උඹ බැඳලා ලමයි ඉන්න, ඒත් පවුල් කචල් තියෙන ගෑනියෙක් එක්කද මේ සෙට් වෙලා තියෙන්නෙ. ඔය පලවෙනි එකේ අන්තිමට කියපු එක කරපන් පොන්ස්. බඳින්න පුලුවන් ගෑනියෙක් හොයපන්.මට අද මැසේජ් කලා සතියකින්. හැබැයි පොසිටිව් නෑ වගේ. මෙහෙම එව්වා.. හැබැයි ඊට පස්සේ කතා කලත් එක්ක කෝල්ස් අරන්. විස්තරේ කිව්වා. මැසේජ් එකේ වගේ අමතක කරන්න අනන් මනන් කිව්වේ නෑ.. නෝර්මල් වෙච්ච දේවල් කතා කලා.. ගිය සතියේ.
එක පාරට කට් වුනා. එයා පස්සේ අරන් තිබ්බා මට ගන්න බැරිවුනා. මන් දැන් මැසේජ් දැම්මට රිප්ලයි නෑ.. 🫣🥹
View attachment 268307
View attachment 268308
ඕනම් සරලම ටෙස්ට් එකක් දෙන්නම් ඕක විසඳගන්න.
ඔය ගෑනිව හොඳට මතක් කරලා අතේ පාරක් ගහපන්. ගහපු ගමන් උඹට තාම මිසින් වෙනවද? නෑ නම් ඉතින් අතෑරපන්. ඔව්නම් උඹ ගඟේ පැනපන්
