක්ද , පරිපාලනයට අවශ්ය ගොඩනැඟිලිද ඉදි කර ඇත. ලන්දේසි පල්ලිය, ඔරලෝසු කණුව, ප්රදීපාගාරය, ජාතික කෞතුකාගාරය සහ සමුදු කෞතුකාගාරය ආදියද මේ අතර පවතින වැදගත් ස්ථාන වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom