Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කෙල්ලෙක් කැමති කරගන්නේ?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් try කරද්දී කෙල්ලෝ වර්ග දෙකක් ඉන්නවා....

1. බොලද කෙල්ලෝ

2. බොලද නැති කෙල්ලෝ...

උබ මුලින්ම කෙල්ල මොන type ද කියල අදුර ගනින්.. එක දැන ගන්නකන් උබ normal විදියට msg කරපන්... වැඩිය love talk දාන්න යන්න එපා.. මොනම කෙල්ල උනත් යාලු වෙන්න්න කලින් ඕනිවට වඩා love talk දානවට කැමති නෑ.

කෙල්ලගේ එහෙම බොලද බවක් පෙන්නේ නැත්තම් උබ කොහොමත් ඔය වගේ බොලද කතා කියන්න යන්න එපා... සිරා කතා කරපන්, කෙල්ලට අව්ලක් උනාම උනන්දුවෙන් ඒ ගැන අහපන්, ඒවාට solution දියන්, රෑට ටිකක් කතා කරලා 4න් 1 තියපන්. උදව්වක් ඕනි උනාම කරලා දියන්.

හැබැයි කෙල්ල බොලද නම්, උබටත් ඒ ව්දියට ඉන්න වෙනවා... හැබැයි එකක් මතක තිය ගනින්... උබ මේ ඉන්න විදියට, මේ love කරන විදියට යාලු උනාට පස්සෙත් ඉදපන්. කෙල්ලෝ කැමති නෑ එහෙම වෙනස් වෙන කොල්ලොන්ට.

වැඩිය ආදරේ ඉල්ලලා හිගා කන්න යන්න එපා.. එක පාරක් කෙල්ලගෙන් ඇහුව නම් යේ මාසයක් යනකන්වත් අහන්න යන්න එපා.. කෙල්ලත් එක්ක කතා කර කර ඉදපන්, කෙල්ලට උබේ ඕනි කියන එක දැනෙන්න ඇරපන්. උබ නිකන් අවුල් ගහල වගේ ඉන්න එපා... බොරුවට රගපාන්න යන්නත් එපා. කෙල්ලට වදයක් වෙන්න යන්නත් එපා..

මුලින්ම කෙල්ලව අදුරගෙන කෙල්ලගේ කැමැත්තට අනුව වැඩ කරපන්.

මතක ඇතුව කෙල්ලව අදුරගත්තට පස්සේ හිතපන් මේ කල්ලත් එක්ක උබට දිගටම ඉන්න පුළුවන් වෙයිද කියල. හැගීම වලට වහල් වෙන්නේ නැතුව.

උබට ජය....

[QUOTE="උක්කුං බබා, post: 16668820, member: 431041"] [B][SIZE="5"]මචන් try කරද්දී කෙල්ලෝ වර්ග දෙකක් ඉන්නවා.... 1. බොලද කෙල්ලෝ 2. බොලද නැති කෙල්ලෝ... උබ මුලින්ම කෙල්ල මොන type ද කියල අදුර ගනින්.. එක දැන ගන්නකන් උබ normal විදියට msg කරපන්... වැඩිය love talk දාන්න යන්න එපා.. මොනම කෙල්ල උනත් යාලු වෙන්න්න කලින් ඕනිවට වඩා love talk දානවට කැමති නෑ. කෙල්ලගේ එහෙම බොලද බවක් පෙන්නේ නැත්තම් උබ කොහොමත් ඔය වගේ බොලද කතා කියන්න යන්න එපා... සිරා කතා කරපන්, කෙල්ලට අව්ලක් උනාම උනන්දුවෙන් ඒ ගැන අහපන්, ඒවාට solution දියන්, රෑට ටිකක් කතා කරලා 4න් 1 තියපන්. උදව්වක් ඕනි උනාම කරලා දියන්. හැබැයි කෙල්ල බොලද නම්, උබටත් ඒ ව්දියට ඉන්න වෙනවා... හැබැයි එකක් මතක තිය ගනින්... උබ මේ ඉන්න විදියට, මේ love කරන විදියට යාලු උනාට පස්සෙත් ඉදපන්. කෙල්ලෝ කැමති නෑ එහෙම වෙනස් වෙන කොල්ලොන්ට. වැඩිය ආදරේ ඉල්ලලා හිගා කන්න යන්න එපා.. එක පාරක් කෙල්ලගෙන් ඇහුව නම් යේ මාසයක් යනකන්වත් අහන්න යන්න එපා.. කෙල්ලත් එක්ක කතා කර කර ඉදපන්, කෙල්ලට උබේ ඕනි කියන එක දැනෙන්න ඇරපන්. උබ නිකන් අවුල් ගහල වගේ ඉන්න එපා... බොරුවට රගපාන්න යන්නත් එපා. කෙල්ලට වදයක් වෙන්න යන්නත් එපා.. මුලින්ම කෙල්ලව අදුරගෙන කෙල්ලගේ කැමැත්තට අනුව වැඩ කරපන්. [/SIZE][/B] [B][SIZE="6"][COLOR="Teal"] මතක ඇතුව කෙල්ලව අදුරගත්තට පස්සේ හිතපන් මේ කල්ලත් එක්ක උබට දිගටම ඉන්න පුළුවන් වෙයිද කියල. හැගීම වලට වහල් වෙන්නේ නැතුව.[/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="Red"]උබට ජය....[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom