මට දං 27 ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යලු වෙලා තියන්වා ඒ ඇරෙන්න මම කෙල්ලො seen එකේ ලොකුවට ගියේ නෑ.. මම ඒ කාලෙ ඉදං හිතුවේ මගේම දෙයක් කරන්නෙ කොහොමද කියලා... මං හිතන්නෙ මගේ වැඩ වලට බිසී උන හින්ද්ද කොහෙද මට ඒකට වෙලාවක් සෙට් උනේ නෑ..
බැදපු උන්ගේ අදෝනා අහනකොට මට හිතෙන්නෙ තනිකඩව ඉන්න එක හොදයිද කියලා.. සමහර උන්ට කිසිම නිදහසක් නෑ.. හැම වැඩේටම ගෑනී හොට දානව. තව සමහරු පුදුම සැකයකින් ඉන්නෙ තම්න්ගේ ගෑනි ගැන,,, උබල මේගැන හිතන්නෙ මොක්ද්ද .. තනිකඩ ජීවිතේ අතල් නේද බලං යනකොට

Last edited: