කෙල්ලෙක් කැමති කරගන්නේ?????
කෙල්ලෙක් කැමති කරගන්නේ කොහොමද ආදරයක් හිතෙන විදහට මොනවද තියෙන trick tips මචන්ලා මම කෙල්ලෙක්ට talk කරනවා ගොඩක් msg වලින් තමයි මම කැමත්ත ඇහුවා එකී ඉස්සෙල්ලා කිව්වා මට කැමති නැ කියලා පස්සේ කියනවා ආදරයක් ගැන හිතෙන්න නැ කියල මම ගැන වෙන කොල්ලෙක් ගැනවත් ආදරයක් හිතෙනවද කියලා එත් නැ කිවා කොහොමද බ0 මෙයාට ආදරයක් හිතෙන විදිහට මම ගැන එයාට talk කරන්නේ මට කෙල්ලේක්ට talk කරලා ඇත්දැකිම් නැ මචන්ලා මෙ මගේ 1st ට්‍රය් එක කෙල්ලෙක්ට ට්‍රය් කරන්න යන එළකිරි එකේ ඉන්න එළකිරි කොල්ලෝ සෙට් එක idea ටිකක් දියන්කෝ මෙක ගොඩ දාගන්නා මටනම් මෙලෝ අදහසක් එන්නේ නැ මෙකි කැමති කර ගන්න විදිහක්

)