කෙල්ලෙක් නැතුව ඉන්න බැරිද

lkkolla

Well-known member
  • Sep 28, 2023
    538
    762
    93
    මට දං 27 ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යලු වෙලා තියන්වා ඒ ඇරෙන්න මම කෙල්ලො seen එකේ ලොකුවට ගියේ නෑ.. මම ඒ කාලෙ ඉදං හිතුවේ මගේම දෙයක් කරන්නෙ කොහොමද කියලා... මං හිතන්නෙ මගේ වැඩ වලට බිසී උන හින්ද්ද කොහෙද මට ඒකට වෙලාවක් සෙට් උනේ නෑ..
    බැදපු උන්ගේ අදෝනා අහනකොට මට හිතෙන්නෙ තනිකඩව ඉන්න එක හොදයිද කියලා.. සමහර උන්ට කිසිම නිදහසක් නෑ.. හැම වැඩේටම ගෑනී හොට දානව. තව සමහරු පුදුම සැකයකින් ඉන්නෙ තම්න්ගේ ගෑනි ගැන,,, උබල මේගැන හිතන්නෙ මොක්ද්ද .. තනිකඩ ජීවිතේ අතල් නේද බලං යනකොට
     
    Last edited:
    • Like
    Reactions: KandyMalli

    MOZ

    Active member
  • Apr 26, 2013
    634
    163
    43
    issara kellek set karaganin. umbata hithenne nadda lassana honda kellek bandala adaren lamay ehema hadagena life eka share karaganna thibboth hondai kiyala?
     
    • Like
    • Love
    Reactions: MiyuB and lkkolla

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,663
    2,590
    113
    මොක්ක්ද දැන් ඔයා ත්ම්න්ගෙම කියලා පට්න්න් ගත්ත දෙ
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    538
    762
    93
    Get married and make children
    issara kellek set karaganin. umbata hithenne nadda lassana honda kellek bandala adaren lamay ehema hadagena life eka share karaganna thibboth hondai kiyala?
    Be 40n passe society eken ubata single inna dennema ne.ranjan wage ekekta arenna.hangila wage thama inna wenne.ubata faint wena taram pressure ekak dei society eken
    30 පැන්නම හරියයි.
    මම හිතන්නෙ බැදීම ගොඩක හිර වෙන්ව කියන්නෙ තනික ජීවිතේ තියෙන ආතල් එක නැති වෙනව කියලා(මම හිතන්නෙ මං වැරදි ඇති)

    මොක්ක්ද දැන් ඔයා ත්ම්න්ගෙම කියලා පට්න්න් ගත්ත දෙ
    පොඩි පොඩි බිස්නස් තමයි බං
    ------ Post added on Apr 25, 2024 at 7:22 PM
     

    Sen-lu

    Well-known member
  • මම හිතන්නෙ බැදීම ගොඩක හිර වෙන්ව කියන්නෙ තනික ජීවිතේ තියෙන ආතල් එක නැති වෙනව කියලා(මම හිතන්නෙ මං වැරදි ඇති)


    පොඩි පොඩි බිස්නස් තමයි බං
    ------ Post added on Apr 25, 2024 at 7:22 PM
    ඔය තනිකඩ ආතල් වැඩි කාලෙකට නෙවේ.
     
    • Wow
    Reactions: lkkolla

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,218
    9,337
    113
    In the eyes of my girl
    තනිකඩ ජිවිතෙ ආතල්
    එත් ගැනියෙක්ගෙ ආදරෙ ජිවිතෙට ලැබෙන්නත් ඔනෙ
    ඒ පහස එ තෘප්තිය හරි වෙනස් තනියම ඉන්නවට වඩා
    ඔක නිතර නිතර ලැබෙනකොටත් එපා වෙනව තනියම ඉන්න හිතෙනව
    ඔක තම ජිවිතෙ
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    2,919
    2,705
    113
    Meka sira. Thaniyama iddi patta freedom ekak thiyenwa.

    Gewal wala ayagen thama pressure eka enne badin nadda gaga 😅
     
    • Love
    Reactions: lkkolla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,639
    1
    79,454
    113
    31
    Kalutara
    මම හිතන්නෙ බැදීම ගොඩක හිර වෙන්ව කියන්නෙ තනික ජීවිතේ තියෙන ආතල් එක නැති වෙනව කියලා(මම හිතන්නෙ මං වැරදි ඇති)

    ඒක තමා කියන්නේ 30 පැන්නම ඔය හිතන විදිහ වෙනස් වෙනවා. මාත් ඔය වයසේදී ඔහොමම හිතුවනේ.
     
    • Love
    Reactions: lkkolla