Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් දාගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට වයස කීයද මචං??

මම මගේ අත්දැකීම් සහ දැකල තියන දේවල් වලින් කියන්නම් මචං...

බහුතරයක් කෙල්ලෝ (හැම කෙල්ලම නෙමෙයි) කොල්ලෝ ගැන හිතන විදිහ කාලෙන් කාලෙට වෙනස් කරනවා...

උදාහරනෙකට ගත්තොත්, ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ අසා කරන්නේ තමන් ඇසුරු කරන සමාජයේ ටිකක් නම තියන කෙනෙකුට (චන්ඩියෙක්, එක්කෝ මීටරයක්, sport කරන එකෙක්). ඒ වගේම ලස්සන කියන දෙයත් වැඩිපුරම සලකනවා. එකයි ඔය හැඩට අදින පළදින පිළිවෙලට ඉන්න කොල්ලොන්ට කෙල්ලෝ ඉන්නේ සාමාන්යෙන්...

නමුත් කාලයක් යනකොට ඕකට එකතු වෙනවා මුදල් කියන සාදකෙත්... මම කියන්නේ හැම කෙනාම නෙමෙයි. නමුත් බහුතරයක් ඕක ගැන හිතනවා... අනික් ඒක තමා තමන්ගේ අනාගතේ සුරක්ෂිත වෙනවද කියලා කල්පනා කරනවා තමන් තොර ගන්න කෙනා එක්ක... එකට ගොඩක් බලපාන්නේ තමන් කරන ජොබ් ඒක... තව බලනවා තමන්ගේ අදහස් වලට කොච්චර දුරට ගරු කරනවද තමන්ට කොච්චර නිදහස දෙනවද කියලා... වයසින් මුහුකුර ගිය කෙල්ලෙක් (23 above) පෙනුම කියන සදකේ තියා ගන්නේ ගොඩක් වෙලාවට අන්තිමට...

නමුත් මචං කෙල්ලෙක්ට ආදරේ කරන්න කලින් තමන්ගේ ජිවිතේ යහපත් හදාගෙන හිටපන්...

මොකද කෙල්ලෙක්ට ආදරේ විතරක් තිබ්බට මදි ජිවත් වෙන්න...

උබ ජිවිතේ යහපත් විදිහට ගත කරනකොට උබේ ඇතුලේ නිකම්ම හොද පෞරුෂයක් ගොඩ නැගෙනවා...

ඒ වගේම හොද මුල්යමය ශක්තියක් හදා ගනින් තව කෙනෙක්ගේ වගකීමක් බාර ගන්න පුළුවන් මට්ටමට...

මේ පසුබිම ජිවිතේ හදා ගත්තහම වැඩි කාලයක් යන්න කලින් උබට ගැලපෙන කෙනෙක් ලැබෙයි සහෝ!!

Good luck මචෝ!!

[QUOTE="keerthi.mac, post: 15892144, member: 322148"] [CENTER][B][SIZE="3"][COLOR="DarkRed"]උඹට වයස කීයද මචං?? මම මගේ අත්දැකීම් සහ දැකල තියන දේවල් වලින් කියන්නම් මචං... බහුතරයක් කෙල්ලෝ (හැම කෙල්ලම නෙමෙයි) කොල්ලෝ ගැන හිතන විදිහ කාලෙන් කාලෙට වෙනස් කරනවා... උදාහරනෙකට ගත්තොත්, ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ අසා කරන්නේ තමන් ඇසුරු කරන සමාජයේ ටිකක් නම තියන කෙනෙකුට (චන්ඩියෙක්, එක්කෝ මීටරයක්, sport කරන එකෙක්). ඒ වගේම ලස්සන කියන දෙයත් වැඩිපුරම සලකනවා. එකයි ඔය හැඩට අදින පළදින පිළිවෙලට ඉන්න කොල්ලොන්ට කෙල්ලෝ ඉන්නේ සාමාන්යෙන්... නමුත් කාලයක් යනකොට ඕකට එකතු වෙනවා මුදල් කියන සාදකෙත්... මම කියන්නේ හැම කෙනාම නෙමෙයි. නමුත් බහුතරයක් ඕක ගැන හිතනවා... අනික් ඒක තමා තමන්ගේ අනාගතේ සුරක්ෂිත වෙනවද කියලා කල්පනා කරනවා තමන් තොර ගන්න කෙනා එක්ක... එකට ගොඩක් බලපාන්නේ තමන් කරන ජොබ් ඒක... තව බලනවා තමන්ගේ අදහස් වලට කොච්චර දුරට ගරු කරනවද තමන්ට කොච්චර නිදහස දෙනවද කියලා... වයසින් මුහුකුර ගිය කෙල්ලෙක් (23 above) පෙනුම කියන සදකේ තියා ගන්නේ ගොඩක් වෙලාවට අන්තිමට... නමුත් මචං කෙල්ලෙක්ට ආදරේ කරන්න කලින් තමන්ගේ ජිවිතේ යහපත් හදාගෙන හිටපන්... මොකද කෙල්ලෙක්ට ආදරේ විතරක් තිබ්බට මදි ජිවත් වෙන්න... උබ ජිවිතේ යහපත් විදිහට ගත කරනකොට උබේ ඇතුලේ නිකම්ම හොද පෞරුෂයක් ගොඩ නැගෙනවා... ඒ වගේම හොද මුල්යමය ශක්තියක් හදා ගනින් තව කෙනෙක්ගේ වගකීමක් බාර ගන්න පුළුවන් මට්ටමට... මේ පසුබිම ජිවිතේ හදා ගත්තහම වැඩි කාලයක් යන්න කලින් උබට ගැලපෙන කෙනෙක් ලැබෙයි සහෝ!! Good luck මචෝ!![/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom