කෙල්ලෙක් ගැන ඇඩ්වයිස් එකක් ඕන..

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම නම් හිතන්නේ කෙල්ල උබට කැමති ඇති. කැමති නැත්නම් කෙල්ලෙක් ඔහොම ඕන එකක් හිතාගන්න හිකි හිකි ගගා ඉන්නේ නෑ කෙලින්ම කියනවා කැමතිනැහැ කියලා. කොහොම උනත් උබ ඕනෑවට වඩා බලාපොරොත්තු පොදි බදින්න එපා. කෙල්ලෝ කියන්නේ උන්ව මවපු මහාබඹාටත් තේරුම් ගන්න බැරිවෙච්ච ජාතියක්.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,387
    2,591
    113
    colombo
    Women are a species that I cannot understand. I've never talked to a girl (nor sales girls either), and I've never had a girlfriend.
    Mad Season 12 GIF by The Bachelorette
    How about a guy like @scurvy , You 2 can blow each other until sunken balls pop out & live happily ever after.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    මම නම් හිතන්නේ කෙල්ල උබට කැමති ඇති. කැමති නැත්නම් කෙල්ලෙක් ඔහොම ඕන එකක් හිතාගන්න හිකි හිකි ගගා ඉන්නේ නෑ කෙලින්ම කියනවා කැමතිනැහැ කියලා. කොහොම උනත් උබ ඕනෑවට වඩා බලාපොරොත්තු පොදි බදින්න එපා. කෙල්ලෝ කියන්නේ උන්ව මවපු මහාබඹාටත් තේරුම් ගන්න බැරිවෙච්ච ජාතියක්.
    mata ithin kohomath ekai. kamathi na kiyala kiyapu nathi nisa atharinna lobai.

    1. kellec ta kollec request ekak yawwama eka paratama accept karanne na. few hours wait is normal
    2. kellage no eka illagena ube contact wala save karapan. ita passe Whatsapp walin message ekak dala balahan
    aah aru ahala number dennada kiyala mata. kella epa epa kiyala.
    ------ Post added on Mar 22, 2023 at 1:23 PM
     
    • Wow
    Reactions: Nidarshana_k

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    ♦️ ඔය කෙල්ල උබට කැමති නිසයි හිකි හිකි ගගා ඉන්නේ. උබට අකැමැති නම් ඒකි ඒක කෙලින්ම කියනවා.

    ඔය කසාද සීන් එක නිකන් මචං මට හිතෙන්නේ බනිස් ගෙඩියක් කන්න තියන ආසාවට bakery එකක්ම සල්ලි දීලා ගන්නවා වගේ වැඩක් කියලා. සල්ලි දීලා බනිස් ගෙඩියක් කාලා නිකන් හිටියා නම් මොනවත් නැහැනේ යකෝ කියලා පහු කාලෙකෙදී හිතෙයි උබට.

    ඔය පොර ටෝක් දුන්නට මමත් marri කරනවා බං..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    කෙල්ල ලස්සනයිද? ලස්සනයි නං ටිකක් ගනන් උස්සනවා බං. Fb request එකත් එකපාර approve කරන එකක් නෑ. ඒත් fb එකෙන් මැසේජ් එකක් දාපන් approve කරත් නැතත්. මැසේජ් එකට නං රිප්ලයි කරයි ලොවෙත්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    Ba kiwwe naththam ubata kamathi
    Eth ban Oya wayase kellek ohoma wani wani innawanam ubata set weida danne na. henama Traditional widihata hithanna ida thiyenawa
    mama wayasa qwe nane. mona wayasada uba hithan inne? :confused: :baffled:

    කෙල්ල ලස්සනයිද? ලස්සනයි නං ටිකක් ගනන් උස්සනවා බං. Fb request එකත් එකපාර approve කරන එකක් නෑ. ඒත් fb එකෙන් මැසේජ් එකක් දාපන් approve කරත් නැතත්. මැසේජ් එකට නං රිප්ලයි කරයි ලොවෙත්.
    friend kenek wenna kalin msg yanne msg request walatane. ethaktoa dakina sambawithawaya aduine. ekai mama accept karanna kalin msg yawanne nogiye.
    ------ Post added on Mar 22, 2023 at 1:27 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    Kamathi athi. :P naththan naha kiyala kiyanawane kalinma.
    මම නම් හිතන්නේ කෙල්ල උබට කැමති ඇති. කැමති නැත්නම් කෙල්ලෙක් ඔහොම ඕන එකක් හිතාගන්න හිකි හිකි ගගා ඉන්නේ නෑ කෙලින්ම කියනවා කැමතිනැහැ කියලා. කොහොම උනත් උබ ඕනෑවට වඩා බලාපොරොත්තු පොදි බදින්න එපා. කෙල්ලෝ කියන්නේ උන්ව මවපු මහාබඹාටත් තේරුම් ගන්න බැරිවෙච්ච ජාතියක්.
    kamathi naha kiyalath lajjawata nokiya innawa wenna barida?
     
    • Like
    Reactions: RottenCOLT