Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඔව් ලංකාවේ පප්පලා sure කරන්න බැරි එක නම් ඇත්ත.  . උබ කියන කාරනේට මම 100%ක් එකඟයි. ඒත් මචන් මේක ඕපන් සෝස් කරන්න බෑ නෙහ්හ්. මම මේක හදන්න වෙච්ච මහන්සිය අපරාදේ එතකොට  . ඒ නිසයි සුළු මුදලකට දෙන්න හිතුවේ.. Android වලට තියෙන usage meter ඒකත් මම පාවිච්චි කරන්නේ නෑ, ඔය කාරණයම නිසා.. එහෙම තියෙද්දී මට මේක ගන්න කියල කාටවත් බල කරන්න ඕනේ නෑ.. මොකද ලංකාවේ හොරු වැහි වහලා ඉන්න නිසා කවුරුවත් විශ්වාස කරන්න බෑ මේ වෙනකොට.

දැනටමත් මේක සල්ලි දීල පාවිච්චි කරන අය ඉන්නවා.. ඒ අයට මම හොඳ service එකක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.. FB page එකට ඕනෑම වෙලාවක msg එකක් දැම්මොත් Reply කරනවා.. ප්රශ්න මොනවහරි තිබ්බොත් ඒවත් නිවැරදි කරලා update එකක් දෙනවා.. දැනටමත් ඒ විදිහට සුහදව චැට් කරපු අය ඉන්නවා..

අනික මගේ බ්ලොග් ඒකත් එක්ක එකතු වෙලා හිටපු අය දන්නවා කාටවත් කෙළවෙන විදිහේ දෙයක් කරන්නේ නෑ කියලා.. ඒ විශ්වාසය මතයි මේක බෙදා හරින්න තීරණය කරේ.. මොකද මම දන්නවා usage meter එකක් වගේ දෙයක් නිකන් දුන්නත් පාවිච්චි කරන්න භයයි කියලා...

ලංකාවේ ඉන්න සමහරක් කරන වැඩ නිසා තමයි හැම දෙයක් ගැනම සැකෙන් බලන්න වෙලා තියෙන්නේ... ඒකට ඉතින් මොනවා කරන්නද

තැන්ක්ස් මචන් reply කරාට.. උබේ අදහසට මම එකඟයි.. උබ මේ ගැන මෙ විදිහේ සාකච්චාවක් පටන් ගත්ත එක හොඳයි

[QUOTE="Rooooot, post: 22900596, member: 561299"] ඔව් ඔව් ලංකාවේ පප්පලා sure කරන්න බැරි එක නම් ඇත්ත. :yes: . උබ කියන කාරනේට මම 100%ක් එකඟයි. ඒත් මචන් මේක ඕපන් සෝස් කරන්න බෑ නෙහ්හ්. මම මේක හදන්න වෙච්ච මහන්සිය අපරාදේ එතකොට :confused: . ඒ නිසයි සුළු මුදලකට දෙන්න හිතුවේ.. Android වලට තියෙන usage meter ඒකත් මම පාවිච්චි කරන්නේ නෑ, ඔය කාරණයම නිසා.. එහෙම තියෙද්දී මට මේක ගන්න කියල කාටවත් බල කරන්න ඕනේ නෑ.. මොකද ලංකාවේ හොරු වැහි වහලා ඉන්න නිසා කවුරුවත් විශ්වාස කරන්න බෑ මේ වෙනකොට. දැනටමත් මේක සල්ලි දීල පාවිච්චි කරන අය ඉන්නවා.. ඒ අයට මම හොඳ service එකක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.. FB page එකට ඕනෑම වෙලාවක msg එකක් දැම්මොත් Reply කරනවා.. ප්රශ්න මොනවහරි තිබ්බොත් ඒවත් නිවැරදි කරලා update එකක් දෙනවා.. දැනටමත් ඒ විදිහට සුහදව චැට් කරපු අය ඉන්නවා.. :cool: අනික මගේ බ්ලොග් ඒකත් එක්ක එකතු වෙලා හිටපු අය දන්නවා කාටවත් කෙළවෙන විදිහේ දෙයක් කරන්නේ නෑ කියලා.. ඒ විශ්වාසය මතයි මේක බෙදා හරින්න තීරණය කරේ.. මොකද මම දන්නවා usage meter එකක් වගේ දෙයක් නිකන් දුන්නත් පාවිච්චි කරන්න භයයි කියලා... ලංකාවේ ඉන්න සමහරක් කරන වැඩ නිසා තමයි හැම දෙයක් ගැනම සැකෙන් බලන්න වෙලා තියෙන්නේ... ඒකට ඉතින් මොනවා කරන්නද :confused: තැන්ක්ස් මචන් reply කරාට.. උබේ අදහසට මම එකඟයි.. උබ මේ ගැන මෙ විදිහේ සාකච්චාවක් පටන් ගත්ත එක හොඳයි :love: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom