කෙල්ලෙක් ගැන ඇඩ්වයිස් එකක් ඕන..

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    A man was walking along a Florida beach and stumbled across an old lamp. He picked it up and rubbed it, and out popped a genie.

    The genie said, "OK, You released me from the lamp, blah blah blah. This is the fourth time this month, and I'm getting a little sick of these wishes so you can forget about three... You only get one wish!"

    The man sat, and thought about it for a while and said, "I've always wanted to go to Hawaii, but I'm scared to fly, and I get very seasick. Could you build me a bridge to Hawaii so I can drive over there to visit?"

    The genie laughed and said, "That's impossible!!!

    Think of the logistics of that! How would the supports ever reach the bottom of the Pacific? Think of how much concrete -- how much steel!! No, think of another wish."

    The man said, "OK, I'll try to think of a really good wish."

    Finally, he said, "I've been married and divorced four times. My wives always said that I don't care and that I'm insensitive.

    So, I wish that I could understand women, know how they feel inside, and what they're thinking when they give me the silent treatment. Know why they're crying, know what they really want when they say "nothing,", know how to make them truly happy."

    The genie said, "Do you want that bridge to be two lanes or four?"
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    කෙල්ලෙක්ට ප්‍රපොසල් එකක් යැව්වා මගේ පොටෝ එක්ක. කෙල්ලගේ මස්සිනා තමා සීන් එක හැන්ඩ්ල් කරන්නේ. ඒ කියන්නේ කෙල්ලගේ අක්ක බැඳපු ඩයල් එක. ඌ මගේ ෆිට් එකක්. කෙල්ලට කොල්ලෙක් නෑ. හැබැයි ඇහුවම මට කැමතිද කියන්නෙත් නැහැල්ලු කැමති නැහැ කියන්නෙත් නැහැල්ලු. ඇඹරි ඇඹරි හිකි හිකි ගගා ඉන්නවලු, දැන් සති දෙකක් වගේ වෙනවා. තාමත් ඇහුවම එහෙමලු. ඕන දෙයක් කියලා දැම්ම fb එකට රික්වෙස්ට් එකක්. ඊයේ රෑ දැම්මේ. තාම නම් අක්සේප්ට් කරලා නෑ.

    හරියකට වචනයක් දුන්නා නම් මම සීන් එකෙන් අයින් වෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැති එකයි අවුල. කැමති නැති නිසාද හිනා වෙවී හරි වචනයක් දෙන්නේ නැත්තේ. නැත්තන් තව කල් ඕන වෙලාද තීරණයක් ගන්න. :confused:
    Ko photo ekak dapan balanna kellage, balanne nathuwa kiyanna bahane umbata kamathi wena ekiyadda nadda kiyala, phone number ekath ewapan thawath hoyala baluwahaki
     
    • Haha
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    kamathi naha kiyalath lajjawata nokiya innawa wenna barida?
    කමතිනැහැ කියන්න මොකටද බං ලැජ්ජාවක්??? ඔහොම මුකුත්ම නොකියා හිකි හිකි ගාන එකෙන් ඒකිටමනේ අවාසි. මොකද වෙන එකක් හොයාගන්න තියෙන චාන්ස් එකත් නැතිවෙනවනේ උත්තරයක් නොදී හීනාවෙවී හිටියම
     
    • Sad
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ගෑනියෙක් නඩත්තු කරන්න සල්ලි තියෙනවද ඉස්සෙල්ලම කියපන් ශෙහාන්

    පුහු ගෑණු ඉන්නවා bn. ඒකයි ඇහුවේ
    දැන් ඉන්න එවුන් හරි අමාරුයි mcn
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    පුහු ගෑණු ඉන්නවා bn. ඒකයි ඇහුවේ
    දැන් ඉන්න එවුන් හරි අමාරුයි mcn
    na na ehema kellek nemei poto wala hatiyata. henama classy look ekak tyenne. anika danma bandinne kawda. ehenuth bandinna adahasak nahallu. anika ehemata salliyak tyena family ekak nemeilu.
     
    • Like
    Reactions: EnIgma001

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කෙල්ලෙක්ට ප්‍රපොසල් එකක් යැව්වා මගේ පොටෝ එක්ක. කෙල්ලගේ මස්සිනා තමා සීන් එක හැන්ඩ්ල් කරන්නේ. ඒ කියන්නේ කෙල්ලගේ අක්ක බැඳපු ඩයල් එක. ඌ මගේ ෆිට් එකක්. කෙල්ලට කොල්ලෙක් නෑ. හැබැයි ඇහුවම මට කැමතිද කියන්නෙත් නැහැල්ලු කැමති නැහැ කියන්නෙත් නැහැල්ලු. ඇඹරි ඇඹරි හිකි හිකි ගගා ඉන්නවලු, දැන් සති දෙකක් වගේ වෙනවා. තාමත් ඇහුවම එහෙමලු. ඕන දෙයක් කියලා දැම්ම fb එකට රික්වෙස්ට් එකක්. ඊයේ රෑ දැම්මේ. තාම නම් අක්සේප්ට් කරලා නෑ.

    හරියකට වචනයක් දුන්නා නම් මම සීන් එකෙන් අයින් වෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැති එකයි අවුල. කැමති නැති නිසාද හිනා වෙවී හරි වචනයක් දෙන්නේ නැත්තේ. නැත්තන් තව කල් ඕන වෙලාද තීරණයක් ගන්න. :confused:
    එකපාර ඇක්සෙප්ට් කරන එකක් නෑ රික්වෙස්ට් එක එහෙම කරොත් බඩ්ඩක් කියල හිතයි කියල වෙන්න ඇති....හනිමූන් දවසෙත් කිසිම එක්ස්පීරියන්ස් එකක නෑ වගේ රගපායි රැවටෙන්න එපා....
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    ශුවර් එකටම මස්සිනා පෙට්ටිය කඩලා ඇති ඒකීගේ. 😅
    උබේ ඇගේ ගහන්න හදන්නේ..☹️
    කෙල්ලට ජෝක් එකක් වගේ උබ වැඩි කතාවක් නැති නිසා 🐸
    පුලුවන් තරම් වලත්ත වෙයන්..
    නම්බරේ ඉල්ලන් කෙලින්ම මැසේජ් කෝල් කරපන් ..
    වල් හැගීම් මෝදූ කරපන්..
    ඊට පස්සේ සාමාන්‍ය විදිහට ගමනේ යා..
    අවුල් වගේ නම් ඇනලා මාරු වෙයන් 😅
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අනේ එයාට තට්ටේ අනේ.... හිකි හිකි🤣

    jhonny-sins-reyiz-wink.gif
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    අනේ ඇති අයියේ ඇති... මොකක්? පස්ස පැත්ත හරවන්න. අනේ අයියේ... බෑ..... :P
    අනේ තාම පටන් ගත්තෙත් නෑනී මෙච්චර ඉක්කනට ඉවර කලේ ඇයි අයියාහ් කියලා ඇහුවොත් තමා වැඩේ :P :rolleyes: