කෙල්ලෙක් ගැන අවුලක්

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
ඌ එවපු ෆොටෝයි

ඒ මිනිහා ගෙ මූණ තියද? ඒවා එයාගෙ වයිෆ්ට යවන්න, පව් ඒ වයිෆ් දන්නෙ නැහැ නෙ මුගේ වැඩ! වයිෆ් ගෙ කන්ටැක්ස් නැත්තම් ඉන්ටර්නෙට් එකේ දාන්න
 

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
මචෝ මෙන්න මේ ටිකට විස්තරාත්මක උත්තර දීපන්කො
1.කෙල්ලගෙ අධ්‍යාපන මට්ටම (උසස් පෙළ කරපු විශයත් එක්කම කියපන්)
2.රැකියාව
3.පවුල් පසුබිම (ටිකක් හොදට විස්තර කරපන්)
4.කෙල්ලගෙ බාහිර පෙනුම
5.සමාජ ජාලා භාවිතය
5.උබ මුලින්ම කියලා තිබ්බෙ ගෙදරින් අවුලක් වෙයි කියලා ඒ මොකද්ද??

මම ඔය වගේ කොල්ලන්ට බලු වැඩ කරපු වටේ ගියපු සිංහලෙන් කිව්වොත් වරදට පෙලබෙන කෙල්ලො ගැන පොඩි සමීක්ෂණයක් කරනවා ඒකට තමා විස්තර ඕනවෙන්නෙ...
සමීක්ෂණයක්ද? නැත්තම් කුතුහලේ නිසා ප්‍රශ්න අහලා බොරුවට සමීක්ෂණ කියනවද?:P
:lol::lol:
 

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    Sira kathawa mcn... kellek hitiyata ekiwa marry karanakam wena kollekta gawa chater nethuwa enna puluwan widihata karana deyak karanna oni
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ube waraddakuth naththemath naha. Ubata one one welawata yaluwennai. Ayi nawattannai ee kella mokekda. Eka hindane ohoma une. E kella ubata boot thibba neme ne. Ube hithata guilty ekai. Dan ithin karanna deyak naha. Uba wena kellek hoyaganin, atharinna neme karanna balagena
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පරණ කතාවක්. අදයි දැක්කේ. ඔය ගොන් ගහ බඳින්න වත් යාලුවෙන්නවත් එපා. උඹට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින්. කොල්ලො වගේම කෙල්ලොත් ඉන්නවා ආතල් ගන්න කැමති. උඹ කැමති නැත්නම් ඒක උඹ හිතන විදිය. උඹ සැප දෙන්නෙ නැති නිසා අරූ ලඟට යනවා ඇති. ඒකිගේ ජීවිතේ විනාශ වෙන්න කර්මයක් කරලා තියෙනවනම් ඒක උඹට වෙනස් කරන්න බැහැ. නිකන් ගොනෙක් වෙන්නෙ නැතුව ඉඳපන්. ඒකි උඹේ ඇඟේ එල්ලෙන්න ආවොත් මම කියල දෙන්නම් ගලවගන්න හැටි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යකෝ තව පවුලක් කඩන්න ගොන් උපදෙස් දෙන්න එපා. ඔය වගේ දේවල් කරනවා නම් බඳින්න කලින් කරපන්.



    ඒ මිනිහා ගෙ මූණ තියද? ඒවා එයාගෙ වයිෆ්ට යවන්න, පව් ඒ වයිෆ් දන්නෙ නැහැ නෙ මුගේ වැඩ! වයිෆ් ගෙ කන්ටැක්ස් නැත්තම් ඉන්ටර්නෙට් එකේ දාන්න
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    සමීක්ෂණයක්ද? නැත්තම් කුතුහලේ නිසා ප්‍රශ්න අහලා බොරුවට සමීක්ෂණ කියනවද?:P
    :lol::lol:

    සමීක්ෂණයක් තමා යකෝ:growl::growl: අපේ අයියා කෙනෙක්ට වෙච්ච හිතාගන්න බැරි මේ වගේ සීන් එකක් හින්දා ඕවා හොයන්න ගත්තෙ මම දැනට කේස් බර ගානක් තියනවා එකතුවෙලා ඒ හැම කතාවෙම ඉන්න වටේ ගිය හැම කෙල්ලෙක්ගෙම 90%ක විතර සමාන ලක්ෂණ තියනවා.....
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සමීක්ෂණයක් තමා යකෝ:growl::growl: අපේ අයියා කෙනෙක්ට වෙච්ච හිතාගන්න බැරි මේ වගේ සීන් එකක් හින්දා ඕවා හොයන්න ගත්තෙ මම දැනට කේස් බර ගානක් තියනවා එකතුවෙලා ඒ හැම කතාවෙම ඉන්න වටේ ගිය හැම කෙල්ලෙක්ගෙම 90%ක විතර සමාන ලක්ෂණ තියනවා.....

    උඹ ඕක තාම ඉවර කළේ නැද්ද
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    උඹ ඕක තාම ඉවර කළේ නැද්ද

    ඉවර කරන්න කියන්නෙ බං ඕක එහෙම ප්‍රොජෙක්ට් එකකට වගේ කරන එකක් නෙවෙයිනෙ...මේ කාලෙ වෙද්දි ඉවරකරන්න කියලා එකක් නෑනෙ...අනික ලොකුවට සමීක්ෂණයක් කියලා කිව්වට කරන්නෙ ඉතිං මම ඔය වගේ සීන් වල විස්තර හොයාගෙන පොඩි නෝට් එකක් දාගන්න එක තමා:P:rofl: දැන් කේස් ගොඩක් නං තියෙනවා සෙමෙස්ටර් එන්ඩ් එක්සෑම් එක ඉවරවෙලා වත් ඕකෙ රිසාල්ට් එක් ත්‍රෙඩ් එකක් විදිහට දාන්න බලන්නංකො ඈ:D:P:rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕනවට වඩා හොදවෙලා, අවංකවෙන්න ගියාම වේස කෙල්ලො අපිව දාන්නෙ පොන්නයො ගානට බන්... මම අවුරුදු 5ක් කෙල්ලෙක් එක්ක යාලු වෙලාහිටිය.. බදින්න මාස 03 තිබ්බෙ... මේකි වෙනින් එකෙක් එක්ක යාලුයි කියල අපේ ගෙදරට නිවුස් එක ඇවිත් තිබ්බ ගෙදර උන් මට කිව්වෙ නෑ... කොහොම හරි අම්මයි අක්කයි පලෑන් කරල ඒකිවයි අර අනිත් කොල්ල්වයි අතටම අල්ල ගත්ත

    මමත් පිස්සු කෙල කෙල හිටිය,, මේසිද්දිය වෙලා දැන් අවුරුදු 3 වෙනව.. දැන්නම් මම ශේප්.. ඒත් දැන් මම කොල්ලො කියන්නෙ කව්ද කියල හොදටම දන්නව.. ආයෙ කිසිම කෙල්ලෙක්ව සිරානම් කරනෙ නෑ. ආත්ල්ම තම.. කෙල්ලො එක්ක තියෙන්නෙ තරහක් වෙන්න ඇති මගේ ...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෙල්ලෙක් ගැන අවුලක්

    මචන් මට මේ කතාව කාටවත් කියන්න බෑ අදුනන එකෙක්ට,මට කෙල්ලව චාටර් කරන්න බෑ අදුනන උන්ට මේක කියල,මේක ගොතල කියන කතාවක්වත් බොරුවක්වත් නෙවෙයි,අදහසක් දැනගන්නයි මේක පොස්ට් කරන්නේ:)
    මේකේ ටිකක් පරණ මෙම්බෙර් කෙනෙක් මම,ෆේක් එකකින් ත්‍රේඩ් එක දැම්මේ අදුනන උන් ඉන්න නිසයි:yes:

    මචන් මන් A\L කරනකොට මගේම ක්ලාස් එකේ හිටිය කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය, මගේ පලවෙනි ලව් එක,ඒ සම්බන්දෙ අවුරුද්දක් වගේ තිබුන,අවුරුදු දෙකක විතර ලගින් ආශ්‍රය කළා,දැන් හිතද්දී ඒ ආදරේ සිගිති ආදරයක් වගේ දැනුනට, ඒ කාලෙත් ඇත්තටම ආදරේ කළා, බොරුවක් නොකර ආදරේ කළා, පොඩි පොඩි බොරු තිබුනට ඒ කෙල්ලත් ඒ වගේම ආදරේ කළා,
    එකී නිසා තමයි බොන්නත් පුරුදු උනේ හිතේ තියන් ඉන්න කාලේ බොන්න පටන් ගත්තේ:baffled:
    එත් අපේ ගෙදරින් ඉස්සරහට එන ප්‍රශ්නයක් උඩ මන් ඒ සම්බන්දෙ නැවැත්තුව,ඒ නැවැත්තුවේ ඒ කෙල්ලට මගේ අතින් මොකක් හරි වරදක් වුනානම් ඒ කෙල්ලට තවත් කොල්ලෙක් ලගට ගිහින් අවංකව බොරුවක් නැතිව ජීවත් වෙන්න බැරි නිසා, කිස් විතරයි කරලා තියෙන්නේ,වෙන කිසිම දෙයක් නෑ,
    ඒ විදියට මන් බොරු හේතුවක් කියල ඒ සම්බන්දෙ නැවැත්තුව,මට ඇත්ත හේතුව ඒ කෙල්ලට කියන්න බැරි නිසයි බොරු හේතුවක් කිව්වේ,ඒ කෙල්ල කියපු කරපු බොරු ඔක්කොම මගේ පිටට පටවන් මමම වැරදි කාරය වෙලා අන්තිමට ක්ලාස් එකේ ගොඩක් කෙල්ලොත් මාත් එක්ක තරහ උනා,
    අන්තිමට ඒ කෙල්ලත් මම බල්ලෙක් කියල කියල තිබුන,:eek:
    එහෙම කිව්වාම මට ඒ කෙල්ලව එපා උනා, ඒ කෙල්ල ගැන හොයන එකත් අත ඇරල දැම්ම,
    මන් ගැන එකී මගේ යාලුවන්ගෙන් අහපුවාම මන් ඒකිට මාව අමතක කරන්න ලේසි වෙන්න වෙන කෙල්ලෙක් එක්ක යාලුයි කියල කියන්න කිව්ව,

    මගේ හිත ගිය තව කෙල්ලෙක් හිටිය, ඒ කෙල්ල වෙනම ස්කුල් එකක කෙල්ලෙක්,ඒ කෙල්ලත් මට කැමැත්තක් පෙන්නුව,කතා බහ කරද්දී උනත් එහෙමයි,
    මේ කෙල්ලෝ දෙන්නටම පොඩි කික් එකක් තිබුන මගේ, මන් ඉතින් දෙන්නගෙන් එකෙක් තෝරාගෙන තමයි ස්කුල් එකේ කෙල්ලත් එක්ක යාලු උනේ,
    අර මන් කියපු හේතු නිසා අර කෙල්ලව එපා උනාම මන් මේ කෙල්ල ගැන හිතන්න ගත්ත, ඒ කෙල්ලත් ටික ටික ලං උනා, හැබැයි හේතුවක් නොදනිම එක පාරම ඒ කෙල්ලත් වෙනස් උනා, යාලු නොවුනත් ඒ කෙල්ල ගැන මාර විදියට හෙව්වා, වද උනා, ආදරේ කළා, අදටත් ඒ කෙල්ලට මන් කැමතී,දැන් ඒ කෙල්ල මාත් එක්ක කතා කරන්නේවත් නෑ:(

    ඔහොම අවුරුදු තුනක් ගෙවුන, අර කලින් යාලු වෙලා හිටපු කෙල්ල මාත් එක්ක කතා කරන්න ආසයි කියල යාලුවෙක් ලවා මට කිව්වා, මමත් නම්බර් එක ඉල්ලන් කතා කළා, ඔහොම ටික දවසක් යද්දී අයෙත් ලව් එකක් පටන් ගන්න නොහිතුවත් නොදනිම එහෙම එකක් පටන් ගත්ත, මන් සීරියස් කලේ නෑ හැබැයි,නිකන් ඉන්න බැරි කමට යාලු උනේ :baffled:
    වැඩිය ගානක් ගන්නේ නැතුව මාස දෙක තුනක් ගියා,මාත් එක්ක යාලු උනාට පස්සේ කවුරුවත් එක්ක යාලු උනේ නැහැ කියලයි කිව්වේ, එක කොල්ලෙක්ට ආදරේ කළා ඒක ඌවත් දන්නේ නැහැ කියලයි මට කිව්වේ, ඌ මැරී කරලා පස්සේ,A\L ඉවර වෙලා ජොබ් එකකට ගියා එකී, අන්න එකේ කොල්ලෙක් ගැන තමයි කිව්වේ, මන් ඒවා විශ්වාස කළා,:yes:
    හැබැයි සැකයක් තිබුන යාලු උනේ නෑ කිව්වට මොකෙක් එක්ක හරි යාලු වෙලා ඉන්න ඇති කියල, මොකද මන් පලවෙනි පාර නවත්තද්දී කිස් එකක්වත් දෙන්න දන්නේ නැති කෙල්ල දැන් මටත් වඩා කිස් දෙන්න දන්නවා :oo: එත් අවුලක් ගත්තේ නෑ මන්:)
    ටික දවසක් යද්දී ආයෙමත් මට අර පරණ ඒවා මතක් උනා,ගෙදරින් එන අවුල් ගැන, මන් මේකිට බලාපොරොත්තු දීල කරන්නේ හෙන බලු වැඩක් නේද කියල හිතුන, අයෙත් මන් කලේ සම්බන්දෙ නවත්තපු එක.ඊට පස්සේ ඒ කෙල්ලවත් මංවත් කතා කලේ නෑ, කෙල්ල නම්බර් මාරු කළා,

    තවත් අවුරුද්දක් වගේ ගියාම ආයෙත් අර වගේම කතා කරන්න ගත්ත,යාලු වුන විදියක්වත් දන්නේ නැතුව නිකන්ම සම්බන්දයක් පටන් ගැනුන, මාස දෙක තුනක් ගෙවුන මෙහෙම, හැබැයි ඔය හැම කාලෙටම වඩා ආදරයක් එකී ගැන මට ඇති උනා,සිරාවට ආදරේ කරන්න පටන් ගත්ත ගෙදරින් එන ප්‍රශ්නත් අමතක කරල,කොහොම කලත් මන් ආතල් ගන්න කෙල්ලත් එක්ක යාලු උනේ නෑ, ඒත් ඒ කෙල්ල ඒ පැත්තට ටිකක් බරයි වගේ තේරුණා,පොඩි පොඩි දේවල් දෙන්න අතර උනා, හැබැයි පෙට්ටි කඩන්න එනම් මනම් කිසි දෙයක් මන් ට්‍රයි කලෙත් නෑ, කරන්න හිතුනෙත් නෑ, මන් ඒ කෙල්ලටත් කිව්වා මගේන් කවදාවත් ඔයාට ඒ දේවල් වෙන්නේ නෑ, මැරී කරනකන් ඔයාට මගෙන් එහෙම දෙයක් වෙන්නේ නෑ කියල, එහෙම කලේ මම නැති උනොත් තව එකෙක් ලගට යන්න බැරි නිසයි,

    එක දවසක් මීට් වෙලා ගෙදර යද්දී ෆෝන් එක බැලුව ටිකක් වැඩිපුර,මම නොදැකපු පික් දෙක තුනක් එදා දැක්ක,බෝට් එකක එකී විතරක් ඉන්න එකක්,දෙන්නෙක්ට විතරක් යන්න පුළුවන් බෝට් එකක මෙකි මොන පයන්නක්ද කරන්නේ කියල හිතල ඇහුව ඒකිගෙන් මුනටම(ෆොටෝ එක තිබ්බ ප්ලේස් එක, මම ගොඩක් දවස් වලට කොල්ලොත් එක්ක ෆන් එකට යන ප්ලේස් එකක් නිසා දැක්ක ගමන් තැනත් අදුනගත්ත), ඒ අහපුවම කට උත්තර නැතුව ගිය ඒකිට, බොරු කියන්න හැදුවත් ඒවත් පැටලෙනවා,මෙකි අඩන්න ගත්ත,ඒකිට ගෙදර යන්න පරක්කු වෙන නිසා මන් ඒකිව ගෙදර යවල, ෆෝන් එකෙන් කතා බහ කරලා ඇත්තම කියන්න කිව්වා,
    ඒ කෙල්ල කිව්වා යාලු වෙලා හිටියේ නෑ, අර කලින් කිව්ව ඔෆිස් එකේ කොල්ලට තේරුම් කරලා දෙන්න ගියේ කියල කිව්වා,ඌ බදින්න කෙල්ලෙක් ඉන්නෙද්දී මෙකිගෙන් අහල තියෙන්නේ,ඒක හරි යන්නේ නැති නිසා ඌට පැහැදිලි කරලා කියන්න එතනට ගියයි කියලයි කිව්වේ,
    ඒකි කිව්වා ඔයා කැමති තීරණයක් ගන්න කමක් නෑ කියල.ඇත්තටම අරවගේ සීන් එකක්නම් එක මට අදාළ දෙයක් නෙවෙයි නිසා මන් ඒකත් ප්‍රශ්නයක් කරගත්තේ නෑ,හැබැයි සැකය කියන එක සැහෙන්න වැඩි උනා,
    තව කාලයක් ඔහොම ගියා,මාසෙකට එක පාරයි මීට් උනේ, මොකද ඒ කෙල්ලයි මායි ටිකක් දුර ටවුන් දෙකක හිටියේ, එකිත් වෙන ජොබ් එකක් කරන නිසා මාසෙකට එක පාරයි මීට් උනේ,
    ගොඩක් වෙලාවට ෆොටෝස් ගත්තේ ඒකිගේ ෆෝන් එකෙන්,ඒ ගත්තු ෆොටෝ මටත් දාගන්න ඕනේ නිසා කෙල්ලගේ මෙමරි චිප් එක මන් ඉල්ලන් ආව,කලින් දැකපු ෆොටෝස් ගැනත් සැකයක් තිබ්බ නිසා රිකවරි පාරක් දාල බලන්න හිතාගෙනත් එක්කයි චිප් එක ඉල්ලගත්තේ,:nerd:

    මන් ගෙදර ඇවිදින් පීසී එකට ගහන්න කලින් ෆෝන් එකට චිප් එක දාල නිකන් බල බලා හිටිය,
    ඒ බලද්දී දැකපු ෆොටෝස් නිසා මට මාවත් එපා උනා මචන්,ජීවිතේ වැඩියෙන්ම කලකිරුණු දවස :(
    ෆොටෝස් ඩිලීට් කලාට හැදුනු thumbnail ෆෝල්ඩර් එකක හැදුනු thumbnail පික් ටිකක් තිබුන,
    දකින්න ඕන හැමදේම දැක්ක බන් මම,ඌ එවපු පියි ෆොටෝයි, මෙකි යවපුවයි, කිස් කරන එවයි,ඒකිගේ පෙට්ටිය කැඩුණු ෆොටෝසුත් දැක්ක බන්,හැමදේම දැක්ක බන්:(
    අඩෝ මට පට්ට දුකයි බන්, මන් ඒ කෙල්ලව දාල ගියේ මගේ අතින් ඒ දේවල් වෙයි කියල,තව එකෙක් ලගට යන්න බැරි වෙයි කියල, එත් ඒ කරපු දේවල් කිසිම වැඩක් නෑ බන් අද,මට එපා වෙලා බන් ඉන්නේ,
    මේ දුක ගොඩක් උන්ට තේරෙන එකක් නෑ,මේවගේ දෙයක් වෙන්නම ඕනේ ඒක තේරෙන්න (කාටවත් වෙන්න එපා මේ වගේ දේවල්), සිරාවට ලව් කරපු කෙල්ලගේ පෙට්ටිය කැඩිච්ච ෆොටෝස් දැක්කම එන ෆීලින්ග් එක කියන්න වචන නෑ බන්,:(

    මට මචන් ඉක්මනට තරහ යනවා, ඒ කෙල්ලම මට කියනවා යකෙක් වගේ නපුරු වෙන්න එපා කියල,මොන පොඩි වැරැද්ද කලත් මට ඉක්මනට තරහ යනවා,එත් බන් මේ දේවල් දැක්කම මට තරහට වැඩිය දුකයි,
    මන් මාවම කන්ට්‍රෝල් කරගෙන, මොකුත් නොදන්නවා වගේ මේකිව ආශ්‍රය කළා,ඒ ආශ්‍රය කලත් ඒ දේවල් හිතල දුක් උනාට මෙකි මට බොරු කිව්වට ඒකිව වැරදි විදියට පාවිච්චි කලේ නෑ, නොර්මල් විදියටම හිටිය,
    මන් ඒකිට හොදින් හිටිය, එකිම ඇහුව ඇයි දැන් මෙච්චර හොද කියල තරහ නොගන්නේ ඇයි කියල,මන් කිව්වා ආදරේ නිසා කියල :)
    අර කොල්ලගේ නම්බර් එකත් හොයාගෙනයි තිබුනේ කලින්,ඌ මැරී කරලා නිසා උට ප්‍රශ්න දන්නා ගියේ නෑ මම,කොහොම හරි මගේ අතින් වැරදිලා whatsapp වලින් මැසේජ් එකක් ගියා උට,ඌ කෝල් එකකුත් ගත්ත, මේ කැරියට මන් කිව්වේ නෑ දැකපු දේවල්,ඌත් බබා ලයින් දුන්නේ යාලු වෙලා හිට්යේ නෑ අරකයි මේකයි,මන් ගානක් ගත්තේ නෑ, උබ ආයේ කතා කරන්න තියාගන්න එපා, මැරී කලානම් පාඩුවේ ඉදපන් අපිට පාඩුවේ ඉන්න දීල කියල මන් කිව්වා උට,එහෙම නැති උනොත් උබේ ෆැමිලි ලයිෆ් එකටත් කෙලවනවා කිව්ව,එතනින් ඉවරයි ඒ කතාව
    උට කතා කරලා දවස් දෙක තුනකින් මෙකි සැහෙන්න වෙනස් වෙන්න ගත්ත, ගෙදරින් අවුල් කිව්වා එනම් මනම් කේස්,දවසක් මෙකි ඔෆිස් එකේ ලොකු මීටින්ග් එකක් මැසේජ් කෝල් කරන්න වෙන්නේ නෑ කියල කිව්වා,
    මන් ඊට පස්සේ ඔෆිස් එකට කතා කරලා ඇහුව මීටින්ග් එකක් තියෙනවද කියල එනම් මනම්, මීටින්ග් එකක් එදා තිබුනෙත් නෑ,
    මන් මේකිට මැසේජ් කරලා පික් එකක් එවන්න කියපුවම මෙකි වොෂ් රූම් එකක පික් එකක් එව්වා, මෙකි එදා වැඩට ගියෙත් නෑ, අර පොන්නය මේකිව කතා කරන් කොහේ හරි ගිහින්,
    එත් මන් ඒකිට එකී ගැන දන්නවා කියල ඇගෙව්වේ නෑ,මන් හිතුවේ දැන් සම්බන්දයක් නැතුව ඇති කියල,එදා තමයි හරියටම දැනගත්තේ තවම මූ මේකිව අල්ලන් ඉන්නේ කියල,

    අර ෆොටෝස් දැක්ක දවස් වලම ඒකිව දවසක මැරී කරන්න හිතන එක නැවැත්තුව,වෙන එකෙක් එක්ක නිදාගත්තු එකක් මට හිත හදන කරගහන්න බෑ,
    එත් බන් මට ඒකිව එහෙම අමතක කරන්න බෑරි උනා, මන් ඒකිගෙන් කිසි දෙයක් ගත්තේ නෑ, පලිගන්නවත් කැරි වැඩක් කරන්නවත් හිතුවේ නෑ,මට ඕන වෙලා තිබ්බේ ඒකිගේ එහෙම සම්බන්දයක් තියෙනවනම් එක නැති කරලා දන්නා විතරයි,

    මන් දන්නා දේවල් එකක්වත් ඒකිට කිව්වේ නෑ, මොකද ඒවා කිව්වා ගමන්ම එකී සම්බන්දෙ නවත්තන නිසා
    ගෙදරින් අවුල් කියල මාත් එක්ක අඩ අඩ කතා කළා, ඒවත් බොරු අඩිලි ඉතින්
    ඒකිගේ ෆේස් බුක්, මේල් පාස්වර්ඩ් තිබුනෙත් මන් ලග,ඒවත් අරූ ඔක්කොම වෙනස් කරල,ඒකිගේ ගෙදරින් කැමති නෑ කියල නැවැත්තුව සම්බන්දෙ ඒකි,ඒවා ඔක්කොම කලේ අරූම තමයි,ලග පාතක හිටියනම් අණ්ඩක කරනවා උගේ:baffled:
    එකී affair එක නවත්තල ටික දවසකින් මන් දන්න දේවල් ඔක්කොම ඒකිට කිව්වා ඒ කිව්වේ කරන්න දෙයක් නැතිම තැන,මට ඒකිගේ ජීවිතේ කාලකන්නි වෙනවා බල ඉන්න බැරි නිසා,එකී ඒවාට පසුතැවිල්ලෙන් දුක කියා කියා හිටිය මාත් එක්ක, ෆෝන් එක පොලවේ ගැහුවා දැන් ෆෝන් එකක් නෑ කියල කිව්වා, :oo:
    වෙන උන්ගේ ෆෝන් වලින් call,sms ගගහ හිටිය, දැන් එකත් නැවතිලා, කතා කලේ නෑ දවස් ගානකින්, එත් ඒකි ලග ෆෝන් එකක් තියෙනව දැනුත්, එකී කිව්ව දැන් මට ලං වෙන්න බෑ ඔය දන්නා දේවල් එක්ක කියල,
    දැන් ඒකි මාව මග ඇරලා ඉන්නේ මට හොදක් වෙනවටද නැත්නම් මාව කපලම දාන්නද කියන එක දන්නේ ඒකිම තමයි:baffled:
    මන් ආදරේ කරපු කෙල්ලගේ ජීවිතේ විනාස වෙනවා බලන් ඉන්න බෑ බන් මට,අර පොන්නය ඒකිට ජීවිතයක් නැති කරයි,
    මට ඕනේ ඒක නවත්තන්න විතරයි, කැරි දුකක් තියෙන්නේ බන් ඒ ගැන,

    තව ගොඩක් සිද්දි තියෙනව බන්, ඔක්කොම ටයිප් කරන්න අමාරුයි,කතාවට ඕනෙම ටික විතරයි කිව්වේ:sorry:
    මට ඒකි ගැන තරහක් නෑ, මොකද එකී මට බොරු කරන තැනට දැම්මේ අරූ, බ්ලැක් මේල් කරනවද කියන්න දන්නෙත් නෑ අරූ,බ්ලැක් මේල් කරනවනම් ඒකිට කරන්න දේකුත් නෑ.
    ඒකිට හොදක් කරන්න විතරයි මට ඕනේ, මට ඒකිව අදින්න කරන්න ඕනේ නෑ
    මම මොකද්ද බන් කරන්නේ? :(


    මේකත් කියන්න ඕනේ,

    උබල කෙල්ලෙක්ට කැරි වැඩක් කරන්න කලින් හිතපන් ඒකිටත් කියල ජීවිතයක් තියෙනව කියල, ආශ්‍රය කරපන් උබ නැති උනොත් ඒ කෙල්ලට තව එකෙක් ලගට යන්න පුළුවන් විදියට.:)

    සෙක්ස් කලාට කිසිම ප්‍රශ්නයක් නෑ,ඒ කෙල්ලව ඉස්සරහටත් උබ බාරගන්නවන්ම්,(කැඩිච්ච උන්ට අදාළ නෑ)

    මේ කතාව කිව්වේ අත්දැකීමෙන් ඒ දුක දන්න නිසා,උබ කෙල්ලව ඇදල කැරී වැඩක් කරන එකෙන් වෙන්නේ කෙල්ලගෙයි තවත් කොල්ලෙක්ගෙයි, සමහරවිට පවුලේ උනේගෙයි ජීවිත අවුල් වෙන එක, :yes:
    දැන් උන් හොදින්ද