අනේ මන්දා. පොස්ට් කියෙව්වට පස්සේ ඒකි බය වුනාද දන්නේ නෑ මේ මොකෙක්ද යකෝ මේ කියලා..අර හේෂ් මැක්ස්වෙල් කියල තියන අකවුන්ට් එකෙන්ද req දැමේ
ඒකි හිතනවා ඇති හය වසරෙ එකෙක් කියලා
එ නමින් ඉන්නෙ ඔයා කියලවත් ඒකි දන්නෙ නැතුව ඇතිඅනේ මන්දා. පොස්ට් කියෙව්වට පස්සේ ඒකි බය වුනාද දන්නේ නෑ මේ මොකෙක්ද යකෝ මේ කියලා..
මට මොකෝ බන්. ආයේ ඕක ලොක් කරගෙන රික්වෙස්ට් දාන්නෙයි.
nane. real pic ekak dammane. ekama thamai e kellatath yawwe aruuge athe.එ නමින් ඉන්නෙ ඔයා කියලවත් ඒකි දන්නෙ නැතුව ඇති
මරුඅඩෝ පැයෙන් පැයට එෆ්බි එකේ බලනවා අක්සේප්ට් කරලද කියලා. තාම නෑනේ.මම දාපු එක කැන්සල් කරලා ආයේ එකක් දැම්මා. එතකොට අලුතෙන් නොටිෆිකේෂන් එකක් විදිහට පෙන්නනවා නේද?
![]()
මම හිතන්නෙ අකමැතිනං ටක්ගාල කියනව...ටිකක් හිතන්න අවස්ස ඇති..... ඔනාවට වඩා පස්සෙන් යන්න එපා කොච්චර හොද කෙනෙක් උනත්...good luck bro!කෙල්ලෙක්ට ප්රපොසල් එකක් යැව්වා මගේ පොටෝ එක්ක. කෙල්ලගේ මස්සිනා තමා සීන් එක හැන්ඩ්ල් කරන්නේ. ඒ කියන්නේ කෙල්ලගේ අක්ක බැඳපු ඩයල් එක. ඌ මගේ ෆිට් එකක්. කෙල්ලට කොල්ලෙක් නෑ. හැබැයි ඇහුවම මට කැමතිද කියන්නෙත් නැහැල්ලු කැමති නැහැ කියන්නෙත් නැහැල්ලු. ඇඹරි ඇඹරි හිකි හිකි ගගා ඉන්නවලු, දැන් සති දෙකක් වගේ වෙනවා. තාමත් ඇහුවම එහෙමලු. ඕන දෙයක් කියලා දැම්ම fb එකට රික්වෙස්ට් එකක්. ඊයේ රෑ දැම්මේ. තාම නම් අක්සේප්ට් කරලා නෑ.
හරියකට වචනයක් දුන්නා නම් මම සීන් එකෙන් අයින් වෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැති එකයි අවුල. කැමති නැති නිසාද හිනා වෙවී හරි වචනයක් දෙන්නේ නැත්තේ. නැත්තන් තව කල් ඕන වෙලාද තීරණයක් ගන්න.![]()
True AF. Kellage contacts okkoma use wenawa me welawe. Better to do the same thing.A private investigator will soon be following you
මූ වගේ එකෙක්..ඒක තමා මූ ඒකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා තියෙන්නේ,අර නිල මැස්සා නැතුව.අර හේෂ් මැක්ස්වෙල් කියල තියන අකවුන්ට් එකෙන්ද req දැමේ
ඒකි හිතනවා ඇති හය වසරෙ එකෙක් කියලා
Charlie puthaa daමූ වගේ එකෙක්..ඒක තමා මූ ඒකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා තියෙන්නේ,අර නිල මැස්සා නැතුව.
Uben athal ekak aranමටත් ඕකම උනා, අපෙ ජූනිය බැච් එකේ කෙල්ලෙක්. මන් දිහා බල බල හිනාවෙනවා, ඒහින්දා දැම්මා රික්වෙස්ට් එකක්. පැයබාගෙන් බලද්දි ඒක ඩිලිට් කරලා. ඒකිට කොල්ලෙකුත් ඉඩලා බැලින්නම් හුත්ති
Pissuda uttooo namata hari ජෙනුවින් වෙයන් ඇත්ත නම්න් යවපන් රික්වෙස්ට් යවනව නම්. නැත්තං අරූගෙන් කෙලින්ම නම්බර් එක ඉල්ලගෙන කතා කරපන්. ඒකිගෙ fb එකවුන්ට් එක බල බල උබ අතේ ගැහුවට ඒකි රික්වෙස්ට් ඇක්සෙප්ට් කරන්නෙ නෑ...මූ වගේ එකෙක්..ඒක තමා මූ ඒකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා තියෙන්නේ,අර නිල මැස්සා නැතුව.
u number eka denne nanePissuda uttooo namata hari ජෙනුවින් වෙයන් ඇත්ත නම්න් යවපන් රික්වෙස්ට් යවනව නම්. නැත්තං අරූගෙන් කෙලින්ම නම්බර් එක ඉල්ලගෙන කතා කරපන්. ඒකිගෙ fb එකවුන්ට් එක බල බල උබ අතේ ගැහුවට ඒකි රික්වෙස්ට් ඇක්සෙප්ට් කරන්නෙ නෑ...![]()
ehemanam u karanne boruwak .... thowa nikan form karanna. wena kallak balapan . yako poddak eliyata bahapan ban . ona thram lasana kello bus wala ynawa oya hujja lensuwa amathaka karala ekata try karapan . Thaniyama hari rawun gahapan ona tharam kello innawa. habayi watha tiyenna ona atheu number eka denne nane
එච්චර අමාරුවක් නෑ බන් කෙල්ලෙක් නෑ කියල. කොහොමත් තව ටිකකින් රික්වෙස්ට් එක අයින් කරගෙන අරූට කියනව ආයෙ ඒ ගැන කතා කරන්න එපා කියල.ehemanam u karanne boruwak .... thowa nikan form karanna. wena kallak balapan . yako poddak eliyata bahapan ban . ona thram lasana kello bus wala ynawa oya hujja lensuwa amathaka karala ekata try karapan . Thaniyama hari rawun gahapan ona tharam kello innawa. habayi watha tiyenna ona athe
ඒ වුණාට ඇඩ් එකක් දැක්කත් වැලක් වගේ නේද පේන්නේ?එච්චර අමාරුවක් නෑ බන් කෙල්ලෙක් නෑ කියල. කොහොමත් තව ටිකකින් රික්වෙස්ට් එක අයින් කරගෙන අරූට කියනව ආයෙ ඒ ගැන කතා කරන්න එපා කියල.
