කෙල්ලෙක් ගැන

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ubawa ath ariyahamath , aluth kollatath balen kara kiyala thamai ban kiyanne. ochchara owwa ganan ganna epa
 

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    wenna ba yako cls eke lamayi enna Kalin krann nm Dora lg kawuruhari Inna one aniwa nathnm lamyek awoth? Oki kynne boru ban clz ekak Athule kellat athe ghnna denawa nm u pissek wenna on.mona minihkwath karawida ochchara risky deyak? Uba hoda sihiyen hithala balapan
     

    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    ow matath awla eka thama.man ithin rawatenawa bn hama ekatama.math oka kiwwa .eki kiyanawa lamai bag thiyala eliayata yanawalu.padipele ena sadde ahenakota nawattuwalu.dawasak kello dennek clz eke oluwa thiyan iddi u desk eka yatata awith mekeige eka lewa kawalu.ane huke

    aththa wenna athi oi.. ema ewa wenna puluwann .. dan ewa iwarai neh.. oka amathaka krala, hondta hitapam kella ekka..
     

    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    ඒ කෙල්ල උඹට හැම දේම කිව්වනේ බන්.. උඹට මතක් වෙද්දී අවුල් ඇති. ඒත් බන් ඒ කෙල්ලගේ වරදක් නැහැනේ ..අදරේ කරන්න ගත්තම ඕම දේවල් වෙනවා.. දැන් උඹ එක්ක හැම දේම කරනවනේ බන්.. දැන් උඹ දාල ගියොත් කෙල්ලව.. මොකෝ බං වෙන්නේ ඒ කෙල්ලට.. ඊට පස්සේ ඊළඟ එකත් දාල යයි මචං..උඹ එක්ක කරපු ඒවා අහල. අන්තිමේදී ඒ කෙල්ලට මැරෙන්න තමා වෙන්නේ.. ආදරේ කරද්දී ඕව තේරෙන්නේ නැ බං.. ඉස්සරහ ගැන හිතන්නේ නැහැ.. දැන් උඹ ඉල්ලන දේවල් දෙනවා වගේම, ඉස්සරත් දෙන්න ඇති.. දැන් එකට කරන්න දෙයක් නැහැ බං.. එක ඒ කෙල්ලගේ වරදක් නෙවේ..
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    Dan ithin uba oka nawaththala wena ekak dagaththa kiyamu..ilagata hambena eki kollekge athin wath allapu ekak weida ban.oya kella ubata ohoma hari karapuwa kiuwa..anith ewun okkomath karam massek wath wahala na wage inne..ada kale owa nokarapu kellek ithin montisoriyen thama hoyanna wenne..kella hodayi nm oya wikara nohitha hodin idapan