කෙල්ලෙක් එක්ක

freelanka

Member
Mar 18, 2010
4
0
0
Proposal එකකින් සෙට් වෙන්න යන කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕන දේවල් ටිකක් කියපල්ලා. කෙල්ලගේ අදහස් කොහොමද දැනගන්නේ
 

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Proposal එකකින් සෙට් වෙන්න යන කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕන දේවල් ටිකක් කියපල්ලා. කෙල්ලගේ අදහස් කොහොමද දැනගන්නේ

    බඳින්න කලින් සෙක්ස් කරන එක ගැන් ඔයා මොකද හිතන්නේ කියලා අහපන්? අන්න එහෙම පොටක් පාද ගනින් කෙල්ල virgin ද කියලා අහන්න.
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    name eka ahapn.
    school giya ewa, igeana gatta ewa gana ahapn.
    job ekk krnwanm , job eke visthara ahpn.
    kamatthenda awe nattam ammalage baletda awe ahapn.
    family eke visthara ahapn.
    kalin affairs tibunada ahapan

    hithata ena ewa ahapn. wadagath dewal
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මොක අහන්නත් කලින් හරියට අහපන් හිතේ හරි, යාලු වෙලා හරි, කොල්ලෙක් ඉන්නවද කියල. ඇත්තම අහල දැනගනින්. ඉන්නවනම් දැම්ම කියන්න කියපන්, නැත්නම් ඔය ප්‍රොපෝසල් වලින් බදින මෝඩ උකන්නියො කට පියන් ඉදලා ඔක්කොම ලෑස්ති කරාට පස්සේ අන්තිම මොහොතේ, හිතේ තියන් හිටපු එකත් එක්ක පැනලා යනවා කාටත් හොරෙන්.. ඇත්ත සීන් පුතා මෙවුවා :yes: ඊට පස්සෙ ඉතින් වෙඩිමට ගත්තු නය ගෙව ගෙව පුකේ ඇගිල්ල ගහන් තමයි ඉන්න වෙන්නේ.. මේක දැක්කම මේ ටික කියන්නම හිතුනා.