කෙල්ලෙක් එක්ක

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    යාලුවනෙ කෙල්ලෙක් එක්ක chat කරනකොට මොනවද කත කරන්නෙ time pass කරන්න මට topics and වචන එන්නෙ නෑ බන්ස්, උබල පෑයගනන් කතා කරන්නෙ මොනවද උන් එක්ක.
     
    • Like
    Reactions: priyade

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ohe one ekak kiyapan ban.. wedak tiyena dewal kata karanne ne. dan kataha karana tikak thama itin . passe apita kata karanna ne. ahagena inna thama wennne..
     
    • Like
    Reactions: Apparently Kid

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ohe one ekak kiyapan ban.. wedak tiyena dewal kata karanne ne. dan kataha karana tikak thama itin . passe apita kata karanna ne. ahagena inna thama wennne..

    a2d5bb8827a09dc5c9e7fedd2f8268f4.jpg
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    යාලුවනෙ කෙල්ලෙක් එක්ක chat කරනකොට මොනවද කත කරන්නෙ time pass කරන්න මට topics and වචන එන්නෙ නෑ බන්ස්, උබල පෑයගනන් කතා කරන්නෙ මොනවද උන් එක්ක.

    Kollo kata karanne na. ahan inna eka karanne. :lol: ubata tiyenne eya ada dawase monada kale kiyala ahala.. ewa gana interesting widihata prashana ahana eka.

    Eg- denna gana hamadema dannawa nan wena danaganna dewal nattan daily itin mewage ewa tama ahanna wenne

    Kawada? monada tibbe? rasaida? .............
    Giyada? kohomada giye? bus eke senagada? mahansida?............
    Awada? kiyatada wageda awe? mahansida?.................

    Eluwagen patan gena eluwa badala inna gahe ayithikarage gedara nawattala tiyana car eke eye giya trip eken nawatina widihata prashana ahana eka tiyenne.. :lol:
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මොනව කතාකරත් උඹේ කාලය අපරාදේ කරගන්න එපා. කෙල්ල සිරාම කරන එකක් නම් විතරක් ටෝක් කරපන්. නැත්තං ඉති කාලකන්නියෙක් වෙන්නෙ.
    අත්දැකීමෙන් කියන්නෙ.....
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට කෙල්ල interest නම්, ෆීලින්ග් අවා නම් (අර සපා වල ෆීලින්ග් නෙමේ) ඉබේම ටොපික් හැදෙය උබට කතා කරන්න. මාළුන්ට පීනන්න පුරැදු කරන්න one නැ වගේ.

    එහෙම නැතිව අතල් එකක් ගන්න නම් උබ තමා තැනට සුදුසු මර්තුකාව හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Talk something useful, like some good business ideas. Some new project ideas etc.

    Don't waste time discussing seeni bola stuff.

    Dennatama hondayi future ekata magula kerunath nathath
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    Kollo kata karanne na. ahan inna eka karanne. :lol: ubata tiyenne eya ada dawase monada kale kiyala ahala.. ewa gana interesting widihata prashana ahana eka.

    Eg- denna gana hamadema dannawa nan wena danaganna dewal nattan daily itin mewage ewa tama ahanna wenne

    Kawada? monada tibbe? rasaida? .............
    Giyada? kohomada giye? bus eke senagada? mahansida?............
    Awada? kiyatada wageda awe? mahansida?.................

    Eluwagen patan gena eluwa badala inna gahe ayithikarage gedara nawattala tiyana car eke eye giya trip eken nawatina widihata prashana ahana eka tiyenne.. :lol:
    :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Kochchara dewal thiyenawada

    Lankawe tourism aye naggala ganne kohomada
    Jandhipathi wenna honda Gotada, Dhammikada
    Gota janadhipathi unoth Namal lata mona kalak yaida
    MY3 me parath illaida
    Ranil 2020n athu gewila yaida
    JVP karayo 2020 kata support karaida
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Cellte වල ඉදලා Dialog ආව කාලේ ඉදලා ‍ෆෝන් පාවිච්චි කලා. Dialog post paid හැමදාම ‍පාවිච්චි කලේ. 95-96 ෆෝන් වලින් මල් කඩන කාලේ පටන් ගත්තේ. ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා කීප දෙනෙක්ම පහු කලා. නමුත් හැමදාම මගේ ෆෝන් බිල අවම මට්ටමක තිබුණේ. හේතුව වැඩිය වල් පල් කතා කලේ නෑ. අවශ්‍ය දෙයක් කෙටියෙන් කතා කලා. හැම කෝල් එකක්ම වාගේ විනාඩි 1-5 අතරේ. අවුරුද්දකට බැලුවාම සාපේක්ෂව රුපියල් දහස් ගාණක් ඉතිරිවෙලා. අදාල නොවුනත් අත් දැකීමක් කිව්වෙ...!!!

    හපොයි ඒකට අද.... අම්මා තාත්තගෙන් හිගාකාලා පනහේ රීලෝඩ් දාගෙන හ්..ම්...ඇ...ගගා ෆෝන් වලින් කෙදිරි ගගා සල්ලි කකා ෆෝන් කම්පැනි පෝසත් කරන හැටි. මාසෙට 25000ක් පඩි ගන්න එකත් ෆෝන් එකට මාසෙට 1500 -2000ක් වියදම් නරනවා. මන් දන්නෙ නෑ මෙහෙම රටක් හැදෙයිද කියලා. මගෙ ගෝලයෝ බැදපු එවුන් හැමදාම ගෙදර යන උන්..නමුත් මෙතන ඇවිත් වයිෆ් එක්ක කියෝනවා කියෝනවා ඉවරයක් නෑ. බලපල්ලා මයික්‍රොවේව් වලට එක්ස්පොස් වෙන තරම. ඇයි බං අපේ උන් මේවා තේරුම් ගන්නෙ නැත්තේ.

    මේකෙන් වෙන හානියයි බොරු වියදමයි ගැන ටිකක් හිතුවොත් හොද නැද්ද?

    වැඩිහිටියෙක් විදියට ඉල්ලීමක් කලේ... මේකටත් මට බණීද මන්දා...!!!
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    මෙතන ඇවිත් වයිෆ් එක්ක කියෝනවා කියෝනවා ඉවරයක් නෑ. බලපල්ලා මයික්‍රොවේව් වලට එක්ස්පොස් වෙන තරම.

    Meka nan atta.. specially apple phones wala SAR Value godak wadi compared to other phones.. Dan godak ganu daruwo use karanne apple.. dawasin paya ganak oluwe phone eka gahagena inne.. cancer awama itin sorry tama.. :sorry::nerd:

    PS : kiyawanne wife ekkamada kiyana eka poddak hoyala balanna wenawa :lol: